http://www.jiayu-store.com/jiayu-s3...080p-screen-dual-sim-4g-lte-mobile-phone.html
මචෝ මම මේක ගත්තා. මාසයක් විතර ඇති. පට්ටම phone එක.දැනට නම් කිසි අවුලක් න. battery atleast 2days වත් තියෙනවා.


මේකට බම්ප් එකක් දාල ෆෝන් එකේ වර්තමාන තත්වය කියන්න හිතුවා.
* කිසි අවුලක් ආවේ නෑ. 100% ක් වැඩ.
* 5 පාරක් විතර බිම වැටුනා. කිසි දෙයක් උනේ නෑ. හේතුව තමයි හොඳ phone cover එකක් තියන එක. කවදාවත් හොඳ කවරයක් නැතුව ච්යිනීස් ෆෝන් පාවිච්චි කරන්න එපා.
* Jiayu කොම්පැනියේ අයිතිය මාරු උනා. මේ වගේ දේවල් චීන සමාගම් වලට නිතරම වෙනවා. මේකේ අවාසිය - කොම්පැනියේ developer support නැති වෙන එක.
* වාසනාවට වගේ Jy-S3 ෆෝන් එක ජර්මනියේ ඉතාමත් ජනප්‍රිය නිසා Jiayu-Germany සමාගම ස්වාධීනව developer support ලබා දුන්නා. ඔවුන් Android Lolipop (5.1.1) ROM එකක් සාර්ථකව නිපදවූවා. දැනට ඒකේ RC2 version එක ඉතාම stable සහ Kitkat වලට වඩා හැම අතින්ම උසස්. Antutu Score පල්ලෙහා ඇති (3GB version වලට 51000 පනිනවා)
![]()
පේනව ඇති තාමත් මේක ස්මාර්ට්ෆෝන් අතර (මුදලට සාපේක්ෂව) වේගය හා අතින් ඉතාම ඉහළින් තියන බව. දැනට ගාන ¥20,493 පමණ.
* MT6752 processor එක නිෂපාදනය නවතා දමල. මේ නිසා Android 5.1.1 වලට එහා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් මේ හොඳටම ඇති. (මේක MTK HTC Phones ගත්ත අයටත් වලංගුයි. ඔවුන්ට මම දන්නා තරමින් එතරම් Developer Support එකක් ලැබුනේ නෑ. XDA Forum එකේ මගේ ෆෝන් එකට පිටු දහස ඉක්මවා ගිය Discussion threads තියනවා. HTC වලට දන්න තරමින් එහෙම නෑ)
කොම්පැනියේ නම අනුව Developer Support ලැබෙන්නේ නැති බව තේරුම් ගත යුතුයි.
නැවතත් වරක් මට කියන්න ඕන දේ තමයි - ඔබේ අවශ්‍යතාවය ස්මාර්ට්ෆෝන් එකක් මිලට ගැනීම නම් මුදල් ගෙවා ස්මාර්ට්ෆෝන් එකක් ගන්න. එහෙම නැතුව
1. ලංකාවේ Samsung ඒජන්ත සමාගමට ලාභ උපයා දීම
2. Samsung සමාගමට Apple නෝන්ඩි කරල commercials දාන්න සල්ලි හොයල දීම
3. Samsung සමාගමට Apple සමාගමට විරුද්ධව නඩු කියන්න සල්ලි හොයල දීම
ඔබේ අරමුණ නම් ඊළඟ පාර Rs. 150000 ක් විතර ගෙවල Samsung Galaxy S*whatever* / Note*whatever* එක pre-order කරන්න. ඊට පස්සේ ඒක ආභරණයක් වගේ ප්‍රදර්ශණය කරල මානසික සතුටක් ගන්න.
බය නැති කට්ටිය හොඳට හොයල බලල මුදලට ගැලපෙන උසස් භාණ්ඩයක් ගන්න. හැකිනම් උත්සහ කරල ලංකාවේ මිනිස්සු වැරදි වැටහීම් නිසා කරන මේ දැවැන්ත මුදල් නාස්තිය අවම කරල හොඳ ගානකට හොඳ භාණ්ඩයක් ගන්න.

මාත් පාව්ච්චි කරන්නේ චයිනිස් එකක් ත්මයි (Redmi2), ෆ්ලැග්ශිප් වරශන් එකක් නම් නෙව්යි ඕන්.
..
..අපෝ චයිනිස් ද....


සැම්සුන් හයි කොපි එකක් උස්සන් ගියත් ඒක තමා ලොකු ..
machan me site walin phone eka gedaratama ewanawada ban
trc gihin katu kanna wena ekak nadda?
thinking of buying xiomi redmi note 2 but no idea
ඕවා අපේ උන්ට කිව්වට තේරෙන්නෑ,මාත් පාව්ච්චි කරන්නේ චයිනිස් එකක් ත්මයි (Redmi2), ෆ්ලැග්ශිප් වරශන් එකක් නම් නෙව්යි ඕන්.
..
ඒත් කොහෙද අපේ උන් දැක්ක ගමන් අහන්නේ මොකක්ද බන් ෆොන් එක..අපෝ චයිනිස් ද....
මල පනිනව යකෝ... .සැම්සුන් හයි කොපි එකක් උස්සන් ගියත් ඒක තමා ලොකු ..
![]()
