මේකෙ වර්ගෙ මොකක්ද මචෝ..elz..
ma gawa tynne meka.. dan 3 years passed.. awulak na..
android ekakta maru wenna hitan inne ban
View attachment 108361
මම දාපු එකෙත් බට්න් ශුවර් නෑ. වොලියුම් කන්ට්‍රෝල් එක කොයි වෙලේක හරි අතට එන්න නියමිතයි.මගෙත් ඉස්සර වහනයට දැම්මේ ගණන් අඩු සෙටප් එකක් . කාලයක් යද්දි buttons ගැලවිලා අතටම ආවා. වාහනේ විකුණන කම්ම තිබ්බේ නම් ඒ සෙටප් එක![]()
තෑන්ක්ස් මචෝ ටිප් එකට. සෑහෙන වටිනව. ඕක ගැනනං දැනං හිටියෙම නෑ.ela bro
mehema hitahna epaa ban
MIC input ekak thiyanawa needa
ee kiyanne pn eke bluetooth set karala
mic ekak steering wheel eka dhiaata daala
View attachment 108363
call ganna wedeeeta use kara heki
ehema nethi unaama wenne
apita hodata ehuwata katha akrana kenaata ehenne ne
මේක ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මචෝ ලොකු උදවුවක්..ස්තුතියි, මේක වටිනවා.
ඔය හම් එක නවත්වාගන්න ෆෙරයිට් බීඩ් දැම්මම පුළුවන් නේද?
ඒකනං ඇත්ත මචෝ. අපේ අනික් වාහනේ තියෙන්නෙ පයිනියර් ඩබල්ඩින් එකක්. කොලිටි එක අහසට පොලව වගේ. හැබැයි සවුන්ඩ් කොලිටිඑකනං ජපං ඒව වල තරමටම නැති උණාට ඉතාම හොඳ තත්වෙක තියෙනව.Original ජපන් සෙටප්වල කොලිටිය නම් මම දැකලා නැහැ බන් චයිනීස් වල. Fm රේන්ජ් එක අඩු වුනාට පට්ටේට අහු වෙනවා. කැමරාව සුපිරි. චයිනීස් ගොඩක් වෙලාවට හරියට වැඩ කරන්නේ නැහැ. ඩිස්ප්ලේ එහෙම සවුත්තු වෙනවා.
මේක වැදගත් ත්‍රෙඩ් එකක් නිසා කියන්නෑ. නැත්තංමගෙත් ඉස්සර වහනයට දැම්මේ ගණන් අඩු සෙටප් එකක් . කාලයක් යද්දි buttons ගැලවිලා අතටම ආවා. වාහනේ විකුණන කම්ම තිබ්බේ නම් ඒ සෙටප් එක![]()

Link eka thiyenawanm ewapnkoAndroid 9.0 / Wifi thiyena ekak 10,000/- kata Ebay eken gaththa mama thaththage car ekata.
Kisi aulak na hodata wada karanwa dan auruddakata kittui. IPS panel thiyena nisa touch/screen quality eka super.
E gana ta nam padu na. Lankawen ganna giyoth android ekak 20,000k vithara wenavane.
මොකේද?oke parana thread tika hoyala depanko kauru hari
මම කෑවෙ නෑ...හප්පා වයර් හනස්ස කාල නේදැ මූ
හප්පා වයර් හනස්ස කාල නේදැ මූ
ශෙලෝ ටේප් ගහපු නැති වයර් කෑල්ලක් සොයාදී @PHBhagya මිස්ගෙන් රුපියල් 5000ක ත්‍යාගයක් දිනාගන්නමම කෑවෙ නෑ...
කපල තිබුණෙ කලින්ම. ඒකටම ඇමිනුව ඉතිං...