චම්පික_ඇමැති_ධූරය_අතහරී

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
චම්පික_ඇමැති_ධූරය_අතහරී

චම්පික ඇමැති ධූරය අතහරී? හෙළ උරුමය විපක්ෂයේ අසුන් ගනී?

1506069_815686595163174_1657551659976250043_n.jpg



ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද මරාණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බව අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. ඒ සමගම එජනිස ආණ්ඩුවේ ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙක්ද විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බව නිල නොවන ආරංචි මාර්ග පවසයි. හෙළ උරුමය ජාතික සංවිධායක ඇමැති චම්පික රණවක ඇමැතිධූරයෙන් ඉවත් වෙමින් අද උදේ 10.35 ට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත ය. පා.ම. අතුරලියේ රතන හිමි තමන් ආණ්ඩුවෙන් ලබාගෙන තිබූ රථය යළි ආණ්ඩුවට ලබා දී ඇත. ඇමැති චම්පික පසුගිය දිනවල අමාත්‍යාංශයේ තිබූ තම ලිපි ලේඛනද ඉවත් කර ගෙන තිබිණ.මේ අතර ජාහෙඋ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල ලංකා හොස්පිටල් හෙවත් පැරණි ඇපලෝ රෝහලට ඊයේ ඇතුලත් කර ඇතැයිද ඔහු රෝද පුටුවකින් රෝහලට ගෙන ආ බවද රෝහල් ආරංචි මාර්ග පවසයි. ඇපලෝ රෝහලේ ලොක්කා අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ය.
 

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ඇයි උබට ඇස්පොට් ද

    අනේ පිස්සුද සුදූ..මක්කටෙයි අප්සට් වෙන්නෙ
    මේ පාර කාටවත් දෙන්නෙ නෑ :no:


    උනුත් එකයි
    මුනුත් එකයි
    මුන් කන්නෙම රටම තමයි


    ටිකක් හරි හොද ඔය චම්පිකය තමා
    මොකද මිනිහ හොද ඉංජිනියර්..මොලේ තියෙනව
    මාටිය ගැහුවත් රටට ලොකු විනාසයක් වෙන විදියට ගහන එකක් නෑ
    මිනිහ ඉල්ලුවොත් දෙනව
    ඒත් ඒක වෙන්නනෑ
     
    Last edited:

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    අනේ පිස්සුද සුදූ..මක්කටෙයි අප්සට් වෙන්නෙ
    මේ පාර කාටවත් දෙන්නෙ නෑ :no:


    උනුත් එකයි
    මුනුත් එකයි
    මුන් කන්නෙම රටම තමයි


    එහෙම කියල නොදී හිටියම වෙන්නේ උබේ චන්දෙ මහින්ද මාම හැගාගන්න එකම තමය්:yes::yes::yes:
    [/QUOTE]