චමිලාගේ කතාව...!

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පොලිස් පරීක්ෂක කියනව "මම මෙහෙම කල්පනා කර කර ඉද්දි රෝහලේ සුළු සේවකයෙක්‌ මාව රහසිගතව පසෙකට කැඳවා මට කිව්වා “සර්ට වැදගත් තොරතුරක්‌ අපේ ක්‌ලීන් අංශයේ සේවය කරන බ්‍රියටි්‍රස්‌ගෙන් දැනගත හැකියි කියලා".

    බියට්‍රිස් මේ ගැන කියල තිබ්බෙ තියටර් එකේ මිස් කෙනෙක්ට විතරයි. ඒත් එයත් ඔය උනදේ ගැන ගැන නොදන්නව වගේ ඉන්න කියල බියට්‍රිස්ට කියල තිබ්බ. ඉතින් ඒ ඇරෙන්න බියට්‍රිස් කාටවත් ඒ ගැන කිව්වෙන් නැත්නම් කොහොමද බන් ඔය අනික් සුලු සේවකය ඕක දැන ගත්තෙ ? :shocked::shocked::shocked:
    ඔය වගේ දේවල් ඉතින් පට ගාලා වටේ යනව මචන්. බිත්ති වලටත් කන් තියෙනවලුනේ
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63

    :shocked::shocked::shocked:
    Matath okama hithuna..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ජොසී;20497925 said:
    ඌ මානසික ලෙඩෙක් කියලා එලියට දැම්මා බං. ඊට පස්සෙ මූ private practice කරනවා දැං. මට කියන්න බෑ බං hospital එක. මූ කොහෙ හරි වැඩ කියන idea එක ගනිංකො.
    ඌට එලියට එන්න විදිහක් නෑනේ බන්. කියපන් ඌ ඉන්න හොස්පිටල් එක පුලුවන් නම්. මම හොයල බලන්නම්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජොසී;20497967 said:
    ගෑණියෙකුට පුළුවන්ද බං කට වහගෙන ඉන්න. :lol::lol::lol:
    ඔව්මයි නේද බියට්‍රිසුත් ඉතින් අනික් අයවගේම ඇති :nerd::nerd:

    ඔය වගේ දේවල් ඉතින් පට ගාලා වටේ යනව මචන්. බිත්ති වලටත් කන් තියෙනවලුනේ
    ඔව් ඒක තමා :shocked::shocked:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දොස්තර හොද හිතල හිටියේ ඉස්සර. දෑන් ඉන්නේ මුදලාලිලා සහ ඔය වගේ චා ඩයල්. දෑන් ඔය වගේ කේස් කීයක් නම් මාට්ටු වුනාද? අනුරාදපුර ටොයිලට් කේස් එක. කාසල් එකේ රේප් කේස් එක. අර හෙම්මාතගමද කොහෙද වීඩියො කේස් එක. කීයක්ද බන්. උන්ට වෑඩිය කොන්දොස්තරල හොදයි කියල හිතෙනව බන්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    matath oka hithuna lankawe police gena kisima wiswasayak ne ara geniyek cardboard ekak dala adagena yana kota ara genige hedirimath mata wiswasa karanna be :dull:
    ඒ ගෑනී විතරක් නෙමේ තව අය දෑකල තියෙනව ඔය ලමය එක්ක ලිෆ්ට් එකේ ඕකා යනව. අන්තිමට ඒ ලමය ඉදල තියෙන්නෙ ඕකා එක්ක. මරණය සියදිවි නසා ගෑනීමක් නෙමේ. රේප් කෙස් එකක් කියල ඔප්පු වුනා. සයිකො ඩයල් එකක් බන්. ඕකා දෑනටත් කොහෙ හරි වෑඩ කරනවනම් මාර කෙස් එකක්.:no::no::no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    matath oka hithuna lankawe police gena kisima wiswasayak ne ara geniyek cardboard ekak dala adagena yana kota ara genige hedirimath mata wiswasa karanna be :dull:
    අර මනුස්ස බියට්‍රිස් ඕක ගැන දන්නව කියල දැන ගත්තෙ කොහොමද කියන එකයි ප්‍රශ්නෙ. ඔන්න පොලිසිය එදා රෑම ඒ ඒ තට්ටු වල වැඩ කල අයගෙන් අහද්දි බියට්‍රිස් අතින් බයට කිය උනානම් ඒක පිලිගන්න පුලුවන් :):) එහෙම නැත්නම් අර මනුස්සය බියට්‍රිස්ගෙනුත් අහල බලන්න කිව්වනම් ඒකත් ok. ඒත් පොර කොහොමද හරියටම දන්නෙ බියට්‍රිස් ඕක දන්නව කියල :shocked::shocked: මොකක් හරි ජින්ගිබිරිස් එකක් තියෙනව වගේ :dull::dull:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අර මනුස්ස බියට්‍රිස් ඕක ගැන දන්නව කියල දැන ගත්තෙ කොහොමද කියන එකයි ප්‍රශ්නෙ. ඔන්න පොලිසිය එදා රෑම ඒ ඒ තට්ටු වල වැඩ කල අයගෙන් අහද්දි බියට්‍රිස් අතින් බයට කිය උනානම් ඒක පිලිගන්න පුලුවන් :):) එහෙම නැත්නම් අර මනුස්සය බියට්‍රිස්ගෙනුත් අහල බලන්න කිව්වනම් ඒකත් ok. ඒත් පොර කොහොමද හරියටම දන්නෙ බියට්‍රිස් ඕක දන්නව කියල :shocked::shocked: මොකක් හරි ජින්ගිබිරිස් එකක් තියෙනව වගේ :dull::dull:
    බියට්‍රිස් ව interview කරල තිබ්බා. ඒ ගෑනී මාර සටනක් දෙන්නේ ඔය ගෑනු ලමයට යුක්තිය ඉස්ට කරල දෙන්න. තමන්ට පාඩු කරගෙන රස්සාව නෑති කරගෙන් දොස්තරලගේ නර්ස් ලගේ කුනු කතා අහගෙන ඒ ගෑනි දිගටම තමන්ට කිසිම ලාබයක් නෑතිව අර ලමය වෙනුවෙන් සාක්කි දෙනව. එහෙම මිනිස්සු අඩු හින්දා සහ හොද පොලිස් නිලදාරීන් නෑති හින්දා තමා රටේ අපරාද වෑඩි. මේ කේස් එකේදී පොලිසියටත් සෑහෙන්න සටනක් දෙන්න වුනා. මොකද උන් ෆයිට් කලේ රටේ ඉහල කුලයකට එරෙහිව. ඒ මිනිස්සුන්ව අගය කරන්න ඔනේ.
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ඒ ගෑනී විතරක් නෙමේ තව අය දෑකල තියෙනව ඔය ලමය එක්ක ලිෆ්ට් එකේ ඕකා යනව. අන්තිමට ඒ ලමය ඉදල තියෙන්නෙ ඕකා එක්ක. මරණය සියදිවි නසා ගෑනීමක් නෙමේ. රේප් කෙස් එකක් කියල ඔප්පු වුනා. සයිකො ඩයල් එකක් බන්. ඕකා දෑනටත් කොහෙ හරි වෑඩ කරනවනම් මාර කෙස් එකක්.:no::no::no:
    u kohehari danata wada karanawanam hoyala kiyapan bn adurana kawruth yawanna narakai u wada karana thanakata. puduma ratak bn meka kalakirenawa.:(
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    u kohehari danata wada karanawanam hoyala kiyapan bn adurana kawruth yawanna narakai u wada karana thanakata. puduma ratak bn meka kalakirenawa.:(
    ඒක තමා බන් කේස් එක. හොද මිනිස්සු අඩුයි දෑන් ලන්කාවේ. මහ ලොකු බවුද්ද සදාචාර සම්පන්න රට. ඉන්නෙම චා ඩයල්. මොන පෑත්ත ගත්තත් එහෙමයි. වෑඩිපුර ඉන්නේ බල්ලො.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මොකක්ද මේ රටට වෙන්නෙ?

    මහනුවර හන්තාන ප්‍රදේශයේ "නායකත්ව පුහුණු විද්‍යාපීටය" නමින් පවත්වාගෙන විභාග අසමතුන් සවි බලගන්වන නේවාසික පුහුණු කඳවුරකදී දැරියන් 12 දෙනෙකු දූෂණයට ලක් කිරීමේ සිත් කම්පා කරවන සිද්ධියක් ඊයේ වාර්තා වුණා.
    සාමාන්‍ය පෙළ විභාග අසමත් වූ වයස අවුරුදු 16-17 සීමාවෙහි පසුවන මෙම දැරියන් 12 දෙනා ඇතුළු 17 දෙනෙකු නවාතැන්ගෙන සිටි හන්තාන ප්‍රදේශයේ පිහිටා ඇති කඳවුරේදී බාහිර ගැණුම් කරුවන්ගෙන් මුදල් ලබාගෙන මෙම දැරියන් ගණිකාවන් ආකාරයට
    විකුණා තිබෙන බව මේ වනවිට හෙළිදරව්වී තිබේ.
    ඊයේ හන්තාන කැලෑබද වාසය කරන පුද්ගලයෙකු පොලිසියට ලබාදුන් දුරකථන ඇමතුමකින් කියා තිබුනේ කැලයේ අතරමංව සිටින දැරියන් පිරිසක් තමන්ට සිදුවූ කරදරයක් ගැන පොලිසියට සැලකරන්නට අවශ්‍යවී සිටින බවකි.
    ඒඅනුව එම ලිපිනය සොයාගෙන පොලිසිය ගිය විට දැකගන්නට ලැබී ඇත්තේ ප්‍රදේශවාසීන්ගේ රැකවරණය ලබමින් සිටි දැරියන් පිරිසකි. ඔවුන් තැතිගැන්මට ලක්ව සිටි අතර පොලිසිය කළ විමසුමේදී දන්වා ඇත්තේ පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාග වලින් ප්‍රතිඵල දුර්වලවූ නිසා දෙමාපියන් වියදම් කර තමන්ව මෙම නේවාසික පුහුණු කදවුරට එවා තිබුණ බවයි.
    එහි දුරකථන භාවිතය තහනම් කර තිබූ බවත් දෙමාපියන්ට මසකට වරක් පමණක් හමුවීමේ අවස්ථා සලසා තිබුණ බවත් කඳවුරෙන් පිටයාම තහනම් කර තිබූ බවත් විස්තර කර තිබුණ ඔවුන් මෙම ආයතනයේ පරිපාලකයාගේ අනුදැනුම මත තම පිරිස එකින් එකා වරින්වර බාහිර පුද්ගලයින්ගේ ලිංගික ගොදුරු බවට පත්වූ බව ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් සියලු දේවල් ඉවසා සිටින්නට සිදුවන තරමට එම ආයතනයේ නීති තදින් පැවතීම නිසා ඔවුන් පසුගිය කාලයේ අසහනයෙන් පීඩාවෙන් කල්ගතකර ඇත.
    අවසානයේ ඊයේ එම පිරිස ආයතනයෙන් පැන එන්නට සමත්ව ඇත.එයට ආසන්නට සිදුවීම වී ඇත්තේ ඊයේ දහවල් කාලයේ ආයතනයේ පැවතියායයි කියන මත්පැන් සාදයකින් පසු එයට පැමිණි බව කියන පළාතේ ප්‍රභූන් පිරිසක් මෙම දැරියන් නැවතත් අපයෝජනයට සූදානම් වීමයි.
    එම අවස්ථාවේ ඔවුන් කඳවුරේ යතුරු සගවා තිබෙන කාමරයේ දොර කඩා යතුරු සොයාගෙන පැනගොස් තිබෙන අතර කඳවුර ආසන්නයේ පිහිටි කැලෑවට පැනගොසින් ඇත. කැලෑවේ ඇවිද යද්දී අසල්වාසී පිරිසක් මොවුන්ට හමුවීමෙන් පසු සිද්ධිය ගැන පොලිසියට දන්වන්නට උදව් කර ඇත.
    119 අංකයට ඇමතුමක් ලබාදීමෙන් පසු මේ සියලු කාරණා පොලිසිය වෙත අනාවරණයවී තිබේ.
    පුවත්පත් දැන්වීම් ඔස්සේ සිසුදරු දැරියන් බඳවාගැනීම සිදු කළ මෙම ආයතනය මාස 6 ක නේවාසික පුහුණුව සඳහා එක් දැරියකගෙන් රුපියල් 140000 ක මුදලක් අය කර තිබුණි.
    පැන ආ 12 දෙනාට අමතරව තවත් 5 දෙනෙකුද කඳවුරේ සිරව සිටි බවට තොරතුරු ලැබුණ නිසා ඔවුන් බේරාගන්නටද පොලිසිය කටයුතු කර තිබුණි.
    මෙම ආයතනයේ දැරියන් අපයෝජනයට ලක්කිරීම මුදලට සිදුකර තිබෙන බවද කරුණු අනාවරණය වෙමින් පවතී. පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
    Gossip Lanka
    News First: https://youtu.be/_F-_t19yIiQ