චමුදිත interview කරපු 5 දෙනෙක් මැරුම් කාලා 😲😲😲

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    මෙහෙමයි උබට දැන් තුවක්කුවක් අතේ තියෙනව නම් උබට උනත් පුලුවන් කාටහරි වෙඩිතියන්න... ඒකේ තේරුම ආන්ඩුව අපොහොසත් කියන එක නෙවෙයි..
     
    • Haha
    Reactions: Little Hulk

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මෙහෙමයි උබට දැන් තුවක්කුවක් අතේ තියෙනව නම් උබට උනත් පුලුවන් කාටහරි වෙඩිතියන්න... ඒකේ තේරුම ආන්ඩුව අපොහොසත් කියන එක නෙවෙයි..
    මොළේ ඇති කතාවක් කිවුවමයි තම්බියා :eek:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ආයෙත් වසංගතයක් ආවොත් කව්ද බෙහෙත් හදන්නේ?
    ආයේ වසංගතයක් කොරෝනා වක්, පාස්කු ප්‍රහාරයක් ආවොත් වදුරෝ රිලව්, බූරුවෝන්ට බාරදීලා දෙය්යෝ බුදුන් සිහිකරගන්න විතරයි තියෙන්නේ🤣🤣🤣 හරිම සරලයි⚰️⚰️⚰️
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ආයේ වසංගතයක් කොරෝනා වක්, පාස්කු ප්‍රහාරයක් ආවොත් වදුරෝ රිලව්, බූරුවෝන්ට බාරදීලා දෙය්යෝ බුදුන් සිහිකරගන්න විතරයි තියෙන්නේ🤣🤣🤣 හරිම සරලයි⚰️⚰️⚰️
    ආහ් පොන්නයා තාම මැරිලා නෑ 😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    480446100_1067419302092446_5197315251537278153_n.jpg

    මහින්දගේ සිකියුරිටි එක අයින් කලාවිතරයි වෙඩි තැබීම් වැඩි උනා...
    ආයෙත් කොහොමහරි ලොකු බල ඇනියක්ම ආරක්ශාවට දාගන්නඉ හදන්නේ...
    උන් දන්නවා උන් දීල තියෙන ගේම්වල හැටියට පාරක නිදහසේ බැහැලා යන්න බැරිබව... විශේශයෙන්ම මහින්දගේ ළමයින් සෙට් එක....
    කොහොම හරි බලන්නේ පොලිස් ආරක්ශාව ආයෙත් අරගන්නයි... ඒවෙනුවෙන් පරන කෝන්තරකාරයෝ හොය හොයා මරන්න පටන් අරන් වගේ...

    ------ Post added on Feb 21, 2025 at 9:57 PM

    මට පෙන හින
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ආයේ වසංගතයක් කොරෝනා වක්, පාස්කු ප්‍රහාරයක් ආවොත් වදුරෝ රිලව්, බූරුවෝන්ට බාරදීලා දෙය්යෝ බුදුන් සිහිකරගන්න විතරයි තියෙන්නේ🤣🤣🤣 හරිම සරලයි⚰️⚰️⚰️

    ගෙදරින් එලියට යනව නම් ගෙවල් ඉඩම් ලමයින්ට ලියල කරල යන්න වෙන කාලයක් ඇවිත්😁

    සංවර්ධන නිව්ස් වෙනුවට පාතාලය නිවුස් මොහොතින් මොහොත එන දකුනු ආසියාවෙ කොලොම්බියාව වෙයි කියල කවුද හිතුවෙ

    Is Neth Fm underworld's official MEDIA?

    Last edited:
    • Like
    Reactions: weer 11