වැරදියි තමයි බන්...ගෑනුන්ට ගහන්නේ පොන්නයෝ...එකනේ ගොඩක් වෙලාවට පිරිමියෙක් ගෑනුන්ට අත උස්සන්න කලින් දෙපාරක් හිතන්නේ..ගහල ඌ පොන්නයෙක් වෙන්න කැමති නැති නිසානේ..මට ඔය වීඩියෝ එකේ ඉන්න කොල්ලගෙන් වැඩකුත් නැහැ...කෙල්ලගෙන් වැඩකුත් නැහැ...අපේ දේවල් නෙමෙයි නේ...පොලිසියෙන් බලාගනියි බන්...
ඔය වීඩියෝ කැල්ලක් අල්ලන් මීඩියා වෙස බල්ලන්ට උල්පන්දම් දෙන්න එපා..අපි මෙතන කියන එක වචනයක් ගානේ වෙන්නේ කොහෙවත් ඉන්න උන් දෙන්නෙක්ගේ පුද්ගලිකත්වය අමු අමුවේ වැනසෙන එක...උන් ගහගත්තු එක උන්ගේ දෙයක්...අපි මෙතන කරන්නේත් සුළු පටු අපරාදයක් නෙමෙයිනේ එහෙම බැලුවොත්...අනුන්ගේ වීඩියෝ එකක් නේ රස රස කර කන්නේ..මීඩියා බල්ලොන්ට ඕක රස කෑමක් වෙන්න දෙන්න එපා![]()

ජොසී;19055208 said:ඔව්, බම්ප් නොකර ඉඳහල්ලා මේකත්. ඕං මං ආය කරන්නෑ.
![]()
අර අහිංසක කොල්ල අද හෙටම අර කෙල්ලව බැඳලා එහෙම සතුටිං ගොඩක් කල් ජීවත් වෙයි.
...
කතාව ඇත්ත.. ඒත් මේ වීඩියෝ එකක් එලියට ආපු නිසානේ කේස් එක ආවෙ..
ඔව් ඉතිං.. මීඩියාකාරයො ගැන මං මොකුත් කිව්වෙ නෑනේ සිංහලු..
සේයගෙ කේස් එකේදි කොල්ලා නිර්දෝෂියි.. ඒක නිසා ඌට මොකුත් කියන්න බෑ කාටවත්.. ඒත් මෙතන සීන් එක වෙනයි.. කොහොමත් ගෑනිගෙ පැත්තෙ වැරැද්ද තිබුණත් සමාජයෙන් දෝශාරෝපන එන්නෙ ඔය කොල්ලට.. දකින දේ, ඇහෙන දේ විතරයි මිනිස්සු විශ්වාස කරන්නෙ..
kellata baduva kiyali kivve video eke hatiyata
samhara vita kella posath ekek ekka vate giyada danne na
namuth eki video eke ahane mama karapu varadda mokakda kiyalai

ඒ නිසා උබ කටයි පුකයි පියන් ඉදහන් ඒ කෙල්ල වටේ ගියේ කා එක්කද කියල හොයන්නතුව ගෑනි වගේ මෙතන 


එල.. ආයෙම කොමෙන්ට් කරන්නෑ ඔය සීන් එක ගැවිචච් නූලකට..


kellata baduva kiyali kivve video eke hatiyata
samhara vita kella posath ekek ekka vate giyada danne na
namuth eki video eke ahane mama karapu varadda mokakda kiyalai






ඒ කෙල්ල ඒක උබෙන් නෙමෙයිනේ අහන්නේ?ඒ නිසා උබ කටයි පුකයි පියන් ඉදහන් ඒ කෙල්ල වටේ ගියේ කා එක්කද කියල හොයන්නතුව ගෑනි වගේ මෙතන


ජොසී;19055381 said:උඹත් හෙන චීත්තෙ නේ බං. ඊයා බං.
ලැජ්ජා නැද්ද අනුංගෙ කුණු කන්දවල් අවුස්සන්න?
![]()
![]()
බම්ප් හෝ කමෙන්ට් නොකරන එක නෙමෙයි බන්..අපි ඒ කෙල්ලගේ චරිතයයි ඝාතනය කරන්න හොද නැත්තේ...![]()
එහෙම සිද්දි ඕන තරම් වෙනවා බන්..උබල මේ වීඩියෝ එක බලල උන් ගැන දැන් ඉන්නේ අමුතුම පහත්ම මානසිකත්වයක...උන්ව දාන්න පුළුවන් පහලටම දාල තමයි කතා කරන්න බලන්නේ...
ඔහොම ගහගන්න ඒවා වෙන්නේ දුර ඈත ගම්මානවල විතරක් නෙමෙයි...එත් අපි වගේ මිනිස්සු...උන් දෙන්න ගහගත්තා.., එක උන්ට ප්‍රශ්නයක් නැත්තම් ඇයි දැන් තවත් එක වවන් කන්න හදන්නේ? උන්ට පාඩුවේ ඉන්න දියල්ල...උන් පොලිසියට ඇවිත් තියෙන්නෙත් උන් දැන් එකට ඉන්න නිසානේ...
අනිත් එක ආදරය කරන දෙන්නෙක් අතරේ ගැටුම් ඇති වෙන්න පුළුවන්, එක එක මානසික මට්ටම් නිසා ඒවා ගහගන්න තැනට දුර යන්නත් පුළුවන්..ඒවා ඒ දෙන්න අතරේ සාමාන්‍ය ඇති...අපි උන්ගේ ජීවිත විනිශ්චය කරන්න උවමනා නැහැ![]()


...හැංගිලා රේප් කපන්නේ නැතුව කෙලින්ම අදහස ප්‍රකාශ කරපන්..රේප් කැපුවට නම් අවුලක් නැහැ 
[IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=19054660#post19054660"]චාමර බාර වෙලාලු[/URL] 10-03-2015 12:43 PM palayan rodiya yanna :D
ubane ban thread eka dala anunge kunu hoyanna
foundation eka gahala tiyenne.






ජොසී;19055395 said:එතකොට මොන වගේ comment එකක්ද දාන්න හොද?
Sample ටිකක් දෙන්නකො.


ජොසී;19054309 said:ඇඟ බේරගන්න කියන කතා.
![]()
![]()
ඔවුං බඳිනවා නම් අවුරුදු ගනං බලං ඉන්නෑ.
ආය මොකද කැම්පස් අවුට් වෙනකල් කියලද?
Promotion එකක් හම්බෙනකල් කියලද?
![]()
![]()
mamath ubata nevi ne kivve,
ubath katai pukai vahagena idapan
![]()

චීත්තෙ හරියට ඇඳගනින්..ගැලවෙයි 
ජොසී;19055453 said:ඊයා බං. කවුරුත් ඔහොම වටේ ගියපු කතා කීවෙ නෑ.
උඹට ලැජ්ජා නැද්ද කෙල්ලෙක්ට ඔහොම අපහාස කරන්න?
![]()
![]()



eka atthaඑහෙම සිද්දි ඕන තරම් වෙනවා බන්..උබල මේ වීඩියෝ එක බලල උන් ගැන දැන් ඉන්නේ අමුතුම පහත්ම මානසිකත්වයක...උන්ව දාන්න පුළුවන් පහලටම දාල තමයි කතා කරන්න බලන්නේ...
ඔහොම ගහගන්න ඒවා වෙන්නේ දුර ඈත ගම්මානවල විතරක් නෙමෙයි...එත් අපි වගේ මිනිස්සු...උන් දෙන්න ගහගත්තා.., එක උන්ට ප්‍රශ්නයක් නැත්තම් ඇයි දැන් තවත් එක වවන් කන්න හදන්නේ? උන්ට පාඩුවේ ඉන්න දියල්ල...උන් පොලිසියට ඇවිත් තියෙන්නෙත් උන් දැන් එකට ඉන්න නිසානේ...
අනිත් එක ආදරය කරන දෙන්නෙක් අතරේ ගැටුම් ඇති වෙන්න පුළුවන්, එක එක මානසික මට්ටම් නිසා ඒවා ගහගන්න තැනට දුර යන්නත් පුළුවන්..ඒවා ඒ දෙන්න අතරේ සාමාන්‍ය ඇති...අපි උන්ගේ ජීවිත විනිශ්චය කරන්න උවමනා නැහැ![]()
ජොසී;19055414 said:තරුණියකට තරුණයන් දෙදෙනෙක් පහරදෙන ෆේස්බුක් වීඩියෝව මේවන විට කෑගල්ල ප්‍රදේශයේ ඩී.වී.ඩී. ලෙස විකිණීමට තබා ඇතැයි පහරකෑමට ලක්වූ තරුණිය පවසනවා.
මෙම තරුණිය කෑගල්ල ප්‍රදේශයේ පදිංචි තරුණියක් නිසා බොහෝ දෙන කෑගල්ලේ ඩී.වී.ඩී. අලෙවි කරන ස්ථානවලට පැමිණ එම දර්ශන ඉල්ලා සිටින බව එම තරුණිය විසින්ම කටුනායක පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
අදාළ සිදුවීම මෙම තරුණියගේ පෙම්වතාගේ උපන්දිනය දවසේ සිදුව ඇති බවයි ඔවුන් පොලිසියට ප්‍රකාශකර ඇත්තේ.
මෙම වීඩියෝ දර්ශනය විකිණීමට ඇති බව පවසමින් වෙළඳ සැල් අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දෙන බවයි වාර්තා වන්නේ.
