චාටර් ගොවියා

Sudeshgayan

Active member
  • May 26, 2008
    241
    88
    28
    ගොවියෙක් දවසක් මිනිහා නැති ගෑනියෙකුට කවියෙන් මෙහෙම කියනවා

    "අකලට පුරන් වුනු කුබුරක් දකින විට....

    ඇග පත කසන ගතියක් ඇත ගොවියෙකුට...

    ආවෙමි කුබුර අස්වද්දන හැගුම් පිට....

    සින්නක්කර කුබුරු නැතුවා නොවේ මට
    "

    එක අහල ගෑනි මෙහෙම කියනව

    "අකලට පුරන් වුවත් සොබාදහම මත..

    අඳ ගොවියෙකුට මගෙ කුබුරෙ ඉඩක් නැත..

    ට්‍රැක්ටරයකින් යල මහ දෙක කරපු මට...

    ඔය නගුලකින් මොන මගුලක් කරන්නද
    "
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ubatawathda ??:confused:
    :love:

    spinner-ani48.gif