චයිනීස් බඩු (18+ නෙමෙයි)

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    do-shamilsathik.bmp

    a athin nam mey do mobile eka sira chinsese thami bt charger handfree okkoma quality. anika ban eka TRSCL approved. hebei dan kadawala handfree eka ban wenama wikunanawa.. balagena

    eth mama nam kiyanne gannawa nam hoda brand ekak ganilla ban chinese nethuwa... ewath dan chinsese thamai enne bt ewa A grade nisa ecchara aulak ne..

    :):)
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මොන් මගුලත් එකයි බන්
    බදු ගෙවලා ගෙන්වනවනම් අරුන් කැමත්ත දෙනවා
    ඒක හන්දා ප්‍රසිද්ධ බෑන්ඩ් එකකින් ගනින්
    ඒක කෝකටත් හොන්දයි
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    DO එකනම් හොදයි දැන් අවුරුද්දක් විතර කිසි අවුලක් නැ
    මම ඉතින් ඒක iPhone එකක් වගේ බබා වගේ maintain කරන හින්ද වෙන්නත් පුලුවන්
     
    do-shamilsathik.bmp

    a athin nam mey do mobile eka sira chinsese thami bt charger handfree okkoma quality. anika ban eka TRSCL approved. hebei dan kadawala handfree eka ban wenama wikunanawa.. balagena

    eth mama nam kiyanne gannawa nam hoda brand ekak ganilla ban chinese nethuwa... ewath dan chinsese thamai enne bt ewa A grade nisa ecchara aulak ne..

    :):)

    මචන්, හැම චයිනීස් ෆෝන් එකක්ම අවුල් නෑ.

    නමුත්, චයිනීස් භාණ්ඩවලත් grades තියෙනවා! (Quality එකට අනුව)
    A grade එකේ සුපිරි භාණ්ඩ තමයි යුරෝපා රටවල වැඩිපුර පාවිච්චි වෙන්නේ........!

    හේතුව,නියමිත ප්‍රමිතියට අනුකූල නොවන කහල ගොඩවල් ඒ රටවල්වලට ආනයනය කරන්න උන් ඉඩ දෙන්නේ නෑ!:no::no::no::no::no:

    ඒත්, ආශ්චර්යයට පින් සිද්ද වෙන්න, මොණෘ වෙනුවෙන් ඕනෑම කුණු ගොඩක් මිනිස්සුන්ගෙ කරේ ගහන්න අපේ පාලක උන්නන්සේලා සූදානම්!:lol::lol::lol::lol::lol: