චාමර බාර වෙලාලු
මෙම සිදුවීම 2014 වර්ෂයේ නොවැම්බර් මස 15වන දින පස්වරු 1ට පමණ කටුනායක මාදූව ප්‍රදේශයේ මාදූව ගග අසළ දී සිදුවූවක් බවයි එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් පොලීසියට පවසා ඇත්තේ. මෙම වීඩියෝවේ පහරකෑමට ලක්ව තැනැත්තිය ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි බවත්, ඇය කටුනායක ප්‍රදේශයේ ඇගළුම් කම්හලක සේවිකාවක් වශයෙන් සේවය කරනු ලබනවා. මෙම කාන්තාවට පහරදෙන තැනැත්තා අරණායක ප්‍රදේශයේ පදිංචිකරුවකු වෙන බවත් ඔහු ඇගේ පෙම්වතා ද වනවා. ඔවුන් දෙදෙනා ඉදිරියේදී විවාහ ගිවිස ගැනීමට ද නියමිත බව ද ඇය විසින් පොලීසියට පවසා තිබෙනවා.
කෙසේ වෙතත් මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරීම සිදුව තිබෙන්නේ අදාළ සිදුවීම වන දිනයේ එය ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කළ තරුණයා මෑත දිනයකදී එය අලුත්වැඩියා කිරීම සදහා එක්තරා වෙළෙද සැළකට ලබාදී තිබෙනවා. එහි සේවය කළ පුද්ගලයෙකු විසින් මෙම වීඩියෝව ලබාගෙන සමාජ ජාල වෙබ්අඩිවි වල මුදාහරින්නට ඇති බවටයි පැමිණිලිකරුවන් විසින් පොලීසියට පවසා ඇත්තේ.
තරුණයන් දෙදෙනෙකු තරුණියකට පහර දෙන සිදුවීමේ සත්‍ය හෙළිවෙයි
සමාජ ජාල වෙබ් අඩවි තුළින් මේ දිනවල ප්‍රසිද්ධියට පත්ව ඇති තරුණයන් දෙදෙනෙකු තරුණියකට පහර දෙන දර්ශන ඇතුළත් සිදුවීම සම්බන්ධයෙන් වෙනස්ම පුවතක් මේ වන විට අප වෙත වාර්තා වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පවසන්නේ එම වීඩියෝවේ පහරකෑමට ලක්වන තරුණිය සහ ඇයට පහරදෙන තරුණයා ඇතුළු අනෙක් පුද්ගලයින් ඊයේ (02) රාත්‍රීයේ කටුනායක පොලිස් ස්ථානයට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ බවයි.මෙම සිදුවීම 2014 වර්ෂයේ නොවැම්බර් මස 15වන දින පස්වරු 1ට පමණ කටුනායක මාදූව ප්‍රදේශයේ මාදූව ගග අසළ දී සිදුවූවක් බවයි එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් පොලීසියට පවසා ඇත්තේ. මෙම වීඩියෝවේ පහරකෑමට ලක්ව තැනැත්තිය ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි බවත්, ඇය කටුනායක ප්‍රදේශයේ ඇගළුම් කම්හලක සේවිකාවක් වශයෙන් සේවය කරනු ලබනවා. මෙම කාන්තාවට පහරදෙන තැනැත්තා අරණායක ප්‍රදේශයේ පදිංචිකරුවකු වෙන බවත් ඔහු ඇගේ පෙම්වතා ද වනවා. ඔවුන් දෙදෙනා ඉදිරියේදී විවාහ ගිවිස ගැනීමට ද නියමිත බව ද ඇය විසින් පොලීසියට පවසා තිබෙනවා.