චමා computers ගහපු ගේම

raman2

Well-known member
  • Feb 16, 2009
    9,936
    11,995
    113
    Business-and-Funding-Lifecycles1.jpg
    oya products life cycle, nathuwa lands building wage limited assets nemei..
    ehema assets wala value eka poduwe digatama wadi wenawa..
    adu unath temporary podi kalekata witharai, aye naginawa..
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,379
    5,957
    113
    post එක දාපු කෙනාගෙත් සාමාන්‍ය දැනීමෙ අවුලක් තියෙනවා. overthink කරන කෙනෙක් වෙන්න ඇති.
    හැබැයි මට තියෙන ප්‍රශ්නෙ කොහොමද ඔය plug type එකේ ඒවා import කරේ කියලා. 2019 පස්සෙ තහනම්නෙ. මං කලින් දවසක් දැක්කා කොටුවෙ round pin තියෙන phone charger ඉඳන් කඩ වටලලා අල්ලනවා :unsure:
    මේකත් "චමා computers ගහපු ගේම" ක් වගේ මට නම්

    hand carry karana ewata owa balapanne na mcn,
    personal use kiyala neh genne,
    ohoma nithrama yana ena set ekak innwa,
    custom/airport ewuunth dannwa mun badu genath wikunanwa kiyala eliye.
    eth un dakke na innwa untath something ekak hambenkota,

    habayi giya awurudde anthima wage set ekak alluwa ehema india gihin gold sari wena wena item genath wikunana dial tikak.

    ඉපදුන නිසා මේ ලොව වැනෙනවා වැනී..

    මට බලයක් තියනවා නම් ඉස්සෙල්ලම කරන්නේ මේ වගේ උන්ගෙ ඡන්ද බලය නැති කරලා දාන එක.

    samahra aya overthink karanwa neh. ehema dial sahena parissamin hamadema karanne,
    anthimedi wadi parissamath nuhurata yanwa
    ehema dial ekak wenna athi,
    ------ Post added on Apr 27, 2024 at 1:27 AM
     
    • Like
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    hand carry karana ewata owa balapanne na mcn,
    personal use kiyala neh genne,
    ohoma nithrama yana ena set ekak innwa,
    custom/airport ewuunth dannwa mun badu genath wikunanwa kiyala eliye.
    eth un dakke na innwa untath something ekak hambenkota,

    habayi giya awurudde anthima wage set ekak alluwa ehema india gihin gold sari wena wena item genath wikunana dial tikak.
    ඔව් hand carry කරපු එකක් වෙන්න ඕනි. හැබැයි එහෙම ගෙනත් business කරන්න බෑනෙ genuine විදියට tax ගෙවලා කරන business එකක් නම්. අනික ඕක Dubai වෙන්නත් බෑ, මොකද UAE වල plug type එකත් අපේ වගේම type G.

    ගොඩක් වෙලාවට වෙන්න ඇත්තෙ නොදන්න කොල්ලෙක්ට "මේක මචං ඩුබායි වර්ශන් එක, මෙහේ වෙන කොහෙවත් ගන්න නෑ, මේක සුපිරි භාණ්ඩෙ, ඔයාට හින්දා මේ ගාණට දෙන්නම්" කියලා කරට අතදාන් සෙල්ෆියකුත් ගහලා අන්දලා බඩුව විකුණන එක.

    දැන් කොහොමද දන්නෙ නෑ, අවුරුදු එක හමාරකට විතර කලින් මං desktop PC එකක් assemble කරන්න බලද්දි Chama එකෙත් බැලුවා. එතකොට තමයි දැක්කෙ අනිත් shop වල retail price එකට වඩා 10% - 15% විතර වැඩියෙන් විකුණන්නෙ. එහෙම අසාධාරණ විදියට business කරන එවුන්ව genuine විදියට මහන්සිවෙලා දියුණු වුණා කියද්දි හිනා ඉතින්
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මමත් උන්ගෙන් assemble කරලා තියනවා. Overpriced නම් තිබුනේ නෑ. අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,195
    113
    Gotland
    ඔව් hand carry කරපු එකක් වෙන්න ඕනි. හැබැයි එහෙම ගෙනත් business කරන්න බෑනෙ genuine විදියට tax ගෙවලා කරන business එකක් නම්. අනික ඕක Dubai වෙන්නත් බෑ, මොකද UAE වල plug type එකත් අපේ වගේම type G.

    ගොඩක් වෙලාවට වෙන්න ඇත්තෙ නොදන්න කොල්ලෙක්ට "මේක මචං ඩුබායි වර්ශන් එක, මෙහේ වෙන කොහෙවත් ගන්න නෑ, මේක සුපිරි භාණ්ඩෙ, ඔයාට හින්දා මේ ගාණට දෙන්නම්" කියලා කරට අතදාන් සෙල්ෆියකුත් ගහලා අන්දලා බඩුව විකුණන එක.

    දැන් කොහොමද දන්නෙ නෑ, අවුරුදු එක හමාරකට විතර කලින් මං desktop PC එකක් assemble කරන්න බලද්දි Chama එකෙත් බැලුවා. එතකොට තමයි දැක්කෙ අනිත් shop වල retail price එකට වඩා 10% - 15% විතර වැඩියෙන් විකුණන්නෙ. එහෙම අසාධාරණ විදියට business කරන එවුන්ව genuine විදියට මහන්සිවෙලා දියුණු වුණා කියද්දි හිනා ඉතින්

    ඩුබායි වර්ෂන් කියල එකකුත් නෑ. ඩුබායි කියන්නේ නගරයක් එහෙම නගරෙට වෙනම කස්ටම් බඩු එවනවද බං එහෙනං නිව්යෝර්ක් වර්ෂන් ලන්ඩන් වර්ෂන් ටෝකියෝ වර්ෂන් එහෙමත් තියෙන්න එපයි. මේවා මුන්ගේ බයිලා පොඩි උන් ව අන්දන්න.

    ඕව කොහෙන්හරි අඩුවට ගත්තා කස්ටම් එකේ එකෙක්ව අල්ල ගත්තා බඩු ටික බෑවා. ඊට පස්සේ මේක මල්ලි ඩුබායි වලට ගහන එක එහෙ සුල්තාන්ලත් ගන්නේ මේක පට්ටම චාන්ස් එකක් මේක කියල ඇඟේ ගැහුවා. සිරි ලන්කන් ඔන්තපනර් ලයිෆ්
     
    • Like
    Reactions: xVOLDYx

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දැන් කොහොමද දන්නෙ නෑ, අවුරුදු එක හමාරකට විතර කලින් මං desktop PC එකක් assemble කරන්න බලද්දි Chama එකෙත් බැලුවා. එතකොට තමයි දැක්කෙ අනිත් shop වල retail price එකට වඩා 10% - 15% විතර වැඩියෙන් විකුණන්නෙ
    මමත් රට වටෙන් quotation අරන් අඩුම තැනින් තමයි ගත්තෙ. මට එහෙම් වෙලා උබට කොහොමද මෙහෙම උනේ කියන එකයි වැඩේ.

    ඩුබායි වර්ෂන් කියල එකකුත් නෑ. ඩුබායි කියන්නේ නගරයක් එහෙම නගරෙට
    අපේ උන් හිතන්නෙ රටක් කියලා 😂
    ------ Post added on Apr 27, 2024 at 8:47 AM
     
    • Like
    Reactions: sahan50

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    516
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    මචංලා මං මේ දැනගන්න අහන්නෙ එතකොට ලංකාවේ සාදාරන විදියට බිස්නස් කරලා ගොඩ යන්න බැරිද,, ලංකාවේ ගොඩක් ප්‍රසිද්ද ව්‍යාපාරිකයොන්ගේ අසාදාර්න පැත්ත වැඩී.. ගොඩක් අය කියන කතවක් ඕක
    Lankawe kuhakayoth wedi ne machan
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මමත් රට වටෙන් quotation අරන් අඩුම තැනින් තමයි ගත්තෙ. මට එහෙම් වෙලා උබට කොහොමද මෙහෙම උනේ කියන එකයි වැඩේ.
    ඒක නම් දන්නෙ නෑ. මාත් warranty එකම නම් ප්‍රසිද්ධ shop එකක් නම් ගණන් අඩුම තැනින් තමයි ගන්නෙ :unsure:

    Ryzen 5 5600G එකක් බැලුවේ. මතක විදියට Nanotek, Gamestreet එකේ, 62,000 යි Chama එකේ 65,000 වගේ තිබුණේ. මං ගත්තෙ Barclays එකෙන් 55,000 ට. දැන් නම් same price වගේ

    මේ තියෙන්නෙ එකම RAM එක. Chama එකේ 9,000 යි (12000 ට තිබිලා අඩු කරා කියලා පෙන්නලා තියෙන්නෙ)
    https://store.chamacomputers.lk/product/1240
    ඒකම Barclays එකේ 7,250
    https://www.barclays.lk/itemdesc.asp?ic=RAMC8622&eq=&Tp=

    වෙනස 20% ත් වැඩියි
     
    • Wow
    Reactions: C_S_M

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,379
    5,957
    113
    ඔව් hand carry කරපු එකක් වෙන්න ඕනි. හැබැයි එහෙම ගෙනත් business කරන්න බෑනෙ genuine විදියට tax ගෙවලා කරන business එකක් නම්. අනික ඕක Dubai වෙන්නත් බෑ, මොකද UAE වල plug type එකත් අපේ වගේම type G.

    ගොඩක් වෙලාවට වෙන්න ඇත්තෙ නොදන්න කොල්ලෙක්ට "මේක මචං ඩුබායි වර්ශන් එක, මෙහේ වෙන කොහෙවත් ගන්න නෑ, මේක සුපිරි භාණ්ඩෙ, ඔයාට හින්දා මේ ගාණට දෙන්නම්" කියලා කරට අතදාන් සෙල්ෆියකුත් ගහලා අන්දලා බඩුව විකුණන එක.

    දැන් කොහොමද දන්නෙ නෑ, අවුරුදු එක හමාරකට විතර කලින් මං desktop PC එකක් assemble කරන්න බලද්දි Chama එකෙත් බැලුවා. එතකොට තමයි දැක්කෙ අනිත් shop වල retail price එකට වඩා 10% - 15% විතර වැඩියෙන් විකුණන්නෙ. එහෙම අසාධාරණ විදියට business කරන එවුන්ව genuine විදියට මහන්සිවෙලා දියුණු වුණා කියද්දි හිනා ඉතින්

    ehemathma na
    samahra shop eka eka method walin genanna lap resell karanwa,
    unuth karanne gena ekagen aduwata aran ganak thiyan dena eka,

    middle east walata hadana device asian country walata wada grade eken hodayi,
    eka thama wow factor ekak karan age gahanne,

    ow oya resell value eka product eka anuwa wenas wenwa,
    hamoma ganne distributor la gen adala product/brand ekata inna
    arn eka eka profit margin thiyan denwa,

    eeeta wada aduwata aran loku profit margin thiyan denna puluwan uda kiwwa wage awul method walin gennana devices.

    minissuth balanne gaana adu ekaneh,
    ekatama galapenna developed country walata hadapu ewwa kiyapuwama nikamma wikinenanwa, :P
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,042
    6,392
    113
    kandy
    මමත් රට වටෙන් quotation අරන් අඩුම තැනින් තමයි ගත්තෙ. මට එහෙම් වෙලා උබට කොහොමද මෙහෙම උනේ කියන එකයි වැඩේ.
    kohmada mchn supplier kenekta wathayak nowi genuine widihata quotation request karanne? samahara un denne na wadayak kiyala salakala