රත්තරං;19537507 said:
CRV එක හොදයිනේ බන්. ඒක ගනින්.. අනික මේක 1.5 උන කියලා තෙල් කරන එකක්යෑ. මොකටද නිකන් චාටර් කන්නේ? 2007න් පස්සේ ආපු තර්ඩ් ජෙනරේශන් එකටම ට්‍රයි කරපන්. සෙකන්ඩ් ජෙනරේශන් එකත් හොදයි. හැබැයි මුලින්ම ආපු ෆස්ට් ජෙනරේශන් එකනම් තෙල් බොනවා. ටිකක් අමාරුවෙයි දුවන්න
අනික 2007 රැව්4 එකේ ටූ වීල් ඩ්‍රයිව් එකත් බලහං. මරු
හැබැයි ඉතින් තර්ඩ් ජෙනරේශන් සීආර්වී එකක් ගත්තනම් රැව්ෆෝ ඩොට් වෙන්න ඇරියහැකි තියල
ස්තූතී මචෝ





suv ekak ganawanum 1500cc ekakata wadi engine capacity ekak thiyena ekak ganna
