චරිතගේ සින්දු ගැන මොකද හිතෙන්නේ ? lyrics, mix mastering එහම ඔක්කොම හොදයි වගේ මටනම්.
ow uge mona labba dammath , ammo ammo maara sinduwa kyla kyna toxic fanbase ekk inwnehසිංදු හොදයි. හැබැයි අලි පුකෙන් ඉන්නෙ.
ow talented manusyek. agreed 100%he studied music in USA. I know the bugger way long before he got famous..real talent..
උගේ ඔක්කොම සින්දු වල theame එක sadness වගේ අඩන සීන් , bt සකුරා මල හොදයි මටනම්, ර්හුමාන්ගේ concert එකත් එක්ක compitate කරලා උගේ එක 1st ආව කියන්නේ සාමනය්‍යෙන් වැඩක් කරන්න පුලුවන් එකෙක් වගේ නේරහුමාන් මානසිකත්වෙන් ඉන්න බුවෙක්.. ඔක්කොම ඒකාකාරී.. අන්තිමට ආපු සකුරාමෙලේ මෙලෝ රහක් නෑ... බවුන්ඩ්‍රියෙන් එහාට හිතලා වැඩක් කරන්න වෙයි...
Matanam Sinduth Set naසිංදු හොදයි. හැබැයි අලි පුකෙන් ඉන්නෙ.
Supiri talent ekak, mama uge nadagam geeyata ehema hena kamathi.
Habai mata ara Kuweni sinduwanam penna baa, mala aadiyawak. oka ekaparak meke kiyala kiriye music expert la trigger una![]()

ow bn bana wage uge tikaසේරම නම් හොඳ නෑ. බහුතරයක් හොඳයි. අර රවී ජේ කියන එකා නැත්තන් තවත් හොඳයි.

උගෙ සිංදු වල නම් වරදක් නෑ...මේ සින්දුවත් කරලා තියෙන්නෙ පොරම තමයි සෑහෙන කලෙකට කලින්.
පොර ගෙ මොන අලි පු* තිබ්බත් ඒකත් කමක් නෑ.
මුගෙ සිංදු අහලා ආගමක් කියලා හිතන් ඉන්න එවුන් හින්දා මට මුගෙ සින්දුත් එපා වෙලා තියෙන්නෙ.
තව එකක් මුගෙ සොයා ආවා කියන එක මට හිතෙන්නෙම තලාෂ් එකේ සිංදුවක කොපියක් කියලා
සොයා අවා
Jiya Lage NA