මූණ හොඳට ආවරණය කරගෙන කෑවොත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ![]()

ආවරණෙ දාගෙන කන්න පුලුවන්ද ?![]()

chinnu inna evagen kanna epa

කෑම එකේ ආවරණෙ නෙමේ ඒක ගලෝල ඉවත් කරන්න. ආවරණෙ දාගන්න ඕනෙ නහයටයි කටටයි![]()

චීනෙක්ට වවුල් සුප් එකක් හදල දීල ඒ හැන්දෙන්ම බෙදුවොත් නං හැදෙයි නේද![]()

එක කලා කියමුකො...
එතකොට කට ආවරණය කරගෙන කෑම කටට දාගන්නෙ කොහොමද?![]()
හරියට දන්නෑ බං. ආවරණයක් දාගෙන චීන කඩේකට ගිහිං කරල බලල තමා හරියටම කියන්න වෙන්නෙ 
සිරි ලංකාවෙ 99.9% චයිනීස් කඩ කරන්නෙ සිංහලු නිසා අවුලක් නෑ

full හින්දුස්ථාන්![]()
චයිනිස් තමයි අවුල

නෑ නෑ... ඉන්දියන් කඩ ගැන අවුලක් නෑ..චයිනිස් තමයි අවුල
![]()
ඇයි එහෙම කරන්න බැරිද ?හරියට දන්නෑ බං. ආවරණයක් දාගෙන චීන කඩේකට ගිහිං කරල බලල තමා හරියටම කියන්න වෙන්නෙ
![]()

එ උනාට නම චයිනිස් නෙ...
අනික චිනෙක් අවිල්ල වවුල් සුප් එකක් ඉල්ලුවොත් කඩෙ එක වවුලෙක් මරල හඩල දෙයිනෙ![]()

සිංහලු ඕවයෙ හදන්නෙ චිකන් සුප් විතරයි..චීනෙන් චීනෙක් චීන වවුලෙක් අරන් ආවොත් නම් යම් කිසි මෙව්ව එකක් තියෙනව.![]()
