චාමර බාර වෙලාලු

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    චාමර බාර වෙලාලු

    තරුණයන් දෙදෙනෙකු තරුණියකට පහර දෙන සිදුවීමේ සත්‍ය හෙළිවෙයි
    සමාජ ජාල වෙබ් අඩවි තුළින් මේ දිනවල ප්‍රසිද්ධියට පත්ව ඇති තරුණයන් දෙදෙනෙකු තරුණියකට පහර දෙන දර්ශන ඇතුළත් සිදුවීම සම්බන්ධයෙන් වෙනස්ම පුවතක් මේ වන විට අප වෙත වාර්තා වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පවසන්නේ එම වීඩියෝවේ පහරකෑමට ලක්වන තරුණිය සහ ඇයට පහරදෙන තරුණයා ඇතුළු අනෙක් පුද්ගලයින් ඊයේ (02) රාත්‍රීයේ කටුනායක පොලිස් ස්ථානයට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ බවයි.
    මෙම සිදුවීම 2014 වර්ෂයේ නොවැම්බර් මස 15වන දින පස්වරු 1ට පමණ කටුනායක මාදූව ප්‍රදේශයේ මාදූව ගග අසළ දී සිදුවූවක් බවයි එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් පොලීසියට පවසා ඇත්තේ. මෙම වීඩියෝවේ පහරකෑමට ලක්ව තැනැත්තිය ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි බවත්, ඇය කටුනායක ප්‍රදේශයේ ඇගළුම් කම්හලක සේවිකාවක් වශයෙන් සේවය කරනු ලබනවා. මෙම කාන්තාවට පහරදෙන තැනැත්තා අරණායක ප්‍රදේශයේ පදිංචිකරුවකු වෙන බවත් ඔහු ඇගේ පෙම්වතා ද වනවා. ඔවුන් දෙදෙනා ඉදිරියේදී විවාහ ගිවිස ගැනීමට ද නියමිත බව ද ඇය විසින් පොලීසියට පවසා තිබෙනවා.
    කෙසේ වෙතත් මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරීම සිදුව තිබෙන්නේ අදාළ සිදුවීම වන දිනයේ එය ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කළ තරුණයා මෑත දිනයකදී එය අලුත්වැඩියා කිරීම සදහා එක්තරා වෙළෙද සැළකට ලබාදී තිබෙනවා. එහි සේවය කළ පුද්ගලයෙකු විසින් මෙම වීඩියෝව ලබාගෙන සමාජ ජාල වෙබ්අඩිවි වල මුදාහරින්නට ඇති බවටයි පැමිණිලිකරුවන් විසින් පොලීසියට පවසා ඇත්තේ.
     
    • Like
    Reactions: Elysium

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජොසී;19054271 said:
    .....ඔවුන් දෙදෙනා ඉදිරියේදී විවාහ ගිවිස ගැනීමට ද නියමිත බව ද ඇය විසින් පොලීසියට පවසා තිබෙනවා......


    :no::no::dull::dull:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඇඟ බේරගන්න කියන කතා.
    :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol:
    ඔවුං බඳිනවා නම් අවුරුදු ගනං බලං ඉන්නෑ.
    ආය මොකද කැම්පස් අවුට් වෙනකල් කියලද?
    Promotion එකක් හම්බෙනකල් කියලද?
    :P:P:P :P:P:P :P:P:P
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ජොසී;19054317 said:
    හිරු එකේ දාලා තිබ්බ එක තමා ඩෝල් මේ දාලා තියෙන්නෙ.
    කියවන්න බැරිද තොට?
    :rofl::rofl::rofl: :rofl::rofl::rofl: :rofl::rofl::rofl:
    hari ithin source ekak daala thibbe nahane oya :(
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    maath kalpana kale eka thamayi..bandinna kaliyen mehema wunanam
    bandata passe kohoma inna athida a gaanu lamaya
    බැඳලා නෑ යකෝ තාම.
    ඉදිරියේදී බදින්නත් නෙවේ, විවාහ ගිවිසගැනීමට නියමිතයි ලු.
    :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජොසී;19054353 said:
    ගිවිසගෙනවත් නැතිව ළමයි කොහෙන්ද බං?
    කනට ගැහුවට ළමයි හම්බෙන්නෙ නෑ. තව යටට ගහන්න ඕන.
    :rofl::rofl::rofl: :rofl::rofl::rofl: :rofl::rofl::rofl:

    :rofl::rofl:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ජොසී;19054332 said:
    බැඳලා නෑ යකෝ තාම.
    ඉදිරියේදී බදින්නත් නෙවේ, විවාහ ගිවිසගැනීමට නියමිතයි ලු.
    :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol:
    oki :(
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    maath kalpana kale eka thamayi..bandinna kaliyen mehema wunanam
    bandata passe kohoma inna athida a gaanu lamaya

    meka americava neveyi.kohomath kellata allagena thalanna nidahasa tiyenna ona.nattan marriage life eke kisi fun ekak naha.anith eka kellava baya karala tiya gatte nattan eki ape kare naginna evi.nattan pita yavi.:dull:
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    meka americava neveyi.kohomath kellata allagena thalanna nidahasa tiyenna ona.nattan marriage life eke kisi fun ekak naha.anith eka kellava baya karala tiya gatte nattan eki ape kare naginna evi.nattan pita yavi.:dull:

    දැන්වත් උබ ඔය ටික තේරුම් ගත්ත එල ලොකු දෙයක් ..! දැන් අලුත් එකක් හොයාගනින්
     
    Last edited: