oya products life cycle, nathuwa lands building wage limited assets nemei..
ehema assets wala value eka poduwe digatama wadi wenawa..
adu unath temporary podi kalekata witharai, aye naginawa..
oya products life cycle, nathuwa lands building wage limited assets nemei..
post එක දාපු කෙනාගෙත් සාමාන්‍ය දැනීමෙ අවුලක් තියෙනවා. overthink කරන කෙනෙක් වෙන්න ඇති.
හැබැයි මට තියෙන ප්‍රශ්නෙ කොහොමද ඔය plug type එකේ ඒවා import කරේ කියලා. 2019 පස්සෙ තහනම්නෙ. මං කලින් දවසක් දැක්කා කොටුවෙ round pin තියෙන phone charger ඉඳන් කඩ වටලලා අල්ලනවා
මේකත් "චමා computers ගහපු ගේම" ක් වගේ මට නම්
ඉපදුන නිසා මේ ලොව වැනෙනවා වැනී..
මට බලයක් තියනවා නම් ඉස්සෙල්ලම කරන්නේ මේ වගේ උන්ගෙ ඡන්ද බලය නැති කරලා දාන එක.
ඔව් hand carry කරපු එකක් වෙන්න ඕනි. හැබැයි එහෙම ගෙනත් business කරන්න බෑනෙ genuine විදියට tax ගෙවලා කරන business එකක් නම්. අනික ඕක Dubai වෙන්නත් බෑ, මොකද UAE වල plug type එකත් අපේ වගේම type G.hand carry karana ewata owa balapanne na mcn,
personal use kiyala neh genne,
ohoma nithrama yana ena set ekak innwa,
custom/airport ewuunth dannwa mun badu genath wikunanwa kiyala eliye.
eth un dakke na innwa untath something ekak hambenkota,
habayi giya awurudde anthima wage set ekak alluwa ehema india gihin gold sari wena wena item genath wikunana dial tikak.
ඔව් hand carry කරපු එකක් වෙන්න ඕනි. හැබැයි එහෙම ගෙනත් business කරන්න බෑනෙ genuine විදියට tax ගෙවලා කරන business එකක් නම්. අනික ඕක Dubai වෙන්නත් බෑ, මොකද UAE වල plug type එකත් අපේ වගේම type G.
ගොඩක් වෙලාවට වෙන්න ඇත්තෙ නොදන්න කොල්ලෙක්ට "මේක මචං ඩුබායි වර්ශන් එක, මෙහේ වෙන කොහෙවත් ගන්න නෑ, මේක සුපිරි භාණ්ඩෙ, ඔයාට හින්දා මේ ගාණට දෙන්නම්" කියලා කරට අතදාන් සෙල්ෆියකුත් ගහලා අන්දලා බඩුව විකුණන එක.
දැන් කොහොමද දන්නෙ නෑ, අවුරුදු එක හමාරකට විතර කලින් මං desktop PC එකක් assemble කරන්න බලද්දි Chama එකෙත් බැලුවා. එතකොට තමයි දැක්කෙ අනිත් shop වල retail price එකට වඩා 10% - 15% විතර වැඩියෙන් විකුණන්නෙ. එහෙම අසාධාරණ විදියට business කරන එවුන්ව genuine විදියට මහන්සිවෙලා දියුණු වුණා කියද්දි හිනා ඉතින්
මමත් රට වටෙන් quotation අරන් අඩුම තැනින් තමයි ගත්තෙ. මට එහෙම් වෙලා උබට කොහොමද මෙහෙම උනේ කියන එකයි වැඩේ.දැන් කොහොමද දන්නෙ නෑ, අවුරුදු එක හමාරකට විතර කලින් මං desktop PC එකක් assemble කරන්න බලද්දි Chama එකෙත් බැලුවා. එතකොට තමයි දැක්කෙ අනිත් shop වල retail price එකට වඩා 10% - 15% විතර වැඩියෙන් විකුණන්නෙ
අපේ උන් හිතන්නෙ රටක් කියලාඩුබායි වර්ෂන් කියල එකකුත් නෑ. ඩුබායි කියන්නේ නගරයක් එහෙම නගරෙට
Lankawe kuhakayoth wedi ne machanමචංලා මං මේ දැනගන්න අහන්නෙ එතකොට ලංකාවේ සාදාරන විදියට බිස්නස් කරලා ගොඩ යන්න බැරිද,, ලංකාවේ ගොඩක් ප්‍රසිද්ද ව්‍යාපාරිකයොන්ගේ අසාදාර්න පැත්ත වැඩී.. ගොඩක් අය කියන කතවක් ඕක
ඒක නම් දන්නෙ නෑ. මාත් warranty එකම නම් ප්‍රසිද්ධ shop එකක් නම් ගණන් අඩුම තැනින් තමයි ගන්නෙමමත් රට වටෙන් quotation අරන් අඩුම තැනින් තමයි ගත්තෙ. මට එහෙම් වෙලා උබට කොහොමද මෙහෙම උනේ කියන එකයි වැඩේ.
ඔව් hand carry කරපු එකක් වෙන්න ඕනි. හැබැයි එහෙම ගෙනත් business කරන්න බෑනෙ genuine විදියට tax ගෙවලා කරන business එකක් නම්. අනික ඕක Dubai වෙන්නත් බෑ, මොකද UAE වල plug type එකත් අපේ වගේම type G.
ගොඩක් වෙලාවට වෙන්න ඇත්තෙ නොදන්න කොල්ලෙක්ට "මේක මචං ඩුබායි වර්ශන් එක, මෙහේ වෙන කොහෙවත් ගන්න නෑ, මේක සුපිරි භාණ්ඩෙ, ඔයාට හින්දා මේ ගාණට දෙන්නම්" කියලා කරට අතදාන් සෙල්ෆියකුත් ගහලා අන්දලා බඩුව විකුණන එක.
දැන් කොහොමද දන්නෙ නෑ, අවුරුදු එක හමාරකට විතර කලින් මං desktop PC එකක් assemble කරන්න බලද්දි Chama එකෙත් බැලුවා. එතකොට තමයි දැක්කෙ අනිත් shop වල retail price එකට වඩා 10% - 15% විතර වැඩියෙන් විකුණන්නෙ. එහෙම අසාධාරණ විදියට business කරන එවුන්ව genuine විදියට මහන්සිවෙලා දියුණු වුණා කියද්දි හිනා ඉතින්

kohmada mchn supplier kenekta wathayak nowi genuine widihata quotation request karanne? samahara un denne na wadayak kiyala salakalaමමත් රට වටෙන් quotation අරන් අඩුම තැනින් තමයි ගත්තෙ. මට එහෙම් වෙලා උබට කොහොමද මෙහෙම උනේ කියන එකයි වැඩේ.