යකෝ අච්චර පත කඩේට තියෙන්නෙ එකම එක නම්බරයයි ඒකත් අයිතිකාරයගෙ එකලු. එක ලෑන්ඩ් ෆෝන් එකක් නෑ. තියෙන නම්බරෙත් ආන්සර් කරන්නෙ නෑ. 30 වතාවක් ගත්ත උදේ ඉඳන්. උන්ගෙ රෙකෝඩින් ලබ්බ අහගෙන ඉන්න තියෙන්නෙ. 

උන්ගෙ වෙන නම්බර් එකක් දන්නෙ නැද්ද උඹලා?
ඒ නම්බරේම තමා ඉතින් කියන්නෙYoutube eke pc builds video tikak balapan lankawe.
Un kiyanawa unge shops wala numbers. Ein ekak try karahan.
යකෝ අච්චර පත කඩේට තියෙන්නෙ එකම එක නම්බරයයි ඒකත් අයිතිකාරයගෙ එකලු. එක ලෑන්ඩ් ෆෝන් එකක් නෑ. තියෙන නම්බරෙත් ආන්සර් කරන්නෙ නෑ. 30 වතාවක් ගත්ත උදේ ඉඳන්. උන්ගෙ රෙකෝඩින් ලබ්බ අහගෙන ඉන්න තියෙන්නෙ.උන්ගෙ වෙන නම්බර් එකක් දන්නෙ නැද්ද උඹලා?
Aaah @KuKu KoKa oi umbey set ekey ekek gana podi complain ekak.ඌ benz එකක් ගත්තා නේ මේ ලගදි
Uge kade ekak balanna nemei kiyanne.ඒ නම්බරේම තමා ඉතින් කියන්නෙ
https://www.daraz.lk/products/samsu...24t350fhe-monitor-i113794508-s1025206661.htmlබඩු නෑ බන් උන් ගාව
ඔව් ඉතින් 33 එකට 37ක් දෙන්න පිස්සුවක් ඇතැයි.https://www.daraz.lk/products/samsu...24t350fhe-monitor-i113794508-s1025206661.html
Me thiyenne samsung ekakma. Awurudu 11 kata ekai :3
ඒ මොන සුයන්නක්ද?ඉම්ටියාස් එකෙන් ගන්න
බේරුවල අබ්දුල්ලා එකත් හොදයිඔව් ඉතින් 33 එකට 37ක් දෙන්න පිස්සුවක් ඇතැයි.
ඒ මොන සුයන්නක්ද?
ඔව් ඉතින් 33 එකට 37ක් දෙන්න පිස්සුවක් ඇතැයි.
මගේ නමට නෑනෙ ccChama eke 35+Delivery charges neda asus ekakata?
CC ekak thiyenawa nam oka ganna puluwan 36,200 with free delivery.
ඉමිතියාස් බාකීර් මාකීර් දඒ මොන සුයන්නක්ද?

දවසක් පොර ආව අපේ ගෙදර ගංවතුර ආධාර දෙන්න්.ඉමිතියාස් බාකීර් මාකීර් ද![]()
12,500ta used lenovo 22 inches ekak paduda? One year warrenty.Chama eke 35+Delivery charges neda asus ekakata?
CC ekak thiyenawa nam oka ganna puluwan 36,200 with free delivery.