චාමර වීරසිංහ -- සුපිරිම ගායකයෙක්

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    චාමර වීරසිංහ -- සුපිරිම ගායකයෙක්

    සුනිල් එදිරිසිංහයන්නේ ගීතයක් චාමර වීරසිංහගේම කඩහඩින් කියනවා...

    පට්ටම පට්ටයි බං

    • Like
    Reactions: Dinushasankalpa

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔතන සින්දුව කනවා බන්
    හොදට අහලා බලපන්
    කට හද හොදයි තමයි
    එත් හොද ප්‍රශස්ත මට්ටමේ ගායනයක් නැහැ
    ඕක නොකරා නම් තමයි හොද

    ඔයිට වඩා හොදට ගායන කරනන් පුළුවන් බාචි සුසන්ට
    හඩත් හොදයි
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පොර ගසල නෙහ් බන් ඉන්නේ අම්බානක. සින්දුවේ අන්තිම හරියට යද්දී දැක්කේ.
     
    බාචිත් පට්ට ඩයල් එක. ඒත් මේ චාමරගේ උපරිමය නෙමෙයි බන්.
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඔතන සින්දුව කනවා බන්
    හොදට අහලා බලපන්
    කට හද හොදයි තමයි
    එත් හොද ප්‍රශස්ත මට්ටමේ ගායනයක් නැහැ
    ඕක නොකරා නම් තමයි හොද

    ඔයිට වඩා හොදට ගායන කරනන් පුළුවන් බාචි සුසන්ට
    හඩත් හොදයි

    ඒක ඇත්ත වෙන්න පුළුවන් මචං... ගායකයා ගැන විතරක් හිතපිය :dull:;) මුල් ගායනයත් එක්ක කොහෙත්ම සසදන්න බෑ...ඒක ඇත්ත .. :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බාචිත් පට්ට ඩයල් එක. ඒත් මේ චාමරගේ උපරිමය නෙමෙයි බන්.

    ඒක ඇත්ත වෙන්න පුළුවන් මචං... ගායකයා ගැන විතරක් හිතපිය :dull:;) මුල් ගායනයත් එක්ක කොහෙත්ම සසදන්න බෑ...ඒක ඇත්ත .. :yes:

    හා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    ඔතන සින්දුව කනවා බන්
    හොදට අහලා බලපන්
    කට හද හොදයි තමයි
    එත් හොද ප්‍රශස්ත මට්ටමේ ගායනයක් නැහැ
    ඕක නොකරා නම් තමයි හොද

    ඔයිට වඩා හොදට ගායන කරනන් පුළුවන් බාචි සුසන්ට
    හඩත් හොදයි
    තුක් විතරක්, කාගෙහරි සින්දුවක් වෙන කෙනෙක් වෙනස් විදියට කිව්වම ඔරිජිනල් එක කෑව වෙන්නෙ කොහොමද? පරන එකට කැමති එක අය ඒක අහවි මේකට කැමති අය මේක අහවි. පොඩි වෙනසක් අලුත් දෙයක් තිබුනම මෙහෙ මිනිස්සුන්ට කහනව. හැමදේම රැල්ලට කරන්න ඕන.

    ඔය වගේ අදහස් තියෙනකම් ලන්කාව හදනව බොරු.
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    පොර ගසල නෙහ් බන් ඉන්නේ අම්බානක. සින්දුවේ අන්තිම හරියට යද්දී දැක්කේ.

    ගසලා කිවේ ගංජානේහ්..ඉතින් ඒක අවුලක්ද..?ඒක ඖෂධයක්.ලොකු මහත්ටයට කුඩු ටික විකුණගන්න තහනම් කළාට.:yes::yes:

    බාචිත් පට්ට ඩයල් එක. ඒත් මේ චාමරගේ උපරිමය නෙමෙයි බන්.

    චාමරගේ උපරිමය දකින්න ඌ Sing කරනවා ඇත්තටම දකින්න ඕනි බං.මට නම් බාචි වගේ අනුන්ගේ සින්දුවල තනු හොරකම් කරන එවුන්ට වඩා මූ හොදයි..මූ ගායනා කරන්නේ මුගේම තනුවක්.දන්න අය දන්නවා අලුත්ම තනුවකට හුරු වෙන්න දෙන්න ඕනි ගේම් එක..:frown::frown:

    ඒක ඇත්ත වෙන්න පුළුවන් මචං... ගායකයා ගැන විතරක් හිතපිය :dull:;) මුල් ගායනයත් එක්ක කොහෙත්ම සසදන්න බෑ...ඒක ඇත්ත .. :yes:

    මචං මෙතන වැදගත් ගානයනවා විතරයි.ඒ කියන්නේ හඬට සවන් දීපන්.වීඩියෝ එක ගැන වොරි වෙන්න එපා.චාමරගෙ ස්වර උස්පහත් කිරීම ගැන,තාල හැසිරවීම ගැන හිතපන්.වීඩියෝ එක නොබල සින්දුව ඇහුවා නම් තේරේවි.
    :no::no:
    සින්දුව කනවා බන්

    අනේ පල බං යන්න.:angry::angry:
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    me thread eke supiri. Ay man ehema kiyanne.. me wage videos ape un balanna oona.. Hansaya dhiyen kiri wenkara gannawa wage aththa ape unta therenna mewa balanna oona... Keep up your good work bro...
     
    • Like
    Reactions: 5tech

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං මෙතන වැදගත් ගානයනවා විතරයි.ඒ කියන්නේ හඬට සවන් දීපන්.වීඩියෝ එක ගැන වොරි වෙන්න එපා.චාමරගෙ ස්වර උස්පහත් කිරීම ගැන,තාල හැසිරවීම ගැන හිතපන්.වීඩියෝ එක නොබල සින්දුව ඇහුවා නම් තේරේවි.

    ඒවා ගැන හිතලා තමයි බන් කනවා කිවුවේ
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    මචං මෙතන වැදගත් ගානයනවා විතරයි.ඒ කියන්නේ හඬට සවන් දීපන්.වීඩියෝ එක ගැන වොරි වෙන්න එපා.චාමරගෙ ස්වර උස්පහත් කිරීම ගැන,තාල හැසිරවීම ගැන හිතපන්.වීඩියෝ එක නොබල සින්දුව ඇහුවා නම් තේරේවි.

    ඒවා ගැන හිතලා තමයි බන් කනවා කිවුවේ
    Patta kathaawa saho... Meka api dhigatama aran yamu...:yes::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    පට්ටම පට්ටයි බං

    උබට "පට්ට" කියන වචනේ අර්ථය තාම වැටහිලා නැ
    ඕක ඉතින් සාමාන්‍ය ගායනයක්. ලොකු දෙයක් නැ

    ඒ වුනාට එක දෙයක් මන් කියන්නම්. ඔය එක එක කසිකබල් දෙක පනහේ චොකා බයිලා කරයන්ට වඩා චාමර වීරසිංහ හොදා
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොද උත්සහයක් මචං. මේවා ඇහෙන්න ඇහෙන්න තමා ඔරිජිනල් සින්දුවේ වටිනාකම ඉහල යන්නෙ.
     
    • Like
    Reactions: 5tech