චායාරුපයට කතාවක්.

aravinda86

Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    මට මේ චායාරුපය දැක්කම නන්දසේනව මතක් වුනා. රට බේරගන්න ආපු එකාගෙන් ජැටිය බේරගන්න වුනා වාගේ.

    සරලවම කියනවානම් නන්දසේන ට තෙරෙන්නෙ නැ එයාට ලැබුණු ජන වරමේ power එක. මතක තියාගන්න යුද්දෙ දිනපු මහින්ද මහත්තයා ටත් 2/3 ලැබුන නැ. නන්දසේන ට 2/3 ත් ලැබිලා ,20ත් සම්මත කරලා දිලා මෙච්චර පොඩි දෙටත් ඉන්දියාව ට දෙකට නැමෙනවා නම් මෙයාගේ දෙශපාලන හැකියාව ගැන කතා කර්ලා වැඩක් නැ. මහින්ද වුනත්2015 අවුරුදු 2ක් කලින් ජ්න්දෙට ගියේ ඇයි. එයාට පෙන්නන ඔනි වුනා ර්ටේ ජනතාව ඉන්නේ එයත් එක්ක කියලා ජන්දෙන් දිනලා. විදුලි පුටු ස්ම්බාදක වගේ දෙවල් එ කාලේ කතා වුනන නේ.
    ප්‍රජාතන්ත්‍රවාදී රටක ආන්ඩුවට ලැබෙන ජන වරම තමයි ලොකුම බලය. ඒ බලයට ඔය මොන බු දෙශපාලන යත් යටයී මහත්තයෝ . ඉතින් නන්දසේන ට වෙලා තියෙන්නෙ තමන්ට ලැබුන ජනවරම හරියට පාවිච්චි කරන්න තෙරෙන්නෙ නැති ප්‍රශ්නයක්.
    එක්කේ කරන්න දන්නේ නැ. නැත්නම් කරන්න බයයි.
    horse-tied-to-plastic-chair-mental-chains.jpg
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    අපි හිතගෙන හිටපු විදියට වඩා සම්පූර්නයෙන්ම වෙනස් පුද්ගලයෙක්,එක වැඩකවත් තාම කරගන්න බැරි වුනා,අඩුම ගානෙ හාල් මිලවත් පාලනය කරන්න බැරි උනා
     
    • Like
    Reactions: aravinda86

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපි හිතගෙන හිටපු විදියට වඩා සම්පූර්නයෙන්ම වෙනස් පුද්ගලයෙක්,එක වැඩකවත් තාම කරගන්න බැරි වුනා,අඩුම ගානෙ හාල් මිලවත් පාලනය කරන්න බැරි උනා

    comment eka edit karapan අපි newei uba kiyala