චයිනිස් කඩ..

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    චයිනිස් කඩ වලින් කෑවොත් කොරෝනා හැඩෙයිද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මූණ හොඳට ආවරණය කරගෙන කෑවොත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආවරණෙ දාගෙන කන්න පුලුවන්ද ? :eek:

    කෑම එකේ ආවරණෙ නෙමේ ඒක ගලෝල ඉවත් කරන්න. ආවරණෙ දාගන්න ඕනෙ නහයටයි කටටයි :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෑම එකේ ආවරණෙ නෙමේ ඒක ගලෝල ඉවත් කරන්න. ආවරණෙ දාගන්න ඕනෙ නහයටයි කටටයි :yes:

    එක කලා කියමුකො...

    එතකොට කට ආවරණය කරගෙන කෑම කටට දාගන්නෙ කොහොමද?:nerd:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    චීනෙක්ට වවුල් සුප් එකක් හදල දීල ඒ හැන්දෙන්ම බෙදුවොත් නං හැදෙයි නේද :baffled:

    :(

    අන්නෝකයි තියන ලොකුම බය...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එක කලා කියමුකො...

    එතකොට කට ආවරණය කරගෙන කෑම කටට දාගන්නෙ කොහොමද?:nerd:

    ඇයි එහෙම කරන්න බැරිද ? :confused: හරියට දන්නෑ බං. ආවරණයක් දාගෙන චීන කඩේකට ගිහිං කරල බලල තමා හරියටම කියන්න වෙන්නෙ :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිරි ලංකාවෙ 99.9% චයිනීස් කඩ කරන්නෙ සිංහලු නිසා අවුලක් නෑ

    එ උනාට නම චයිනිස් නෙ...

    අනික චිනෙක් අවිල්ල වවුල් සුප් එකක් ඉල්ලුවොත් කඩෙ එක වවුලෙක් මරල හඩල දෙයිනෙ:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි එහෙම කරන්න බැරිද ? :confused: හරියට දන්නෑ බං. ආවරණයක් දාගෙන චීන කඩේකට ගිහිං කරල බලල තමා හරියටම කියන්න වෙන්නෙ :sorry:

    :confused:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,890
    2
    115,939
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එ උනාට නම චයිනිස් නෙ...

    අනික චිනෙක් අවිල්ල වවුල් සුප් එකක් ඉල්ලුවොත් කඩෙ එක වවුලෙක් මරල හඩල දෙයිනෙ:(

    සිංහලු ඕවයෙ හදන්නෙ චිකන් සුප් විතරයි..චීනෙන් චීනෙක් චීන වවුලෙක් අරන් ආවොත් නම් යම් කිසි මෙව්ව එකක් තියෙනව. :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිංහලු ඕවයෙ හදන්නෙ චිකන් සුප් විතරයි..චීනෙන් චීනෙක් චීන වවුලෙක් අරන් ආවොත් නම් යම් කිසි මෙව්ව එකක් තියෙනව. :(

    ලන්කාවෙ කොච්චර වවුලො ඉන්නවද..

    ඉල්ලුවොත් අපෙ උන් කොහොම හරි වවුලෙක් හොයාගෙන හදල දෙයි...
    :no: