චාටර් වෙලා තියෙනව
මම ඉතිං ඉස්සර දන්නෙ නෑනෙ මට අනිත් අය වගේ ජොබ් කරන්ඩ බෑ කියල
කොහොමහරි මම ජොබ් 6-7කට ගිහින් තියෙනව.. දවසයි දෙකයි සතියයි ඔය වගේ තමා
මම වැඩ කරන විදිය දැකල සමහර බොස්ල මාව සවුත්තු කරල තියෙනව
ගාමන්ට්වල කොල්ලො වැඩ කරන විදියට මට බෑනෙ ක්වික් වෙන්ඩ..

බයික් එකේ යද්දි හරි ඩ්‍රයිව් කරද්ද්හි හරිනම් උඹට තරම්ම මඤ්ඤ්ං ගතියක් නෑ හැබැයි..