චමින්ද වාස් ක්‍රිකට් පිටියෙන් සමුගනී.,,,,,,,miss u vaas

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    චමින්ද වාස් ක්‍රිකට් පිටියෙන් සමුගනී.,,,,,,,miss u vaas

    චමින්ද වාස් එක්දින හා 20 පිටියෙන් සමු ගන්නා බව අද නිවේදනය කරන ලදි. ඔහු මීට පෙර 2009 වසරේදී ටෙස්ට් පිටියෙන් සමුගන්න ලදි.
    93591.jpg

    ශ්‍රී ලංකාව වෙනුවෙන් එන්දින ජාත්‍යන්තර තරග 322 ක් ක්‍රීඩා කරමින් කඩුලු 400 ක්ද ලකුණු 2025 ක්ද රැස්කර ඇත. 1994 දී ඉන්දියාවට එරෙහිව රාජ්කොට් හිදී එක්දින වරම් ලබා ගත් ඔහු අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී ශ්‍රී ලංකාව නියෝජනය කලේ 2008 වසරේ ඉන්දියාවට එරෙහිව කොලඹදීය. ඉන්පසුව ඔහුට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට කැදවීමක් නොලැබුනු අතර සියල්ලන්ම පාහේ බලාපොරොත්තු වුයේ ඔහු මෑත කාලයේ දක්වූ දක්ෂතා නිසා 2011 ලෝක කුසලානය සදහා ඔහුට කැදවීමක් ලැබෙනු ඇති බවයි. නමුත් එයට නම් නොකල පසු මෙසේ සමු ගැනීමට ඔහු තීරණය කර ඇත.

    ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 111 ක්ද T20 තරග 6 කටද සිය දායකත්වය ලබාදී ඇත. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් පිටියේ හා එක්දින පිටියේ දෙවනුවට වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගෙන ඇත්තේද මොහුය.
     

    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    VASS thamai machan ODI maximum wickets in an Inning record holder...eke respect ekawath denna SRL CRICKET board eka danne naa....400 wicket in ODIs and 355 wickets in Tests. Sulupatu dekak newei ne man sri lanka cricket walata karala thiyenne. Vaas oita wadaa respectly retire wenna oona Cricketer kenek....So sad
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    sana wage muge performance bahala nahane ban
    ara gon dilhara wenuwata muwa yawanna thibba :baffled:

    dilhara wenuwata vaaswa yawanna baa bnz....dilhara wenuwata yawanna one Nuwan Pradeep wa....
    bt vaas va yawanawanam yawanna one Nuwan Kulasekara or Thisara Perera wenuwatai....eka karannath baane bnz....
    oke waradda ape ka** cricket board eke....wrld cup ekata kalin kisima chance ekak vaasta dhunne nathi ekai....:angry::angry::angry::angry: