රත්තරං;19536087 said:එක්කෝ වාහනයක් උනාම තෙල් වැඩකරන්න ඕනේ, නැත්නම් පෆෝමන්ස් තියෙන්න ඕනේ. ඔය දෙකෙන් එකක් වත් නැත්නම් මොකක්ද ඇති ප්‍රයෝජනේ?
මචෝ මේකයි Rush එකයි සංසන්දනය කරපංකෝ....
රත්තරං;19536087 said:එක්කෝ වාහනයක් උනාම තෙල් වැඩකරන්න ඕනේ, නැත්නම් පෆෝමන්ස් තියෙන්න ඕනේ. ඔය දෙකෙන් එකක් වත් නැත්නම් මොකක්ද ඇති ප්‍රයෝජනේ?
මචෝ මේකයි Rush එකයි සංසන්දනය කරපංකෝ....
රත්තරං;19532231 said:හැන්ඩ්ලින්
Wheelbase 2,580 mm (101.6 in)
Length 4,055 mm (159.6 in)
Width 1,695 mm (66.7 in)
Height 1,690 mm (66.5 in)
ඔය ටික දැක්කහම තේරෙනවනේ. බොරු කකුල් කාරයෙක් වගේ ෆීලින් එකක් එන්නේ. සාමාන්‍යයෙන් 60කට වඩා වේගෙන් නම් හයිවේ එකේ ඔය කර්ව් එක එක්ක තියෙන කිසිම එක්සිට් එකක වංගුවක් නම් ගන්න බෑ. පෙරලෙයිම කියලා හිතෙනවා
Length, Width, Height වලින් ඔය ටික කිව්වේ කොහොමද කියලා කියපන්කෝ...
රත්තරං;19533572 said:yeka thani molli otuwa innawa, dual molli otuwa innawa. yeka koka hodai???
හරි හරි, දැන් දැක්කේ.....
rush - EPS, 2wd, CVT, VVTI
terios- HPS,4wd, 4A
ochchara thama wenasa
1.ඇයි මචන් 2006 ඉඳන් තාමත් ගහන ස්ටේබල් වාහනේකට උඹ මෙහෙම කියන්නේ? එලවල තියෙනවද එකක්?
2. නැත්තම් එන්ජිම 1500 නිසා නිකන් හිතල කියනවද?
3.2008 දී අපේ බොසෙක් ගාව තිබ්බ පර්මිට් ගෙන්නපු එකක්, ඒකෙන් මාවනැල්ල, අවිස්සවෙල්ල මම කීප සැරයක් ගිහින් තීනව, වහනෙ නියමෙට ඇදල යනව. ත්‍රීවීල් නෙවි ඕනි එකක් ඉස්සර කරල යනව, හැබයි එලෙව්වෙ නම් මම නෙවි.
වහනේ එච්චර සැප නෑ. ඩෑශ් එක එච්චර ලස්සන නෑ. ඒ ඇරෙන්න මට නම් නියම වාහනයක්.
ae kiyanne Terios eke VVTi enne nedda?
. terios එකේ VVTi නෙමේ DVVTI එන්නේමොල්ලි 2 economy වැඩියි දුර දුවන්න හොඳයි. තනි මොල්ලියේ pickup, handling හොඳයි.


රත්තරං;19536928 said:1.ටෙක්නොලොජි එක ස්ටේබල් මචන්... මම ඔය කලින්ම කිව්වේ... ඕකේ ලෙඩ නෑ. පෙට්‍රල් ගහන් දුවන්න තියෙන්නේ. ෆැක්ට්‍රි ෆෝල්ට්ස් එකක් වත් නෑ. අංකල් කෙනෙක්ට පෙට්‍රල් ගහන්න පුලුවන්නම් පැන්ශන් ගත්තහම පාං ගේන්න යන්න සෝක් වාහනේ. අපෝ ඕනේ තරම් එලවලා තියෙනවා
2. හිතල නෙමේ පාවිච්චි කරලා කියන්නේ. මම එලකිරියේ දෙයක් කියනවනම් අද්දැකීමෙන් කියන්නේ හුගාක් වෙලාවට.. ඔය ටෙස්ලා ගැන එහෙමනම් ත්‍රෙඩ් දැම්මේ නෙට් එකෙන් බලලා. ඒ ඇරෙන්න බජාර් එකේ වාහන ගැන දාන්නේ අද්දැකීමෙන්
3.උබ ඕක ඇදලා යනව කියනවනම් මචෝ වැඩිය එපා ඔය ටොයොට කොරොල්ල කටුවක් පැදලා බලපන් ඕකක් පැදලා.. පුදුමයි... පුක ඉරන් පාගන්න ඕනේ ඕක යන්න
මේක ලංකාවේ හුගක් ගන්නේ මේකනේ බන් හේතු
1. 1500cc නිසා SUV උනාට ලක්සරි ටැක්ස් එක නෑනේ. අව් රුද්දක් ගානේ ලක්සරි ටැක්ස් ගෙවන්න ඕනේ නෑ
2. අන්තිමට ආපු පර්මිට් සෙට් එක. 2014-2015 වගේ ඕක වික්කේ ලක්ශ 35යි. ඔය තරම් අඩුවට වෙන ගන්න එකක් තිබ්බේ නෑනේ ඔය වගේ
3.අනික ආන්ඩුවේ පප්පලට ආන්ඩුවෙන් පාවිච්චි කරන්න දෙන්නේ හුගක් වෙලාවට පස්සේ දොරේ රෝදයක් ගහපු එකක් නේ ඉතින් ඔය සස්සේ දෝරේ රෝද අමාරුව හැදෙනවා.
4.තව ඉතින් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් වැඩි. ෆෝ වීල් ඩ්‍රයිව් අනම් මනං තියෙන එකක් පර්මිට් එකට ලැජ්ජ බය බේරන් ගන්න තියෙන්නේ ඕකනේ. ඊලගට මොන්ටේරෝ ස්පෝර්ට් එක. ඒකට යනවනම් තව සෑහෙන ගානක් යනවා. ඉතින් කර ගහනවා
CRV ගනන් ගියපු නිසා එකක් ගන්න හිටියෙ, බලමු එකක් කාගෙන් හරි ඉල්ලන් රවුමක් දාල. උඹ කියපු එකත් හොඳයි.
