චයිනීස් ටයිම් බෝම්බ 🚗💥

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,304
    8,270
    113
    Galaha
    මම හිතුව Huawei වලට ඇද්ද වගේ ලෙඩක් චයිනීස් EV වලටත් අදින්න යන්නෙ කියල. US කියන්න බැරි නෑ චීන්නු EV වලට බැටරි පුපුරන එවල චීනෙට ඕන වෙලාවට පුපුරවන්න කියලා. අර හමාස් උන්ගෙ ෆෝන් පිපිරුවේ ඉස්‍රායල් කාරයෝ ඒ වගේ. :yes: මේක මේ fuel tank එකක්නෙ පුපුරල තියෙන්නෙ. :rofl:
     
    • Wow
    Reactions: ozykolla

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    මම හිතුව Huawei වලට ඇද්ද වගේ ලෙඩක් චයිනීස් EV වලටත් අදින්න යන්නෙ කියල. US කියන්න බැරි නෑ චීන්නු EV වලට බැටරි පුපුරන එවල චීනෙට ඕන වෙලාවට පුපුරවන්න කියලා. අර හමාස් උන්ගෙ ෆෝන් පිපිරුවේ ඉස්‍රායල් කාරයෝ ඒ වගේ. :yes: මේක මේ fuel tank එකක්නෙ පුපුරල තියෙන්නෙ. :rofl:

    ඔහොම දෙයක් කියන එක ට්‍රම්පච්ච්ට නතින්.
    ටෙස්ලා බේරගන්න නම් ඒකත් කරන්න බැරි කමක් නෑ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    මේක නම් pre planned එකක් වගේ.... කුරුණෑගල ගෑස් ටැංකියක් පුපුරලා 4 දෙනෙක් මැරුණේ. නමුත් එතන තිබ්බ ලොකු ගෑස් ටැංකියවත්, stock එකේ තිබ්බ පෙට්රෝල් වත් ගිණි ගත්තේ නැහැ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,176
    46,952
    113
    Virginia වල නිසා හොදට ගියා.ඇමරිකාවේ BYD නැහැනේ,..නැත්නම් බලාගන්න තිබ්බ මේකේ උන්.. :rofl:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    මේකේ ඉන්න අර රත්තරං ගේ fake ඵකා අැවිත් බලලා දුක් වෙලා යන්න අැති..😂😂