චාමර වීරසිංහ

UPdown

Member
Aug 26, 2017
399
63
0
උඹලට මුග‍ේ වොයිස් හොදද බන් මම නම් මුගෙ එක සිංදුවක් වත් අහල නෑ
බස් වලදි ඇහෙනව ඇරෙන්න
 
marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මටනම් හොඳයි මුගේ සිංදු ඔක්කොම නෙවෙයි සමහර ඒව හොඳයි, මා නොවන මම වැඩසටහනට ආව මරු ඕයි. සුනිල් එදිරිසිංහ වේරලියද්ද වගේ අයගෙ සිංදු නියමෙට කියන්න පුලුවන් මූට, පට්ට බුවෙක් මාර නිහතමානී, පඩශෝ ඇත්තෙම නැහැ.
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    මටනම් හොඳයි මුගේ සිංදු ඔක්කොම නෙවෙයි සමහර ඒව හොඳයි, මා නොවන මම වැඩසටහනට ආව මරු ඕයි. සුනිල් එදිරිසිංහ වේරලියද්ද වගේ අයගෙ සිංදු නියමෙට කියන්න පුලුවන් මූට, පට්ට බුවෙක් මාර නිහතමානී, පඩශෝ ඇත්තෙම නැහැ.

    :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    පොඩ්ඩක් මේකත් අහපන්කෝ....පට්ට...
    :cool:
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    උඹලට මුග‍ේ වොයිස් හොදද බන් මම නම් මුගෙ එක සිංදුවක් වත් අහල නෑ
    බස් වලදි ඇහෙනව ඇරෙන්න

    දැන් යන අඩොවැඩ්‍යාවල් එක්ක බලනකොට මුගෙ සින්දු පට්ට. හොද තේරුමකුත් තියෙනවා. අහගන ඉන්නත් පුලුවන්
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මටනම් හොඳයි මුගේ සිංදු ඔක්කොම නෙවෙයි සමහර ඒව හොඳයි, මා නොවන මම වැඩසටහනට ආව මරු ඕයි. සුනිල් එදිරිසිංහ වේරලියද්ද වගේ අයගෙ සිංදු නියමෙට කියන්න පුලුවන් මූට, පට්ට බුවෙක් මාර නිහතමානී, පඩශෝ ඇත්තෙම නැහැ.

    වැඩිම හිට්ස් තියෙන්නෙත් මුට....:yes:
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    patta sindu tika machan...niyameta kiyanava...theruma hodai..paduve ahan inn puluhan....

    nava parapure hoda gayakayek....
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,008
    113
    මටනම් හොඳයි මුගේ සිංදු ඔක්කොම නෙවෙයි සමහර ඒව හොඳයි, මා නොවන මම වැඩසටහනට ආව මරු ඕයි. සුනිල් එදිරිසිංහ වේරලියද්ද වගේ අයගෙ සිංදු නියමෙට කියන්න පුලුවන් මූට, පට්ට බුවෙක් මාර නිහතමානී, පඩශෝ ඇත්තෙම නැහැ.

    :yes::yes::yes:
     
    mafiya

    Junior member
  • Feb 25, 2009
    243
    10
    18
    Colombo
    මටනම් හොඳයි මුගේ සිංදු ඔක්කොම නෙවෙයි සමහර ඒව හොඳයි, මා නොවන මම වැඩසටහනට ආව මරු ඕයි. සුනිල් එදිරිසිංහ වේරලියද්ද වගේ අයගෙ සිංදු නියමෙට කියන්න පුලුවන් මූට, පට්ට බුවෙක් මාර නිහතමානී, පඩශෝ ඇත්තෙම නැහැ.
    :yes::yes::yes::yes::yes:
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ඔබ මා හමුවන - අප දොඩමළු වන
    අවසන් සැන්දෑවේ...
    මා ගැන මතකය - යලි මට දෙනු මැන...//
    ආදරියේ මගේ....ආදරියේ මගේ...

    ඔබ ගත මා වෙත - සිත ඇත වෙනතක‍
    සෙනෙහස කුමටදෝ ලදේ...
    මට මා නැතිකල - ඔබ ගැන ඇති මතකය සිතෙහි...
    මට මා නැතිකල - ඔබ ගැන ඇති මතකය
    මිහිදන් කරමි හදේ...//

    ඔබ මා හමුවන....

    ඔහුවෙත වූ ඔබ - මා අත් හල බව
    නොකියමි කාට හෝ ලදේ...
    දිවියම මගෙ හැඩකල ඔබ හට වැඩු සෙනෙහස සිතෙහි...
    දිවියම මගෙ හැඩකල ඔබ හට වැඩු සෙනෙහස
    කදුලකි ජීවිතේ මගේ...//
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    මටනම් හොඳයි මුගේ සිංදු ඔක්කොම , මා නොවන මම වැඩසටහනට ආව මරු ඕයි. සුනිල් එදිරිසිංහ වේරලියද්ද වගේ අයගෙ සිංදු නියමෙට කියන්න පුලුවන්, පට්ට බුවෙක් මාර නිහතමානී, පඩශෝ ඇත්තෙම නැහැ.
    :love::love: