චයිනා-මහින්ද

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මහින්ද ගොයිය ගෙ ෆෑන් කෙනෙක් මම
    ඕන නම් පරණ තෙඩ් බලපල්ලා
    ඒත් නිව්යෝර්ක් ටයිම්ස් ලිපිය කියෙව්වට පස්සෙ රාජපක්ෂ සෙට් එකම එපා උනා
    ලංකාව ම චීනෙට උකස් තියලා නෙ බන්
    කම්බ හොරැ හොදට හම්බ කරන්න ඇති
    මට හිතෙන විදිහට ලංකාවට වැඩිම හානියක් වෙලා තියෙන්නේ රාජපක්ෂ ගෙ අන්තිම අවුරැදු කීපයෙදි

    අපි පව් බං
     
    • Like
    Reactions: Smartm and shadow1

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,208
    113
    Gotland
    අව්ලක් නෑ දේශප්‍රේමී ගොට්ටා ඇවිල්ල මුස්ලිම් උන්ව මරලා දෙමලු තමිල්නාඩුවට පන්නල ශින්හලුන්ගේ දේශය එක් සේසත් කරනවා යකෝ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොම්පැනි වලින් චන්ද වලට සල්ලි දෙන එකනං කොහෙත් වෙනව නෙව උන්ගේ අතින් වියදන් කරලා නං අපිට කමක් නෑ. හැබැයි ඒ සල්ලි අපේ ණය ගොඩට දාල නං වැඩේ වැරදියි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන් මීට කලින් මහින්දගෙ ඩොලර් බිලියන 18 ගැන කියද්දි එපා උනේ නැද්ද?? ලම්බෝගිනි ටොන් 350 රත්තරන් රත්තරන් අශ්වයො මිනී මෝරු රත්තරන් වැසිකිලි එහෙම එතකොට එපා උනේ නැද්ද.. :lol::lol::lol:

    අනික මට නම් මතක විදිහට උබ මහින්දගෙ නෙමේ පොන්න රනිලගෙ සහකරුවෙක් මුන් තෙර්ඩ් දාද්දි ඔක්කොම අමතක වෙන හැටි..:lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    ඇයි බන් මීට කලින් මහින්දගෙ ඩොලර් බිලියන 18 ගැන කියද්දි එපා උනේ නැද්ද?? ලම්බෝගිනි ටොන් 350 රත්තරන් රත්තරන් අශ්වයො මිනී මෝරු රත්තරන් වැසිකිලි එහෙම එතකොට එපා උනේ නැද්ද.. :lol::lol::lol:

    අනික මට නම් මතක විදිහට උබ මහින්දගෙ නෙමේ පොන්න රනිලගෙ සහකරුවෙක් මුන් තෙර්ඩ් දාද්දි ඔක්කොම අමතක වෙන හැටි..:lol::lol::lol:

    තවත් පුක කහනවනේ? ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද.. :lol::lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මහින්ද ගොයිය ගෙ ෆෑන් කෙනෙක් මම
    ඕන නම් පරණ තෙඩ් බලපල්ලා
    ඒත් නිව්යෝර්ක් ටයිම්ස් ලිපිය කියෙව්වට පස්සෙ රාජපක්ෂ සෙට් එකම එපා උනා
    ලංකාව ම චීනෙට උකස් තියලා නෙ බන්
    කම්බ හොරැ හොදට හම්බ කරන්න ඇති
    මට හිතෙන විදිහට ලංකාවට වැඩිම හානියක් වෙලා තියෙන්නේ රාජපක්ෂ ගෙ අන්තිම අවුරැදු කීපයෙදි

    අපි පව් බං

    අපි නම් එදත් ඕක කිව්වා..:yes:
    රටට ආදරෙන් දේශපාලනය කරන එකෙක්ගේ නම කියපං බලන්න...:angry:
    පිස්සා වුනත් අර මිනිහා ප්‍රතිලාභ ගන්නවා තියලා තාම හිතන්න අමාරුයි.. (පාලිතයා):yes:
    ඉස්සර ගැසුවා..:sorry:. වැඩත් කරා..:yes:.රටට දැනෙන්න....
    දැන් ගසනවා.:sorry:.. වැඩත් කරනවා :lol:හැබැයි තමන්ට.....:yes:
    මම දැන් දෙපාරක් මෙකෙකුටවත් ඡන්දේ දුන්නේ නෑ.... පළාත් සභා එකටවත් දෙන්නේ නැ..
    අප්පිරියය් එච්චරටම....:sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොම්පැනි වලින් චන්ද වලට සල්ලි දෙන එකනං කොහෙත් වෙනව නෙව උන්ගේ අතින් වියදන් කරලා නං අපිට කමක් නෑ. හැබැයි ඒ සල්ලි අපේ ණය ගොඩට දාල නං වැඩේ වැරදියි.

    අනේද කියන්නෙ අර්ජුන ඇලෝසියස් වගේ කොම්පැනිකාරයන්ගෙන් සල්ලි ගන්න එක සරල දෙයක්..:yes: උන් හැමදාම සල්ලි දෙනව, සල්ලි ගත්තෙ මහ බැoකුව හොරාකාල උනාට මොකෝ, කොම්පැනිකරයොනෙ .:lol::lol::lol::lol:
    .ඔතන ප්‍රශ්නෙ වෙන්නෙ ,පොන්න රනිලගෙ ලණු කාල පිටරට පත්තරේක නොගත්ත සල්ලියක් ගැන ආර්ටිකල් එකක් ගියොත් තමයි, කෙලින්ම බුරාගෙන පනින්නෙ. :lol::lol::lol:
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    Ubath Smart Bayyek Weyanko

    36381979_10212407149119149_3412819655222362112_n.jpg
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අන්න නිව්යෝක් ටයිම්ස් සමාව ඉල්ලල අර ගෑණිව රස්සාවෙනුත් අයින් කරල බොරු දැම්ම කියල :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇයි බන් මීට කලින් මහින්දගෙ ඩොලර් බිලියන 18 ගැන කියද්දි එපා උනේ නැද්ද?? ලම්බෝගිනි ටොන් 350 රත්තරන් රත්තරන් අශ්වයො මිනී මෝරු රත්තරන් වැසිකිලි එහෙම එතකොට එපා උනේ නැද්ද.. :lol::lol::lol:

    අනික මට නම් මතක විදිහට උබ මහින්දගෙ නෙමේ පොන්න රනිලගෙ සහකරුවෙක් මුන් තෙර්ඩ් දාද්දි ඔක්කොම අමතක වෙන හැටි..:lol::lol::lol:

    #2020
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේද කියන්නෙ අර්ජුන ඇලෝසියස් වගේ කොම්පැනිකාරයන්ගෙන් සල්ලි ගන්න එක සරල දෙයක්..:yes: උන් හැමදාම සල්ලි දෙන්ව සල්ලි ගත්තෙ මහ බැකුව හොරාකාල උනාට මොකෝ කොම්පැනිකරයොනෙ .:lol::lol::lol::lol:
    .ඔතන් ප්‍රශ්නෙ වෙන්නෙ පොන්න රනිලගෙ ලණු කාල පිටරට පත්තරේක නොගත්ත සල්ලියක් ගැන ආර්ටිකල් එකක් ගියොත් තමයි කෙලින්ම බුරාගෙන පනින්නෙ. :lol::lol::lol:
    ඇලෝසියස් උනත් ඉතින් ඒ මනුස්සයගෙ අම්මගේ අප්පගෙන් හම්බුන සල්ලි දුන්නට නං අපිට කමක් නෑ.
     
    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    අන්න නිව්යෝක් ටයිම්ස් සමාව ඉල්ලල අර ගෑණිව රස්සාවෙනුත් අයින් කරල බොරු දැම්ම කියල :lol:

    pacha kelinna epa yako ohoma :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    Mehema ekak un liyalal na bn.. me thiyenne mahindata tag vecha okkoma post tika..

    https://www.nytimes.com/topic/person/mahinda-rajapaksa

    ඇත්ත යකෝ. ලංකාවේ උන්ට පේන්නේ නෑ. යූඇස් ප්‍රොක්සියක් දාලා පලයන් එතකොට පෙනේවි. අපි නම් ප්‍රොක්සි දාන්නේ නෑ පදිංචිය ඇමරිකාවෙනෙ. එහේ පුරවැසිකමත් තියෙනවනෙ.