චාමු ශ්‍රී ද නැත්නම් ඉරාජ් ද?

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    චාමු ශ්‍රී ද නැත්නම් ඉරාජ් ද?

    අලුත්ම නිරුවත් වීඩියෝව







    CwlmE29.png


    මේ සින්දුවෙන් සමාජයට ලොකූ පණිවිඩයක් දෙනවා. හැබැයි ඒක සමාජයට තේරෙන්නෙත් නෑ , සින්දුව කියන එකාට තේරෙන්නෙත් නෑ , මට තේරෙන්නෙත් නෑ ..:lol::lol:



    මේ සින්දුවේ පොටෝශූට් එක නම් මීට වඩා උපරිමයෙන් තිබ්බා.:P

    වීඩියෝ එකත් හින්දි සින්දුවකින් අරගත්තු එකක්.



     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මම මේ නිකන් කියන්නේ ...මොකද මම මේ කතාව තැන් 2/3 කම දැකල තියන නිසා ... දැන් නිර්මාණයක් කරන උන් කරන්න ඕනි සමාජෙට පණිවිඩ දෙන එක විතරද ? ඇයි ආතල් එකට නිර්මාණ කරන්න බැරිද ? කිසිම පණිවිඩ නැති නිර්මාණ රසවිදින්න බැරිද ? පුළුවන් ......
    සමාජෙට පණිවිඩයක් කියන පොර ටෝක් විචාරය ලංකාවේ උන් ඉරාජ්ට දැම්මට සමාජෙට පණිවිඩ තියන බැති ගී ආදර්ශමත් ගීත වලට යුටියුබ් එකේ එච්චර විව්ස් නැහැ තියෙන්නේ ආශාවරිට .එතකොට හිතනින් ලංකාව් ප්‍රේක්ෂකයෝ ගැන :P:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවුරු උනත් කමක් නැහැ කොල්ලන්ගෙ හස්ත කර්මාන්තයට අතහිත දෙනවා නම්.. ඒකෙන් උගේ මල්ලත් පිරෙනවා, කොල්ලන්ගෙ හිතත් පිරෙනවා..
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    if one dog start to bark for something, then other dogs will do the same.

    so in these times people are desperate so they take on desperate measures.
     
    • Like
    Reactions: miyuru4u