චාලිගෙ ස්ටෝරිය
Direct Link: http://www.youtube.com/watch?v=_OBlgSz8sSM
සීන් එක කොච්චර ප්‍රසිද්ධද කියනවනම් මීඩියා වලින් ඉන්ටවිව්ත් කරනව
කියන්න හදපු කතාව ඒක නෙවෙයි ගොඩක් අය මේ වීඩියෝ එක පාදක කරගෙන
බයිට් එකට වගේ වීඩියෝ හදල YouTube එකට දාල තියෙනව
සෙට් වෙනවනම් බලල ෆන් එකක් ගන්නකො

ඔබ දැනටමත් දන්නව ඇති මේ දිනවල YouTube වෙබ් අඩවියේ වැඩිම ප්‍රේක්ෂක සඛ්‍යාවක් නරඹා ඇති වීඩියෝව ගැන
ඒ තමයි " Charlie bit my finger - again ! " කියන වීඩියෝව
දැනට මිලියන 316.46 පමණ views තියෙනව ... බලල නැත්නම් ඉස්සෙල්ල බලල ඉන්නකො