චාමර බඩා ලංකාවේ ජනාධිපති කරමු😁😁😁

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,163
    13,875
    113
    35
    Spain
    ඕමාන ගෑස් කොම්පැණිය අතෑරියේ මොකද? උන් අපිට අමාරුම කාලේ ගෑස් දුන්න නේ.
     
    • Like
    Reactions: KDH and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    ඕමාන ගෑස් කොම්පැණිය අතෑරියේ මොකද? උන් අපිට අමාරුම කාලේ ගෑස් දුන්න නේ.
    උන්ගෙන් කොමිස් ගන්න බැරුව ඇති නැත්නම් ස්විස් කොම්පැණි පස්සේ දුවයි ද 😁
    සුවිස් ප්‍රසිද්ධ ගෑස් වලට නෙවෙයි නේ බ්ලැක් මනි වලට
    ඇයි සුවිස් කොම්පැණි පස්සේ යන්නේ කියලා දැන් තේරෙනවා නේද 🤣
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    802
    93
    උබේ thread වලට bump කරන්නෙම නැති තරම්. ඒත් මේකට bump කරන්න ඕනේ. මේ වගේ වැදගත් තර්ක සහිත ඒවා දිගටව දාපන්.

    @shenat @Rick Sanchezz ඔයාල දෙන්නට මේක හෝදන්න මොනවද තියෙන තර්ක. මටනම් මාලිමාව ප්‍රාදේශීය වශයෙනුත් හුගක් එපාවෙලා තියෙන්නෙ, හුගක් නගරාදිපතිලා වෙලා තියෙන්නෙ කලින් කාලවල unp, slpp වල ඉදපු තමන්ගෙ වාසිතකා ආපු උන්. අපේ පැත්ත ඉන්න එකා එහෙම කලින් unp. ඌ පොඩ්ඩක් මොලකාරයා හින්දා (2024 ඡ්න්දෙදී පොඩ්ඩක් හරි සාමාන්‍ය දැනීම තිබ්බ එකෙක්ට තේරෙනෝ කවුද දිනන්නෙ කියලා) පැත්ත මාරු කරලා ඌ තමා සභාපති උනේ. ඇත්තටම උන්ට කරගන්න බැරුව අනාත වෙලා ඉන්නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක

    ඔය උබ කියන්නෙ මේ සිස්ටම් එකේ තියෙන අවුල්. ඒක සම්පූර්ණයෙන්ම වගේ වෙනස් කරන්න ඕන. ඒක මාසෙන්, අවුරුද්දෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒව දැනගෙන තමයි මම නං චන්දෙ දෙන්නෙ. චන්දෙ දීල අවුරුද්දෙන් ඔක්කොම හරියට වෙලා රට සුරපුරයක් කරන්න වගේ ගොං බලාපොරොත්තු මට එදා තිබුනෙත් නෑ, අදත් නෑ. එහෙම හරකෙක් උනානං මමත් රට බංකොළොත් කරපු රනිල් රාජපක්ෂ කල්ලියටම රට හදන්න දෙනවනේ. 😂

    ඒ නිසා බයියො අරක කරල නෑ, මේක ඥෑ කිය කිය කෙඳිරිගානකොට මට පුකෙන් හිනායන්නෙ. එහෙම කරන්න තිබුණා නීතියක් නැතුව ඒකාධිපති පාලනයක් ගෙනියන්න දුන්නනං. වාසනාවකට හරි අවාසනාවකට හරි දැන් ලෝකෙ එහෙම කරන්න බෑ. එහෙම කරන්න ගියොත් සම්බාධක වැටෙනවා, රට අස්ථාවර වෙනවා. කරන්න පුලුවන් විදියට නීතියෙන් තමයි දැන් ඔය කරන්නෙ. ඒ නීතිය තියෙන්නෙත් අර වැරදි සිස්ටම් එක ඇතුලෙ.

    ඔය විෂම චක්‍රය කඩන්න යන කාලෙ යනවා. ඒකට කරන්න දෙයක් නෑ. කෙළවලා, බංකොළොත් කරල දාපු රටක් නිසා ඒක තවත් අමාරුයි. අද කරේ නැත්තං 2029 තව අමාරුයි. කරන්න දෙයක් නෑ. ඕක දන්න නිසා තමයි දැනගත්ත කාලෙම රටින් පිටට ඇවිත් රට හදන්න ට්‍රයි කරන්නෙ. හොඳට රට හදන්නයි, කිසිම අවුලක් නැතුව සනීපෙට ඒක කරන්නයි දෙකම බෑ. එහෙම කරන්න තිබුණා ජෙප්පො ආපු කාලෙම උන්ට බලය දුන්නනං.හොඳටම හොඳයි කියල කියන්න පුලුවන් මට්ටමට රට එන්න අනිවා ඊළඟ අවුරුදු 5ත් NPP රට කළයුතුමයි. නැත්තං බඩුම තමා. මම නං කියන්නෙ හොඳින් හෝ නරකින් ඒ මොහොතේ ඒක කරන්න ඕන.

    ඔන්න හේදුවා. පොඩි දෙයක් ලිව්ව ගමන් තඩි හෑල්ලක් එනවා. ඔන්න ඕකයි මම වැඩිය තේරුම් කරන්න යන්නෙ නැත්තෙ. උබ මේකෙ රෙජිස්ටර්ඩ් බයියෙක් වගේ මතකයක් නැති නිසා මේක ලිව්වෙ. නැත්තං ලියන්නෙ නෑ. දැන් බයියො මේකත් බලාගෙන වැලපෙයි. මං අයිස් කෝපි එකක් එහෙම හදාගෙන එන්නං බයියන්ට පුකෙන් හිනාවෙන්න. ✌️😎😂
     
    • Haha
    Reactions: Phone Hora

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,364
    4,563
    113
    චාමර කියන්නේ මට පේනන බැරි එකෙක් මේ ආණ්ඩුව එන්න කලින්. ඕකා තාමා අර බදුල්ලේ ටීචර් කෙනෙක්ව දන ගැස්සුවේ. ඒත් මේ ආණ්ඩුව ආවට පස්සේ මුගේ ගැන තියෙන නොපැහැදීම නැති වේලා ගියා. මිනිහා දන්නවා රාජ්‍ය සේවයේ ඉඳං පරිපාලන ඒකක වල සේරම හොර සිද්ධි. අනෙක මිනිහා අර හොර උපාධි කාරයෝ වගේ ආචාර්ය තියනවා කියලා බැචලර් එකක් වත් නැති එවුන්වගේ හීන මාන සීන් එකේ නැහැ. බුවාම කියනවා මිනිහගේ අධ්‍යාපන තත්වය ගැන. මේ වගේම ලස්සනට කියනවා බිමලුත්, කැම්පස් ගියා ඒත් උපාධිය ඉවර කරේ නැහැ කියලා. එතනදීද් බිමලයා great. ඔය කොණ්ඩේ බොකුටු හොර වසන්තයට වඩා දැන් මම චාමරට කැමතියි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    උබේ thread වලට bump කරන්නෙම නැති තරම්. ඒත් මේකට bump කරන්න ඕනේ. මේ වගේ වැදගත් තර්ක සහිත ඒවා දිගටව දාපන්.

    @shenat @Rick Sanchezz ඔයාල දෙන්නට මේක හෝදන්න මොනවද තියෙන තර්ක. මටනම් මාලිමාව ප්‍රාදේශීය වශයෙනුත් හුගක් එපාවෙලා තියෙන්නෙ, හුගක් නගරාදිපතිලා වෙලා තියෙන්නෙ කලින් කාලවල unp, slpp වල ඉදපු තමන්ගෙ වාසිතකා ආපු උන්. අපේ පැත්ත ඉන්න එකා එහෙම කලින් unp. ඌ පොඩ්ඩක් මොලකාරයා හින්දා (2024 ඡ්න්දෙදී පොඩ්ඩක් හරි සාමාන්‍ය දැනීම තිබ්බ එකෙක්ට තේරෙනෝ කවුද දිනන්නෙ කියලා) පැත්ත මාරු කරලා ඌ තමා සභාපති උනේ. ඇත්තටම උන්ට කරගන්න බැරුව අනාත වෙලා ඉන්නෙ.
    මගේ Threads Bump ඌනා කියලා මට ලැබෙන දෙයක් නැ ඉතින් 😬
     
    • Like
    Reactions: KDH

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,364
    4,563
    113
    මටනම් මාලිමාව ප්‍රාදේශීය වශයෙනුත් හුගක් එපාවෙලා තියෙන්නෙ, හුගක් නගරාදිපතිලා වෙලා තියෙන්නෙ කලින් කාලවල unp, slpp වල ඉදපු තමන්ගෙ වාසිතකා ආපු උන්.
    ඕක ගැන මම ඡන්දකාලමේ මේක කිව්වා බන්, ඡන්දෙත් පස්සේත් ත්‍රෙඩ් වල ලිව්වා. නිකන් කී බෝඩ් එකේ තියෙන පලියට කොටන්නේ නැතිව, පක්ෂේ ඇතුලෙත් කතා කරන්න ඕනේ මිනිස්සු එක්ක කතා කලා. සල්ලි වලට ඕන දෙයක් යටයි කියලා තේරුම් ගත්තේ වැඩියෙන්ම ප්‍රාදේශීය/නගරසභා ඡන්දෙදි. අවුරුදු ගානක් බලාපොරොත්තු තියන් හිටපු පක්ෂෙත් අනෙක් එවා වගේමයි කියලා තේරුම් අරන් ඉන්නේ. ධම්මිකලා ඉෂාරලා ඩඩ්ලිගේ ඉඳන් පල්ලෙහාට මුන්ව නටවන හැටි එලියේ ඉඳන් බලපු එකෙකේට උනත් පේනවා. ඒකට පක්ෂ අභ්‍යන්තර තොරතුරු අවශ්‍ය නැහැ.
    ඔය සංඛ්‍යා ලේඛන උඩ දාගෙන කෑගැහුවා නේ ද මිනිස්සුන්ගේ කැමැත්ත ආණ්ඩුවට වැඩි වෙලා 60% + කියලා. තියන්න කියපන්කෝ පළාත් සභා ඡන්දේ!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    මගේ Threads Bump ඌනා කියලා මට ලැබෙන දෙයක් නැ ඉතින් 😬

    අපිට නං ආතල් ලැබෙනවා 🤣

    2osama-Cat.jpg
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    802
    93
    ඔය උබ කියන්නෙ මේ සිස්ටම් එකේ තියෙන අවුල්. ඒක සම්පූර්ණයෙන්ම වගේ වෙනස් කරන්න ඕන. ඒක මාසෙන්, අවුරුද්දෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒව දැනගෙන තමයි මම නං චන්දෙ දෙන්නෙ. චන්දෙ දීල අවුරුද්දෙන් ඔක්කොම හරියට වෙලා රට සුරපුරයක් කරන්න වගේ ගොං බලාපොරොත්තු මට එදා තිබුනෙත් නෑ, අදත් නෑ. එහෙම හරකෙක් උනානං මමත් රට බංකොළොත් කරපු රනිල් රාජපක්ෂ කල්ලියටම රට හදන්න දෙනවනේ. 😂

    ඒ නිසා බයියො අරක කරල නෑ, මේක ඥෑ කිය කිය කෙඳිරිගානකොට මට පුකෙන් හිනායන්නෙ. එහෙම කරන්න තිබුණා නීතියක් නැතුව ඒකාධිපති පාලනයක් ගෙනියන්න දුන්නනං. වාසනාවකට හරි අවාසනාවකට හරි දැන් ලෝකෙ එහෙම කරන්න බෑ. එහෙම කරන්න ගියොත් සම්බාධක වැටෙනවා, රට අස්ථාවර වෙනවා. කරන්න පුලුවන් විදියට නීතියෙන් තමයි දැන් ඔය කරන්නෙ. ඒ නීතිය තියෙන්නෙත් අර වැරදි සිස්ටම් එක ඇතුලෙ.

    ඔය විෂම චක්‍රය කඩන්න යන කාලෙ යනවා. ඒකට කරන්න දෙයක් නෑ. කෙළවලා, බංකොළොත් කරල දාපු රටක් නිසා ඒක තවත් අමාරුයි. අද කරේ නැත්තං 2029 තව අමාරුයි. කරන්න දෙයක් නෑ. ඕක දන්න නිසා තමයි දැනගත්ත කාලෙම රටින් පිටට ඇවිත් රට හදන්න ට්‍රයි කරන්නෙ. හොඳට රට හදන්නයි, කිසිම අවුලක් නැතුව සනීපෙට ඒක කරන්නයි දෙකම බෑ. එහෙම කරන්න තිබුණා ජෙප්පො ආපු කාලෙම උන්ට බලය දුන්නනං.හොඳටම හොඳයි කියල කියන්න පුලුවන් මට්ටමට රට එන්න අනිවා ඊළඟ අවුරුදු 5ත් NPP රට කළයුතුමයි. නැත්තං බඩුම තමා. මම නං කියන්නෙ හොඳින් හෝ නරකින් ඒ මොහොතේ ඒක කරන්න ඕන.

    ඔන්න හේදුවා. පොඩි දෙයක් ලිව්ව ගමන් තඩි හෑල්ලක් එනවා. ඔන්න ඕකයි මම වැඩිය තේරුම් කරන්න යන්නෙ නැත්තෙ. උබ මේකෙ රෙජිස්ටර්ඩ් බයියෙක් වගේ මතකයක් නැති නිසා මේක ලිව්වෙ. නැත්තං ලියන්නෙ නෑ. දැන් බයියො මේකත් බලාගෙන වැලපෙයි. මං අයිස් කෝපි එකක් එහෙම හදාගෙන එන්නං බයියන්ට පුකෙන් හිනාවෙන්න. ✌️😎😂
    මම හෝදන්න කිව්වෙ ඕක නෙවේ බං, පෝය දෙකෙන් වෙනස් කරනව කියපු ඒවා පෝය 24 ක් වෙන්නත් ලගයි. ඒක හින්දා මට හිතෙන්නෙ ඔය system එක කවදාවත් වෙනස් කරන්න බෑ. අනික ඔය system එක වෙනස් කරන එක මහලොකු වැඩකුත නෙවේ ඉතින් system එකේ පොඩි තැන ඉදන්ම digitalize කරන්න පුලුවන්නම්, Russian ලා කරෙත් එහෙම තමා.

    මම හෝදන්න කිව්වෙ චාමර සම්පත් වගේ නූගතෙක්ට තේරිලා තිබ්බ එකක්වත් මුන්ට තේරුම් ගන්න බැරි උන එක.

    මාව බයියෙක් ගානට ගන්න එපා, ඒත් මේ ලගදී මගේ තවත් බලාපොරොත්තු කඩා වැටුනා අනුර ගල් අගුරු ඇමතියට පත් කරපු එකාගේ ඉතිහාසය කියව්වට පස්සෙ. කලින් අනුර ගැන එහෙම අහිතක් හිතිලා නෑ, අනිත් අය ගැන කෙසේ වෙතත්. lowkey අනුර දෙමල චන්ද ටික ගන්න දගලවා වැඩී කියලත් හිතෙනවා. දෙමලට තේරුණ දවසට "මූව අපේ අතේ නලවන්න පුලුවන්" කියලා මම කියපු එක ඔයාට තේරෙයි.

    මගේ Threads Bump ඌනා කියලා මට ලැබෙන දෙයක් නැ ඉතින් 😬
    No offense! but ඔයාට මේ දාන threads වලට සල්ලි හම්බෙනවනම් හම්බෙන්නෙ "විමල් වීරවංශ" ගෙන් තමා. සමහර විට ඔයා එහෙම සල්ලි වලට විකිණෙන කෙනෙක් නෙවේ වෙන්න ඇති. ඒත් මන්සනුයි ඔයයි දාන හැම thread එකක්ම politics නේ. ඒකයි එහෙම හිතෙන්නෙ. තාරක වගේ කෙනෙක්නම් සල්ලි වලට විකිනෙච්ච කෙනෙක් නෙවේ කියලා කියන්න පුලුවන් 100% ක්ම. එයා politics හුගක් කරත් මොකද මිනිහා හෙන පැති ගොඩක් cover කරනවනේ. මේ මට ඔයා ගැන හිතේ register වෙලා තිබ්බ අදහස දැම්මේ නිකන් ඔයාටත් දැනගන්න.
     
    • Haha
    • Like
    Reactions: 2osama and KDH

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    බඩා හෙන ට්‍රයි එක කලින් කට්ටියටම දෙන්න ටෙන්ඩර් එක ඩොලර් මිලියන 150ක් නෙ සුලුපටු ගානක්ද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    මම හෝදන්න කිව්වෙ ඕක නෙවේ බං, පෝය දෙකෙන් වෙනස් කරනව කියපු ඒවා පෝය 24 ක් වෙන්නත් ලගයි. ඒක හින්දා මට හිතෙන්නෙ ඔය system එක කවදාවත් වෙනස් කරන්න බෑ. අනික ඔය system එක වෙනස් කරන එක මහලොකු වැඩකුත නෙවේ ඉතින් system එකේ පොඩි තැන ඉදන්ම digitalize කරන්න පුලුවන්නම්, Russian ලා කරෙත් එහෙම තමා.

    මම හෝදන්න කිව්වෙ චාමර සම්පත් වගේ නූගතෙක්ට තේරිලා තිබ්බ එකක්වත් මුන්ට තේරුම් ගන්න බැරි උන එක.

    මාව බයියෙක් ගානට ගන්න එපා, ඒත් මේ ලගදී මගේ තවත් බලාපොරොත්තු කඩා වැටුනා අනුර ගල් අගුරු ඇමතියට පත් කරපු එකාගේ ඉතිහාසය කියව්වට පස්සෙ. කලින් අනුර ගැන එහෙම අහිතක් හිතිලා නෑ, අනිත් අය ගැන කෙසේ වෙතත්. lowkey අනුර දෙමල චන්ද ටික ගන්න දගලවා වැඩී කියලත් හිතෙනවා. දෙමලට තේරුණ දවසට "මූව අපේ අතේ නලවන්න පුලුවන්" කියලා මම කියපු එක ඔයාට තේරෙයි.

    No offense! but ඔයාට මේ දාන threads වලට සල්ලි හම්බෙනවනම් හම්බෙන්නෙ "විමල් වීරවංශ" ගෙන් තමා. සමහර විට ඔයා එහෙම සල්ලි වලට විකිණෙන කෙනෙක් නෙවේ වෙන්න ඇති. ඒත් මන්සනුයි ඔයයි දාන හැම thread එකක්ම politics නේ. ඒකයි එහෙම හිතෙන්නෙ. තාරක වගේ කෙනෙක්නම් සල්ලි වලට විකිනෙච්ච කෙනෙක් නෙවේ කියලා කියන්න පුලුවන් 100% ක්ම. එයා politics හුගක් කරත් මොකද මිනිහා හෙන පැති ගොඩක් cover කරනවනේ. මේ මට ඔයා ගැන හිතේ register වෙලා තිබ්බ අදහස දැම්මේ නිකන් ඔයාටත් දැනගන්න.
    Elakiri Eke Threads dala salli ganna puluwan nam ithin mama Fake 10 k withara hadagena Evith Threads danava 😂😂😂
    Samahara vita Mama Fake 100 kin ennath puluwan ban😁

    Anith Eka Threads Bump karaganna one nam ekata mata one tharam rata Harak innava ban 😂 @Edward Kenway @shenat wage eka modayek Tag kara kiyanne Thread eka sada Bump karaganna puliwan😍😍
     
    • Haha
    Reactions: deanXX

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    802
    93
    Elakiri Eke Threads dala salli ganna puluwan nam ithin mama Fake 10 k withara hadagena Evith Threads danava 😂😂😂
    Samahara vita Mama Fake 100 kin ennath puluwan ban😁

    Anith Eka Threads Bump karaganna one nam ekata mata one tharam rata Harak innava ban 😂 @Edward Kenway @shenat wage eka modayek Tag kara kiyanne Thread eka sada Bump karaganna puliwan😍😍
    අඩෝ මං හිතුවට වඩා උබ ආතල් බං, මං හිතන් හිටියේ අපේ නානා වගේ පට්ට toxic පොරක් කියලා :lol:
     
    • Sad
    Reactions: 2osama

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    ගල් අඟුරු වලින් කකා ඉද්දී ගෑස් සිලින්ඩරේකින් කෑවා, හපෝ නූගත් චාමරගේ සහ උගත් අර්චුනා ගෙන් පුස්තකාලේ ආණ්ඩුව පුක්ෂණය වෙන හැටි.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,322
    113
    පාපිසි ජෙප්පොන්ට වස ලැජ්ජාව🤣💯