චාර්ල්ස් ඥානකෝන්

Erozan_Malabe

Banned
Jan 11, 2015
107
16
0
Malabe
චාර්ල්ස් ඥානකෝන්

යාලුවනේ මගේ classmate කෙනෙක් භයානක හීනයක් දැකලා :shocked:. එයා දැකලා තියෙන්නේ චාල්ස් ඥාණකෝන් කියන ත්‍රස්තවාදියා airport එකෙන් ලංකාවට එනවා :angry: . එයත් ඉතින් මහින්ද මැතිතුමා තමන්ගේ ගෙදරට ඇවිල්ලා අම්මට කෙලලා ගියත් " රට බේරා ගත් නායකයා නෙනි අපට කලගුණ අමතක නැත" කියන type පොරක් :eek: . ඉතින් මගේ යාළුවා එයා දැකපු හීනය මෙන්න මේ විදිහට poster එකක ලිව්වා




b4i79k.jpg


අනේ ඉතින් මගේ අනිත් රාජපස්ස පාක්ෂිකයින් ටත් මේක දැකලා ක්ෂණික මෝචනය වුණා. :dull: ඒ අයට කාලකන්නි සතුටක් ආපු බවක් මට දැනුනා :angry: .

ඒත් මම ඉන්ටනෙට් එකෙන් හොයලා බලනකොට මට මේක හම්බවුනා:angry:

fmm52v.jpg



අනේ යකෝ මට මගේ යාලුවට
කත්යපධිකාරයෙන්ම දමල ගහන්න හිතුනා. :angry: යකෝ ඥානයා 2012 දී මැරිලා. එතකොට මූ දැක්ක හීනේ?? :eek: