චාටර් පික්මී ෆුඩ්ස්

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,567
    6,120
    113
    ඊයෙ අම්මගෙ බර්ත් ඩේ එක..මම බිස්නස් වැඩකට එලියට ගියා.. ගෙදරට කියල ගියේ එනකොට කෑම ගේනවා කියල...පොඩි එකාට 7 වෙනකොට කන්න ඕනෙ.. කෑවත් නැතත් මූ 8 විතර වෙනකොට නිදිමතට ඇඳට වැටෙනවා..මම ගිය වැඩේ පරක්කුයි වගේ තෙරුන නිසා පික්මී එකෙන ඕඩර් එකක් දැම්ම 6.20ට විතර (මීට කලින් දාල නෑ,,මේ පලවෙනි එක) ටයිම් එක විනාඩි 45 ක් පෙන්නන තැනකින් ඕඩර් කරේ...ඇප් එකේ ඕඩර් එක ඇක්සෙප්ට් පෙන්නුවා..ටික වෙලාවකින් රෙඩි කියලත් වැ‍ටුන..ඉට ටික වෙලාවකට පස්සේ කොල්ලෙක්ගෙ පොටෝ එකකුත් යටින් වැ‍ටුන බයික් එකක් එක්ක..මම බලාගෙන ඉන්නව බඩු නෑ...ඉට ටික වෙලාවකට පස්සේ අරූ ඇප් එකෙන් මිසින්...තවත් ටික වෙලාවකට පස්සේ තව එකෙක් වැ‍ටුනා..මම ඌට කෝල් කරල ඇහුව ඔයාද ගේන්නේ කියල..මූ නෑ කියල තිබ්බා..දැන් වෙලාව 7.10 විතර වෙලා..දැන් මට මලේ මල..ගත්තා ඉස්සල්ලම රෙස්‍ටුරන් එකට..එතනින් කියපි රෙඩි කරල ගොඩක් වෙලා තවම ගන්න කෙනෙක් ආවෙ නෑ කියල.. ඊට පස්සේ ගත්ත කස්ටර් කෙයර් එකට උන්ගෙ..ඌ කියනව රයිඩර් කෙනෙක් ලග ඉන්නව නොම්බරේ දෙන්නම් කතාකරන්නලු..ඊට පස්සේ මම ඌට කුනුහරුපෙන් බැන්න..මොන හුත්තටද මම රයිඩට කෝල් කරන්නේ උබලගෙ රයිඩර්ට උබල කතා කරල එවනව කියල තියෙන වෙලාවට මේක එවපිය කියල..මූ ලයින් එක කට් කරා..මම වෙන රෙස්‍ටුරන්ට් එකකින් කෑම අරගෙන ගෙදර ගියා..8.10ට විතර ඇති..පොඩි එකා හරියට කෑවෙත් නෑ..මට මලේ මල..ටික වෙලාවකින් එකෙක් කෝල් කරල මට ඌ ඔන්ද වේ කියල...මම ඌට කියන්න ඕන ටික කියල කෑම ටික අරගෙන ගිහින් කා ගනිනි දැන් කියල බැන්නා...මූ නහයෙන් අඩාගෙන ආව.. මම දුප්පත් සර්,මට අතින් තමයි දෙන්න වෙන්න කියාගෙන...මම කිඋව ඔයාලගෙ කොම්පෙනිය එක්ක බලාගන්න කියල..මූ අඩාගෙනම ආව..මම ඌට කිවුව මම ඔයාට පස්සේ කෝල් කරන්නම් ඔයාට මොකක් හරි කරන්නම් කියල..
    ආයෙ මට් මුන්ගෙ සර්විස් එකක් ගන්න කිසිම අදහසක් නෑ..ඒ උනාට මට තවම මල..බැරි සිස්ටම නොකර ඉන්න ඕනෙ..

    * උබර් එකේ මම හිතන්නේ ඉස්සල්ලම යන්නේ රයිඩර්ට..

    මේ හුකන්නොන්ට කෙලවන්න විදියක් මම කල්පනා කරන්ව..ඊයෙ කරපු වැඩේට තවම මල..
    අදහසක් දීපල්ල
    (තම්බි පස්සේ ගියාට හොඳවැඩේ කියල දාන්න එපා..ඒක මම දන්නව)
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,043
    4,694
    113
    Sri Lanka
    I had the similar kind of experience long time ago. Never use them since then. No point in blaming the driver machan. Many of them are poor. I actually pay extra when they deliver. The best way for you to act is stop using their service and make your voice like you did here. Then another person who reads this think twice before ordering

    PS: Uber is kind of okay to me. Many of my deliveries are on time.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඊයෙ අම්මගෙ බර්ත් ඩේ එක..මම බිස්නස් වැඩකට එලියට ගියා.. ගෙදරට කියල ගියේ එනකොට කෑම ගේනවා කියල...පොඩි එකාට 7 වෙනකොට කන්න ඕනෙ.. කෑවත් නැතත් මූ 8 විතර වෙනකොට නිදිමතට ඇඳට වැටෙනවා..මම ගිය වැඩේ පරක්කුයි වගේ තෙරුන නිසා පික්මී එකෙන ඕඩර් එකක් දැම්ම 6.20ට විතර (මීට කලින් දාල නෑ,,මේ පලවෙනි එක) ටයිම් එක විනාඩි 45 ක් පෙන්නන තැනකින් ඕඩර් කරේ...ඇප් එකේ ඕඩර් එක ඇක්සෙප්ට් පෙන්නුවා..ටික වෙලාවකින් රෙඩි කියලත් වැ‍ටුන..ඉට ටික වෙලාවකට පස්සේ කොල්ලෙක්ගෙ පොටෝ එකකුත් යටින් වැ‍ටුන බයික් එකක් එක්ක..මම බලාගෙන ඉන්නව බඩු නෑ...ඉට ටික වෙලාවකට පස්සේ අරූ ඇප් එකෙන් මිසින්...තවත් ටික වෙලාවකට පස්සේ තව එකෙක් වැ‍ටුනා..මම ඌට කෝල් කරල ඇහුව ඔයාද ගේන්නේ කියල..මූ නෑ කියල තිබ්බා..දැන් වෙලාව 7.10 විතර වෙලා..දැන් මට මලේ මල..ගත්තා ඉස්සල්ලම රෙස්‍ටුරන් එකට..එතනින් කියපි රෙඩි කරල ගොඩක් වෙලා තවම ගන්න කෙනෙක් ආවෙ නෑ කියල.. ඊට පස්සේ ගත්ත කස්ටර් කෙයර් එකට උන්ගෙ..ඌ කියනව රයිඩර් කෙනෙක් ලග ඉන්නව නොම්බරේ දෙන්නම් කතාකරන්නලු..ඊට පස්සේ මම ඌට කුනුහරුපෙන් බැන්න..මොන හුත්තටද මම රයිඩට කෝල් කරන්නේ උබලගෙ රයිඩර්ට උබල කතා කරල එවනව කියල තියෙන වෙලාවට මේක එවපිය කියල..මූ ලයින් එක කට් කරා..මම වෙන රෙස්‍ටුරන්ට් එකකින් කෑම අරගෙන ගෙදර ගියා..8.10ට විතර ඇති..පොඩි එකා හරියට කෑවෙත් නෑ..මට මලේ මල..ටික වෙලාවකින් එකෙක් කෝල් කරල මට ඌ ඔන්ද වේ කියල...මම ඌට කියන්න ඕන ටික කියල කෑම ටික අරගෙන ගිහින් කා ගනිනි දැන් කියල බැන්නා...මූ නහයෙන් අඩාගෙන ආව.. මම දුප්පත් සර්,මට අතින් තමයි දෙන්න වෙන්න කියාගෙන...මම කිඋව ඔයාලගෙ කොම්පෙනිය එක්ක බලාගන්න කියල..මූ අඩාගෙනම ආව..මම ඌට කිවුව මම ඔයාට පස්සේ කෝල් කරන්නම් ඔයාට මොකක් හරි කරන්නම් කියල..
    ආයෙ මට් මුන්ගෙ සර්විස් එකක් ගන්න කිසිම අදහසක් නෑ..ඒ උනාට මට තවම මල..බැරි සිස්ටම නොකර ඉන්න ඕනෙ..

    * උබර් එකේ මම හිතන්නේ ඉස්සල්ලම යන්නේ රයිඩර්ට..

    මේ හුකන්නොන්ට කෙලවන්න විදියක් මම කල්පනා කරන්ව..ඊයෙ කරපු වැඩේට තවම මල..
    අදහසක් දීපල්ල
    (තම්බි පස්සේ ගියාට හොඳවැඩේ කියල දාන්න එපා..ඒක මම දන්නව)

    mcn dn uber eke oya seen eka tynwa dala paya 1.30k withara ynwa badu enna ane mnda mkakda cse eka kyl gewal laga unath ema thama bn seen eka khd pick me food ekath dn hryt wada nane bn ekane seen eka
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    හොද මේල් එකක් ගහපං පික්මි එකට. කස්ටමර් කෙයා ගොඩක් වෙලාවට ඉන්නේ නෝමල් වැඩ කරන උන්නේ. සමහර උන් ඉතින් කෙයාර් කරන්නේ නෑ. මම එකපාරක් හොදට අමතලා 2017 වගේ උනගේ හෙඩ්ම කෝල් කලා. ෂේප්..

    [email protected]

    ලගදි වෙනකං හෙඩ් හිටියේ (මට කතා කලේ ඌ නෙමේ) මෙවන් කියල එකෙක්. ඌ අයින් වෙලා වගේ. මොනව වුනත් උබ කෑම නොගත්ත එක හොදයි. මොනවහරි කෙලවත් ගහල ජරාවක් වෙලා තිබ්බනම් හොද නෑනේ. කේස් දාගෙන කවදාවත් ගන්න හොදනෑ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    මමනම් කියන්නෙ පික්මී, පික්මී ෆුඩ්ස් හොඳ නැත්තං ඌබර්, ඌබර් ඊට්ස් ඒවගේ මොකක්වත් හොඳ නෑ. අනික කෑමනෙ බං ගමනක් යනවා වගේ නෙවෙයි මේක ත්‍රිකෝණක් කෑම කඩේ, රයිඩර් ඊළඟට උඹ. අනික රෑට උන් මාර බිසි හැබැයි රයිඩර්ස්ලත් වැඩියි. වැඩ ඇරිලා අමතර හොයන්නෙ ඕකෙන්නෙ.

    අන්තිමට කොහොම හරි කෑම ගේන්න ඉදිරිපත් වුන පොරට උඹ කතා කරපු විදිය හොඳනෑ. අපේ රටේ හුඟක් උන් මන්දැකලා තියනවා පොඩිමිනිහට මාරවිදියට පාට් දානවා. ඒ කෑම එක බාරගෙන අවශ්‍ය නැත්තං සර්විස් එක නොගෙන ඉන්න තිබුණා. මීට පස්සේ එහෙම කරන්න එපා.
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    Uber eats wala nan oya case eka wela na ada wenakan.. Pickme 2 parak una.

    1.eka paarak man map eka balan innakota deliver karana kari pakaya wena thanakata gihin (~4km away) delivery eka complete kara .. man card daala thibbe sallith kapuna.. unge customer care ekata katha karala kiwwama unuth kiwwa sir rider phone eka cut karanawa oyage gaana refund wenawa 2 weeks walin :angry: huttalata salli refund karanna 2 weeks yanawa unge waradi walatath.. eda dawalta kawe 4 pahu wela..

    2. 20mins pennana thanakin order ekak damma ude kaama ekak.. discount ekakuth thibba before 10am orders walata.. payak giya order eka na. pickup karanna ekekuth na..unge customer care ekata gattama sir poddak iwasanna aniwaren rider knek daala ewanawa kiwwa,, man kiwwa udeta kanna order kare dan 12tath lagai mata kaama epa thamba sathayak gewanne na kiwwa.. 12.10 ta wage genawa kaama eka tuk ekaka daala .. :angry: pora paw wade.. sir balanna sir mun apita mewath denawa apita bike wage ikmanata ennathba ananmanan.. kohomahari mage discount ekath expire wela man kiwwa pickme eken illaganna mama denne discounted gaana witharai kiyala. rs.50uta dunna paw wade kiyala..

    yako thihtha kunuharepn banna unge manager kenekta number ekak daala thibba comment ekaka..Higana haththa
    No more pickme food orders from me!
     
    • Like
    Reactions: errors and vito

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,043
    4,694
    113
    Sri Lanka
    කොහොම හරි කෑම ගේන්න ඉදිරිපත් වුන පොරට උඹ කතා කරපු විදිය හොඳනෑ. අපේ රටේ හුඟක් උන් මන්දැකලා තියනවා පොඩිමිනිහට මාරවිදියට පාට් දානවා. ඒ කෑම එක බාරගෙන අවශ්‍ය නැත්තං සර්විස් එක නොගෙන ඉන්න තිබුණා. මීට පස්සේ එහෙම කරන්න එපා.

    meika aththa machan.Cashiersla wage ayata kaa gahanawa ooni tharam dakala tiyenawa. Patta tired ban dawasama hitan hitiyama unta. Un ekka hodata katha kaloth un asawen work karanne. Somtimes A simple Thank you is more than enough.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,756
    1,492
    113
    Wheel eheka gihin aran ena eka labai machan. Naththan badaginnath ekka tharahath wadi wena eka witharai wenne.