ඊයෙ අම්මගෙ බර්ත් ඩේ එක..මම බිස්නස් වැඩකට එලියට ගියා.. ගෙදරට කියල ගියේ එනකොට කෑම ගේනවා කියල...පොඩි එකාට 7 වෙනකොට කන්න ඕනෙ.. කෑවත් නැතත් මූ 8 විතර වෙනකොට නිදිමතට ඇඳට වැටෙනවා..මම ගිය වැඩේ පරක්කුයි වගේ තෙරුන නිසා පික්මී එකෙන ඕඩර් එකක් දැම්ම 6.20ට විතර (මීට කලින් දාල නෑ,,මේ පලවෙනි එක) ටයිම් එක විනාඩි 45 ක් පෙන්නන තැනකින් ඕඩර් කරේ...ඇප් එකේ ඕඩර් එක ඇක්සෙප්ට් පෙන්නුවා..ටික වෙලාවකින් රෙඩි කියලත් වැටුන..ඉට ටික වෙලාවකට පස්සේ කොල්ලෙක්ගෙ පොටෝ එකකුත් යටින් වැටුන බයික් එකක් එක්ක..මම බලාගෙන ඉන්නව බඩු නෑ...ඉට ටික වෙලාවකට පස්සේ අරූ ඇප් එකෙන් මිසින්...තවත් ටික වෙලාවකට පස්සේ තව එකෙක් වැටුනා..මම ඌට කෝල් කරල ඇහුව ඔයාද ගේන්නේ කියල..මූ නෑ කියල තිබ්බා..දැන් වෙලාව 7.10 විතර වෙලා..දැන් මට මලේ මල..ගත්තා ඉස්සල්ලම රෙස්ටුරන් එකට..එතනින් කියපි රෙඩි කරල ගොඩක් වෙලා තවම ගන්න කෙනෙක් ආවෙ නෑ කියල.. ඊට පස්සේ ගත්ත කස්ටර් කෙයර් එකට උන්ගෙ..ඌ කියනව රයිඩර් කෙනෙක් ලග ඉන්නව නොම්බරේ දෙන්නම් කතාකරන්නලු..ඊට පස්සේ මම ඌට කුනුහරුපෙන් බැන්න..මොන හුත්තටද මම රයිඩට කෝල් කරන්නේ උබලගෙ රයිඩර්ට උබල කතා කරල එවනව කියල තියෙන වෙලාවට මේක එවපිය කියල..මූ ලයින් එක කට් කරා..මම වෙන රෙස්ටුරන්ට් එකකින් කෑම අරගෙන ගෙදර ගියා..8.10ට විතර ඇති..පොඩි එකා හරියට කෑවෙත් නෑ..මට මලේ මල..ටික වෙලාවකින් එකෙක් කෝල් කරල මට ඌ ඔන්ද වේ කියල...මම ඌට කියන්න ඕන ටික කියල කෑම ටික අරගෙන ගිහින් කා ගනිනි දැන් කියල බැන්නා...මූ නහයෙන් අඩාගෙන ආව.. මම දුප්පත් සර්,මට අතින් තමයි දෙන්න වෙන්න කියාගෙන...මම කිඋව ඔයාලගෙ කොම්පෙනිය එක්ක බලාගන්න කියල..මූ අඩාගෙනම ආව..මම ඌට කිවුව මම ඔයාට පස්සේ කෝල් කරන්නම් ඔයාට මොකක් හරි කරන්නම් කියල..
ආයෙ මට් මුන්ගෙ සර්විස් එකක් ගන්න කිසිම අදහසක් නෑ..ඒ උනාට මට තවම මල..බැරි සිස්ටම නොකර ඉන්න ඕනෙ..
* උබර් එකේ මම හිතන්නේ ඉස්සල්ලම යන්නේ රයිඩර්ට..
මේ හුකන්නොන්ට කෙලවන්න විදියක් මම කල්පනා කරන්ව..ඊයෙ කරපු වැඩේට තවම මල..
අදහසක් දීපල්ල
(තම්බි පස්සේ ගියාට හොඳවැඩේ කියල දාන්න එපා..ඒක මම දන්නව)
ආයෙ මට් මුන්ගෙ සර්විස් එකක් ගන්න කිසිම අදහසක් නෑ..ඒ උනාට මට තවම මල..බැරි සිස්ටම නොකර ඉන්න ඕනෙ..
* උබර් එකේ මම හිතන්නේ ඉස්සල්ලම යන්නේ රයිඩර්ට..
මේ හුකන්නොන්ට කෙලවන්න විදියක් මම කල්පනා කරන්ව..ඊයෙ කරපු වැඩේට තවම මල..
අදහසක් දීපල්ල
(තම්බි පස්සේ ගියාට හොඳවැඩේ කියල දාන්න එපා..ඒක මම දන්නව)
huttalata salli refund karanna 2 weeks yanawa unge waradi walatath.. eda dawalta kawe 4 pahu wela..