මනුස්සයෙක් ලොකු වාහනයක් අරන් බිස්නස් එකක් ගොඩ දාගත්තොත් කුහකයෝ ගහන ලේබල් එක තමයි මේ.Money laundering
ඌ එහෙමද නැද්ද කියලා දන්නේ ඌ.
හැබැයි ජිවිතේට හම්බවෙලා දැකලා නැති මිනිස්සුන්ට මෙහෙම ලේබල් ගහන්නේ කුප්ප කුහකයෝ තමයි.
මනුස්සයෙක් ලොකු වාහනයක් අරන් බිස්නස් එකක් ගොඩ දාගත්තොත් කුහකයෝ ගහන ලේබල් එක තමයි මේ.Money laundering
softlogic branches dan godak wehena gaman thiyenne bn, nikaweratiya branch ekath wehila nedaHow the fk did he manage to get softlogic building![]()
0 ඉදන් තනියම ගොඩ යන්න පුලුවන් බන් හරියට කරොත්.
මම එහෙම හොදටම දන්න එකෙක්ට ඉන්නේ අපේ මාමා කාරයා. ඌ ඉස්කෝලේ 5ට විතරයි ගිහින් තියෙන්නේ.. අද කෝටිපතියෙක්.
Meka aththa, stock investment walath kiyanne first 100K$ thama amaru kiyala, passe wade easy wenawa kiyala...ai nathe. mage uncle kenek innawa real state business karapu. pora podi podi gewal aran repair kara kara vikka, job eken passe night threewheel hire duwala kanna puluwan okkama katu kala ada porata own apartment building tieyei sell and rent karna. 200 crore wadiya wathkama tiyei.
pora mata hoda katahwak kiwwa. palaweni 10 million hamba kalata passe eka 100 million karnna echara kalayak yanne na kiyala. mokada path eka hadila iwarai game eka gahana danna ekata.
මෙන්න මේකට නම් රට අදාලම නෑ, මොන කන්ටැක්ට්ස් තිබ්බත් සල්ලි කොච්චර තිබ්බත් Msc, Phd ගහල තිබ්බත්, ගොඩ යන්න, මේ හැම එකාම රේස් එකේ දුවන මේ ටිපිකල් cycle එකෙන් ගැලවෙන්න ඕන කියල නිකං ඇතුලෙන් පිච්චිලා දැනෙන ෆීලිං එක එන්නම ඕන ඕනම එකෙක්ට ගොඩ යන්න, ඒ ෆීලිං එක අඩු වැඩි වශයෙන් එක දිගට, තමන් යම්කිසි තැනකට එනකන් හරි විදියට drive වෙන්නත් ඕන... එහෙම උන උන් තමා (money laundering කේස් නෙවෙයි) පොඩි තැනින් or යම්කිසි ස්තාවර තැනකින් පටන් අරං දියුනු වෙන්නෙ... අරම උනාම opportunities, contacts ඔක්කොම කවුරු හරි අතට ගෙනත් දෙනව වගේ සෙට් වෙනව...චාම කියන්නේ ගොඩයන්න ඕනි කියල අරමුණ/drive එක තිබ්බ පොරක් ඔය පොර මම දන්න විදියට වැලේ වැල් නැතුව පටන් ගත්ත එකෙක්, එක අගය කරන්න ඕනි මොකද එහෙම උන් ගොඩයනව වැඩි හරියක්ම ගොඩයන්න උවමනාව තියෙන නිසා.
බිස්නස් එකකින් ගොඩ ගියාට වැඩක් නෑ තමන් ඒ තැන තියාගෙන ඉන්න ඕනි. මේ වගේ දූපතක එහෙම තැන තියාගන්න නම් අනිවා කළයුතු දේවල් තියනවා. ඒවා අතරේ මුලික දෙයක් තමයි contacts හදා ගන්න උවමනා එක. එහෙම contacts හැදිලා එද්දී ඕනිම දෙයක් කරගන්න පුළුවන් තත්වෙකට එනවා. (Contatcts වල අනිවා සල්ලි තියන බර අතු / බලය තියන ලොකු අතු ඉන්න පුළුවන් එහෙම නැතුව මේ දූපතේ ගොඩයන්න බෑ)
මුලිකම දේ වෙන්නේ ගොඩයන්නම ඕනි කියල අරමුණ/drive එක ඔළුවට දාගන්න එක. මේ දූපතේ ගොඩක් උන්ට නැත්තේ ඒකයි.
Defa, second hand evva genwala packing gahanne maharagama ofset ekakincustom එකේ බුවෙක් ඉන්නවා නම් අපිත් කම්පුටර් කඩ කරලා පෙන්නන්නම්
True. Fraud kipayakuth karanna wenawa. Strategic business management kiyana evvata paw pin neheMeka aththa, stock investment walath kiyanne first 100K$ thama amaru kiyala, passe wade easy wenawa kiyala...
මෙන්න මේකට නම් රට අදාලම නෑ, මොන කන්ටැක්ට්ස් තිබ්බත් සල්ලි කොච්චර තිබ්බත් Msc, Phd ගහල තිබ්බත්, ගොඩ යන්න, මේ හැම එකාම රේස් එකේ දුවන මේ ටිපිකල් cycle එකෙන් ගැලවෙන්න ඕන කියල නිකං ඇතුලෙන් පිච්චිලා දැනෙන ෆීලිං එක එන්නම ඕන ඕනම එකෙක්ට ගොඩ යන්න, ඒ ෆීලිං එක අඩු වැඩි වශයෙන් එක දිගට, තමන් යම්කිසි තැනකට එනකන් හරි විදියට drive වෙන්නත් ඕන... එහෙම උන උන් තමා (money laundering කේස් නෙවෙයි) පොඩි තැනින or යම්කිසි ස්තාවර තැනකින් පටන් අරං දියුනු වෙන්නෙ... අරම උනාම opportunities, contacts ඔක්කොම කවුරු හරි අතට ගෙනත් දෙනව වගේ සෙට් වෙනව...
Comfort zones වල ඉන්න අයට කොච්චර සල්ලි, දැනුම තිබ්බත් කිසි go එකක් නෑ, ඉබ්බෙක් ගාට ගාට යනව වගේ තමා...
ඌ මගේ යාලුවෙක්ගෙ යාලුවෙක්.චාම කියන්නේ ගොඩයන්න ඕනි කියල අරමුණ/drive එක තිබ්බ පොරක් ඔය පොර මම දන්න විදියට වැලේ වැල් නැතුව පටන් ගත්ත එකෙක්, එක අගය කරන්න ඕනි මොකද එහෙම උන් ගොඩයනව වැඩි හරියක්ම ගොඩයන්න උවමනාව තියෙන නිසා.
බිස්නස් එකකින් ගොඩ ගියාට වැඩක් නෑ තමන් ඒ තැන තියාගෙන ඉන්න ඕනි. මේ වගේ දූපතක එහෙම තැන තියාගන්න නම් අනිවා කළයුතු දේවල් තියනවා. ඒවා අතරේ මුලික දෙයක් තමයි contacts හදා ගන්න උවමනා එක. එහෙම contacts හැදිලා එද්දී ඕනිම දෙයක් කරගන්න පුළුවන් තත්වෙකට එනවා. (Contatcts වල අනිවා සල්ලි තියන බර අතු / බලය තියන ලොකු අතු ඉන්න පුළුවන් එහෙම නැතුව මේ දූපතේ ගොඩයන්න බෑ)
මුලිකම දේ වෙන්නේ ගොඩයන්නම ඕනි කියල අරමුණ/drive එක ඔළුවට දාගන්න එක. මේ දූපතේ ගොඩක් උන්ට නැත්තේ ඒකයි.
ඕවල උබ නොදන්න ගොඩක් කතා තියෙනවා උබලට නොකිව්වට.හොර කරලා ගේම ගැහුවත් උබලට කියන්නේ කටු කාපු ඒවා තමයි. ලන්කාවේ බිස්නස් කරනවා කියන්නේ ඌ ඉන්න ඕන වෙනම ලෙවල් එකක. හැම එකාගෙම අපි නොදන්න මොකක් හරි හොර පාරක් තියෙනවා බිස්නස් අප් කරන්න ගහපු.ai nathe. mage uncle kenek innawa real state business karapu. pora podi podi gewal aran repair kara kara vikka, job eken passe night threewheel hire duwala kanna puluwan okkama katu kala ada porata own apartment building tieyei sell and rent karna. 200 crore wadiya wathkama tiyei.
pora mata hoda katahwak kiwwa. palaweni 10 million hamba kalata passe eka 100 million karnna echara kalayak yanne na kiyala. mokada path eka hadila iwarai game eka gahana danna ekata.
මං කුහක කමටයි ඉරිසියාවටයි මේ post එක මෙතන දාන්නෙ

Meka thama sirama theory eka.Meka aththa, stock investment walath kiyanne first 100K$ thama amaru kiyala, passe wade easy wenawa kiyala...
මෙන්න මේකට නම් රට අදාලම නෑ, මොන කන්ටැක්ට්ස් තිබ්බත් සල්ලි කොච්චර තිබ්බත් Msc, Phd ගහල තිබ්බත්, ගොඩ යන්න, මේ හැම එකාම රේස් එකේ දුවන මේ ටිපිකල් cycle එකෙන් ගැලවෙන්න ඕන කියල නිකං ඇතුලෙන් පිච්චිලා දැනෙන ෆීලිං එක එන්නම ඕන ඕනම එකෙක්ට ගොඩ යන්න, ඒ ෆීලිං එක අඩු වැඩි වශයෙන් එක දිගට, තමන් යම්කිසි තැනකට එනකන් හරි විදියට drive වෙන්නත් ඕන... එහෙම උන උන් තමා (money laundering කේස් නෙවෙයි) පොඩි තැනින් or යම්කිසි ස්තාවර තැනකින් පටන් අරං දියුනු වෙන්නෙ... අරම උනාම opportunities, contacts ඔක්කොම කවුරු හරි අතට ගෙනත් දෙනව වගේ සෙට් වෙනව...
Comfort zones වල ඉන්න අයට කොච්චර සල්ලි, දැනුම තිබ්බත් කිසි go එකක් නෑ, ඉබ්බෙක් ගාට ගාට යනව වගේ තමා...
post එක දාපු කෙනාගෙත් සාමාන්‍ය දැනීමෙ අවුලක් තියෙනවා. overthink කරන කෙනෙක් වෙන්න ඇති.silver spoon eka kate gahan ipadichcha ekekda ban
philips screwdriver ekak hari scissor ekaka thudak hari dala protective plastic eka path karala oya rawum pin thiyana charger eka thada karala dannane thiyenne,
![]()
ඉපදුන නිසා මේ ලොව වැනෙනවා වැනී..silver spoon eka kate gahan ipadichcha ekekda ban
philips screwdriver ekak hari scissor ekaka thudak hari dala protective plastic eka path karala oya rawum pin thiyana charger eka thada karala dannane thiyenne,
![]()
මචංලා මං මේ දැනගන්න අහන්නෙ එතකොට ලංකාවේ සාදාරන විදියට බිස්නස් කරලා ගොඩ යන්න බැරිද,, ලංකාවේ ගොඩක් ප්‍රසිද්ද ව්‍යාපාරිකයොන්ගේ අසාදාර්න පැත්ත වැඩී.. ගොඩක් අය කියන කතවක් ඕක
0 ඉදන් තනියම ගොඩ යන්න පුලුවන් බන් හරියට කරොත්.
මම එහෙම හොදටම දන්න එකෙක්ට ඉන්නේ අපේ මාමා කාරයා. ඌ ඉස්කෝලේ 5ට විතරයි ගිහින් තියෙන්නේ.. අද කෝටිපතියෙක්.