චාලිගෙ ස්ටෝරිය

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    චාලිගෙ ස්ටෝරිය

    ඔබ දැනටමත් දන්නව ඇති මේ දිනවල YouTube වෙබ් අඩවියේ වැඩිම ප්‍රේක්ෂක සඛ්‍යාවක් නරඹා ඇති වීඩියෝව ගැන
    ඒ තමයි " Charlie bit my finger - again ! " කියන වීඩියෝව
    දැනට මිලියන 316.46 පමණ views තියෙනව ... බලල නැත්නම් ඉස්සෙල්ල බලල ඉන්නකො



    Direct Link: http://www.youtube.com/watch?v=_OBlgSz8sSM

    සීන් එක කොච්චර ප්‍රසිද්ධද කියනවනම් මීඩියා වලින් ඉන්ටවිව්ත් කරනව :shocked:



    කියන්න හදපු
    කතාව ඒක නෙවෙයි ගොඩක් අය මේ වීඩියෝ එක පාදක කරගෙන
    බයිට් එකට වගේ වීඩියෝ හදල YouTube එකට දාල තියෙනව
    සෙට් වෙනවනම් බලල ෆන් එකක් ගන්නකො
    :P







    :D:D


     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්විට්.. පැටව් දෙන්නෙක් නේ..
    ඒ හින්දා තමයි මේ ක්ලිප් එක ඒ තරමට ම ජනප්‍රිය වේලා තියෙන්නේ..
    ඒක අනුගමණය කරපු එකත් ලස්සනට කරලා තියෙනවා..
    හි.. හි...
     

    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    biggrin9gp.gif
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ස්විට්.. පැටව් දෙන්නෙක් නේ..
    ඒ හින්දා තමයි මේ ක්ලිප් එක ඒ තරමට ම ජනප්‍රිය වේලා තියෙන්නේ..
    ඒක අනුගමණය කරපු එකත් ලස්සනට කරලා තියෙනවා..
    හි.. හි...

    ස්වීට් නේන්නම් :);)




    munata pissuuu hiki hiki


    :D:cool::cool: thanks