meke comment balaban
https://www.facebook.com/l.m.chamar...360961406877/1024619127681053/?type=3&theater
https://www.facebook.com/l.m.chamar...360961406877/1024619127681053/?type=3&theater
Last edited:
දැන් යන අඩොවැඩ්යාවල් එක්ක බලනකොට මුගෙ සින්දු පට්ට. හොද තේරුමකුත් තියෙනවා. අහගන ඉන්නත් පුලුවන්


මටනම් හොඳයි මුගේ සිංදු ඔක්කොම නෙවෙයි සමහර ඒව හොඳයි, මා නොවන මම වැඩසටහනට ආව මරු ඕයි. සුනිල් එදිරිසිංහ වේරලියද්ද වගේ අයගෙ සිංදු නියමෙට කියන්න පුලුවන් මූට, පට්ට බුවෙක් මාර නිහතමානී, පඩශෝ ඇත්තෙම නැහැ.

ඒක තමා එයාගෙ ෂෝ එක![]()
පිළිගන්න අමාරුයි.....![]()
සමහර රියැලිටි වැඩසටහන් වල ලයිට් අල්ලන එවුනුත් මූට වඩා ඔලුවෙන් ඉන්නෙ. සිංදු කියන වුන් ඊටත් එහා. මට දැනුන විදියට ඌ ආරූඩ කරගත්ත මවාගත්ත ලෝකෙක ඉඳගෙන නෙවෙයි එදා කතා කලේ කැළුම් ශ්‍රීමාල් එක්ක. උගේ පවුලෙ විස්තර අම්ම ගැන තාත්ත නැතිවුන හැටි ඔක්කොම කිව්ව විදියත් එක්ක බලද්දි එහෙම හිතන්න අමාරුයි සමාජ අත්දැකීම තියනවනම් වචනෙන් දෙකෙන් අල්ලන්න පුලුවන් පඩශෝ ද නැද්ද කියල. එහෙම බලද්දි මට හිතුනෙ මූ නිහතමානී පඩශෝ නැති එකෙක් කියල.
ඔබ මා හමුවන - අප දොඩමළු වන
අවසන් සැන්දෑවේ...
මා ගැන මතකය - යලි මට දෙනු මැන...//
ආදරියේ මගේ....ආදරියේ මගේ...
ඔබ ගත මා වෙත - සිත ඇත වෙනතක
සෙනෙහස කුමටදෝ ලදේ...
මට මා නැතිකල - ඔබ ගැන ඇති මතකය සිතෙහි...
මට මා නැතිකල - ඔබ ගැන ඇති මතකය
මිහිදන් කරමි හදේ...//
ඔබ මා හමුවන....
ඔහුවෙත වූ ඔබ - මා අත් හල බව
නොකියමි කාට හෝ ලදේ...
දිවියම මගෙ හැඩකල ඔබ හට වැඩු සෙනෙහස සිතෙහි...
දිවියම මගෙ හැඩකල ඔබ හට වැඩු සෙනෙහස
කදුලකි ජීවිතේ මගේ...//
parana kella mathak wuna![]()
parana kella mathak wuna

පස්සෙ කාලෙ ඉංග්‍රීසි කරණය උනාට
නවයොවුන් වියෙදි එක පැත්තකින් ලින්කින් පාර්ක් සිස්ටම් ඔෆ් එ ඩවුන් ,ඩැඩියැන්කි, ස්නූප්ඩොග්, ඒකොන් වගෙම අනෙක් පැත්තෙන් ඉරාජ් රනිඳු ,චාමරවීරසිංහ වගෙ එවුන් අපෙ ලොකෙ වීරයො වගෙ උනා.
චාමර වීරසිංහගෙ මන් අසම සින්දු තමා තණමල් විල (මෙකෙ ලොකු අර්ථයක් තියෙනවා) ,කන්දෙ විහාරෙ ,සමාවෙලා වගෙ සිංදු .
වොයිස් එක වගෙම චරිතයෙනුන්ත් නිහතමානි පොරක් .
භාතිය සන්තුෂ්ලා ඉරාජ්ලා,අමරදෙවලා, වික්ටර් රත්නායකලාට ට වැඩිය ක්‍රවුඩ් එකක් අදටත් චාමර වීරසිංහට ඉන්නවා .පිටරටක ලංකාවෙ කොන්සර්ට් වලට ගියානම් එක තෙරෙවි.

නෙදකින් මූද මේ ගායකය මූ හොදයි පැල් කවි කියන්න![]()
උඹලට මුගේ වොයිස් හොදද බන් මම නම් මුගෙ එක සිංදුවක් වත් අහල නෑ
බස් වලදි ඇහෙනව ඇරෙන්න
ඔබ මා හමුවන - අප දොඩමළු වන
අවසන් සැන්දෑවේ...
මා ගැන මතකය - යලි මට දෙනු මැන...//
ආදරියේ මගේ....ආදරියේ මගේ...
ඔබ ගත මා වෙත - සිත ඇත වෙනතක
සෙනෙහස කුමටදෝ ලදේ...
මට මා නැතිකල - ඔබ ගැන ඇති මතකය සිතෙහි...
මට මා නැතිකල - ඔබ ගැන ඇති මතකය
මිහිදන් කරමි හදේ...//
ඔබ මා හමුවන....
ඔහුවෙත වූ ඔබ - මා අත් හල බව
නොකියමි කාට හෝ ලදේ...
දිවියම මගෙ හැඩකල ඔබ හට වැඩු සෙනෙහස සිතෙහි...
දිවියම මගෙ හැඩකල ඔබ හට වැඩු සෙනෙහස
කදුලකි ජීවිතේ මගේ...//

