චාමර වීරසිංහ -- සුපිරිම ගායකයෙක්
සුනිල් එදිරිසිංහයන්නේ ගීතයක් චාමර වීරසිංහගේම කඩහඩින් කියනවා...
පට්ටම පට්ටයි බං
පට්ටම පට්ටයි බං
ඔතන සින්දුව කනවා බන්
හොදට අහලා බලපන්
කට හද හොදයි තමයි
එත් හොද ප්රශස්ත මට්ටමේ ගායනයක් නැහැ
ඕක නොකරා නම් තමයි හොද
ඔයිට වඩා හොදට ගායන කරනන් පුළුවන් බාචි සුසන්ට
හඩත් හොදයි
ඔතන සින්දුව කනවා බන්
හොදට අහලා බලපන්
කට හද හොදයි තමයි
එත් හොද ප්රශස්ත මට්ටමේ ගායනයක් නැහැ
ඕක නොකරා නම් තමයි හොද
ඔයිට වඩා හොදට ගායන කරනන් පුළුවන් බාචි සුසන්ට
හඩත් හොදයි

මුල් ගායනයත් එක්ක කොහෙත්ම සසදන්න බෑ...ඒක ඇත්ත ..
බාචිත් පට්ට ඩයල් එක. ඒත් මේ චාමරගේ උපරිමය නෙමෙයි බන්.
ඒක ඇත්ත වෙන්න පුළුවන් මචං... ගායකයා ගැන විතරක් හිතපියමුල් ගායනයත් එක්ක කොහෙත්ම සසදන්න බෑ...ඒක ඇත්ත ..
පොර ගසල නෙහ් බන් ඉන්නේ අම්බානක. සින්දුවේ අන්තිම හරියට යද්දී දැක්කේ.
තුක් විතරක්, කාගෙහරි සින්දුවක් වෙන කෙනෙක් වෙනස් විදියට කිව්වම ඔරිජිනල් එක කෑව වෙන්නෙ කොහොමද? පරන එකට කැමති එක අය ඒක අහවි මේකට කැමති අය මේක අහවි. පොඩි වෙනසක් අලුත් දෙයක් තිබුනම මෙහෙ මිනිස්සුන්ට කහනව. හැමදේම රැල්ලට කරන්න ඕන.ඔතන සින්දුව කනවා බන්
හොදට අහලා බලපන්
කට හද හොදයි තමයි
එත් හොද ප්රශස්ත මට්ටමේ ගායනයක් නැහැ
ඕක නොකරා නම් තමයි හොද
ඔයිට වඩා හොදට ගායන කරනන් පුළුවන් බාචි සුසන්ට
හඩත් හොදයි
පොර ගසල නෙහ් බන් ඉන්නේ අම්බානක. සින්දුවේ අන්තිම හරියට යද්දී දැක්කේ.

බාචිත් පට්ට ඩයල් එක. ඒත් මේ චාමරගේ උපරිමය නෙමෙයි බන්.

ඒක ඇත්ත වෙන්න පුළුවන් මචං... ගායකයා ගැන විතරක් හිතපියමුල් ගායනයත් එක්ක කොහෙත්ම සසදන්න බෑ...ඒක ඇත්ත ..

සින්දුව කනවා බන්

Patta kathaawa saho... Meka api dhigatama aran yamu...මචං මෙතන වැදගත් ගානයනවා විතරයි.ඒ කියන්නේ හඬට සවන් දීපන්.වීඩියෝ එක ගැන වොරි වෙන්න එපා.චාමරගෙ ස්වර උස්පහත් කිරීම ගැන,තාල හැසිරවීම ගැන හිතපන්.වීඩියෝ එක නොබල සින්දුව ඇහුවා නම් තේරේවි.
ඒවා ගැන හිතලා තමයි බන් කනවා කිවුවේ

පට්ටම පට්ටයි බං