ඒකාකරි ගතියක් තියනවාචරිතගේ සින්දු ගැන මොකද හිතෙන්නේ ? lyrics, mix mastering එහම ඔක්කොම හොදයි වගේ මටනම්.View attachment 113536
sirawatama.. matath hena appiriya uutek u..සේරම නම් හොඳ නෑ. බහුතරයක් හොඳයි. අර රවී ජේ කියන එකා නැත්තන් තවත් හොඳයි.

කතන්දර කියන්න ඕනි නෑ එකෙන්ම චරිත පට්ට පොරක් උගෙ වෙනම සීන් එකක් තියනවා ආටිස්ට් කෙනෙක්ගේ නැති චරිත එක්ක එතෙක් මෙතෙක් කරපු හැම ඉන්ටවීව් එකක්ම පොඩ්කාස්ට් එකක්ම බලලා තියනවා යටින් යන සීන් කියවලා තියනවා ඌ හරි ලස්සන පර්ස්පෙක්ටිව් එකකින් දකිනවා ගොඩ්ක් දේවල්
උඹ ඔය කියන ෆෑන් බේස් එක උඹම තමයි බන් .ඒත් ප්‍රශ්නේ කියන්නේ ටොක්සික් ෆෑන් බේස් එක ගොඩක් හොද මිනිස්සු 75% ක්ම වගේ විනාස උනේ මෝඩ ෆෑන් බේස් එක හින්දා චරිතටත් එච්චර තමා හැබයි කතා දෙකක් නෑ චරිත කියන්නේ මැචුවර් පොරක්...
මන් මෙතනදි උගෙ සීන් එක කිව්වට මන් සාමන්යෙන් උට මීම්ස් ගහන එක කරන්නේ මේ පෝස්ට් එක දාපු එකා මගෙ යාලුවෙක් ඌ චරිතගෙ සින්දුවක් ශෙයා කලත් ඒකටත් හින්ට් ගහන එක මන් කරන්නේ ... අර ලොකුවටම තැන තැන උස්සලා තියන එක සෙට් වෙන්නෑ හැම තිස්සෙම ඌව ! මොන පෙතිද මන්දා කිය කියඋඹ ඔය කියන ෆෑන් බේස් එක උඹම තමයි බන් .
උගෙ සිංදු වල නම් වරදක් නෑ...මේ සින්දුවත් කරලා තියෙන්නෙ පොරම තමයි සෑහෙන කලෙකට කලින්.
පොර ගෙ මොන අලි පු* තිබ්බත් ඒකත් කමක් නෑ.
මුගෙ සිංදු අහලා ආගමක් කියලා හිතන් ඉන්න එවුන් හින්දා මට මුගෙ සින්දුත් එපා වෙලා තියෙන්නෙ.
තව එකක් මුගෙ සොයා ආවා කියන එක මට හිතෙන්නෙම තලාෂ් එකේ සිංදුවක කොපියක් කියලා
සොයා අවා
Jiya Lage NA
oo ub kiyn kathw hari bn buriyen eliyat hithnna weyiරහුමාන් මානසිකත්වෙන් ඉන්න බුවෙක්.. ඔක්කොම ඒකාකාරී.. අන්තිමට ආපු සකුරාමෙලේ මෙලෝ රහක් නෑ... බවුන්ඩ්‍රියෙන් එහාට හිතලා වැඩක් කරන්න වෙයි...
Agreed mchn!චරිත අත්තලගේගෙ සින්දු වලට මං නම් කැමති. උගේ එහෙම ලොකු සීන් නම් නෑ. කතා කරොත් ඕනි එකෙක් එක්ක කතා කරන සාමාන්‍ය මනුස්සයෙක්. කතා කරලත් තියෙනවා. හම්බෙලත් තියෙනවා. ඌ සින්දුවක් හැදුවට පස්සේ ඒකෙන් ඌ තෘප්තිමත් නම් එතනින් එහාට ඒක ගැන කවුරුත් හොඳක් කීවත් නරකක් කීවත් ඌ ගනන් ගන්නේ නෑ. සින්දුවක ඉන්නේ ගායකයා විතරක් නෙවෙයි පද රචකායා සහ සංගීත නිර්මාන කරුවනුත් ඉන්නවා කියලා හොඳට උලුප්පලා පෙන්නපු කෙනෙක්. එකම විදිහේ සින්දු මට නම් නෑ(හැබැයි එහෙම ඇහෙන අයත් ඉන්න පුලුවන්). එකකට එකක් වෙනස් මට. අපිට කිසිම සින්දුවක් හෝ නිර්මාණයක් මෙහෙමයි කියලා කියන්න බෑ. කලාව කියන එක define කරන්න පුලුවන් එකකුත් නෙවෙයි. එක්කෙනෙක්ට තියන රසවිඳීම නෙවෙයි තව කෙනෙක්ට තියෙන්නේ. චරිතගේ සින්දු අහනවා. උගේ philosophy එක වත්. උගෙ Personal අදහස් වත් වැඩක් නෑ මට. ඕවත් අදහන පිරිසක් ඉන්නවා. චරිතගේ සින්දු ඇහුව කියලා තමන්ගේ රසවින්දනය උසස් කියල පෙනන්න හදන පිරිසක් ඉන්නවා. ඒත් ඒක එහෙම නෙවෙයි. සාපේක්ශ දෙයක් අල්ලගෙන දගලන්නේ මොකටද. අන්න ඒ පිරිස නිසා අනිත් බලන් ඉන්න මිනිස්සුන්ට ජෝක් එකක් වෙනවා. (2000 පස්සේ ලමයි ට්‍රිගර් වෙන්න එපා. ගොඩාක්ම ඉන්නෙ ඒ පිරිස තමයි)
බීට් නම් මොනද බං දාහක් ඇති එක වගේ. බීට් එක ලඟින් යනවා කියලා සිංදුව ඒ වගේ කියන්නෙ මොකාද ? මේකෙ කේඩන්ස් ලඟ ලඟ යනවා, ඒකයි මං කීවෙ කොපි වගේ කියලා... හදපු එකා තමා දන්නෙ ඉතින්. කොහොමත් වැඩක් කරද්දි ඒකට එන අදහස් වලට කලින් දවසක අහපු දැකපු ජීවිතේට හිතලවත් නැති එක්ස්පීරියන්ස් එකක් බේස් වෙන්ඩ පුලුවන්,,,,Drum n Bass
hapan sudu araliya mala ..umbata galapenne ewa .sonnayaMatanam Sinduth Set na
අනාථ කුකුළන්ට මොන සින්දුද. මෙන්න මේ ටික අහලා පාඩුවේ ඉදපල්ලා