චාටර් වෙලා තියෙනව

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එකෙන් කියවෙන්නේ නෑ උබට ලොකු ආත්ම ශක්තියක් තියනව කියල...
    එකෙන් කියවෙන්නේ උබට විරුද්ධ ලිංගිකයන් ගැන ගොඩාක්ම strong romantic feelings එන්නේ නෑ කියන එක විතරයි..

    godmode:rolleyes:
    mata watinakamak denne nathi ayata man watinakamak denne na
    echcharai:rolleyes:
    romantic feeling awa kiyala man kamati na eka ekage passen yanna
    First Love Second Sex

    man dan kamathi methodist eke swimming karana chubby nangita:love::love::love:
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    අනුරාදයගේ බාහිර දේවල් මොනා උනත් ඇතුලාන්තයෙන් උ ආතල් එකේ ඉන්නවා..
    මේකේ දාන පොස්ට් වලින් හරියටම කියන්න බෑ, එත් ගොඩක් දුරට උ ලොකු අවුලක් නැතුව ඉන්නවා කියල හිතන්න පුළුවන්..
    උට depression නෑ, උට පොඩි දෙකින් උනත් සතුටු වෙන්න පුළුවන්...
    කඩේකින් කෑම ගෙනල්ල කෑවත් උට සතුටුයි...
    සමාජය එක්ක compare කරලා බලුවම ඌ ගොඩක් උන්ට වඩා හොද මට්ටමක ඉන්නවා කියල මට හිතෙනවා...:oo:

    ow bn eka thama
     
    • Like
    Reactions: AnuradhaRa

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    සිල්ලර කඩේක හිටිය මම..

    මිනිස්සු වැඩි වුණාම හෙනම කලබලයි මම ඇයි හැමෝම කෑ ගහනවනෙ

    බඩු දාන්ඩ එන වාහනකාරයින්ගෙන් කරදරයි.. උන්ට ඕන කොහොමහරි බඩු පටෝල යන්ඩ

    මගෙ කට පණත් නෑනෙ

    දවසක් එකෙක් මගෙන් රුපියල් 100 කාඩ් එකක් ගත්ත

    ඌ කාඩ් එක අරං යන්ඩ හැරුණ, මම ඇහුව සල්ලි කෝ කියල, ඌ කියනව දුන්නලු

    මම තාම කල්පනා කරනව මට ඇත්තටම ඌ සල්ලි දුන්නද කියල, මටනං මතක දුන්නෙ නෑමයි කියල

    කඩේ හිටියෙ අවුරුදු 10කට විතර කලින්
    Bump
     
    • Like
    Reactions: Tz4400