චැට් කරහල්ලාකො

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    චැට් කරහල්ලාකො

    කවුරු හරි චැට් කරහල්ලාකො පාළුයි (ලස්සන කොල්ලෝ විතරයි)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම පට්ට කැතයි.., ඒත් ඔයත් එක්ක චැට් කරන්න ආසයි... :(:love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    අවංකවම කියනවනං ඔයාට වඩා ඔයාගෙ ඔය අවතාරෙ ඉන්න කෙල්ල කැතයි බං :sorry: මං දැකපු කැතම කෙල්ලෙක් :sorry: like වලිං තෝරන හින්ද හොඳයි ලස්සනිං අවුරුදු කුමාරිව තේරුව නං ඔයාගෙ අක්ක මුල් වටේදිම හැලිල :yes:
     
    උබ කොහෙද බන් ජීවත් වෙන්නෙ...?
    එන්ගල්න්තෙ ඉන්න කෙල්ලෙ නම් කැතයි මීට වඩා...:P
     
    එන්ගලන්තෙ කෙල්ලො ලස්සනයි කිව්ව නෙමේ :no: ඔයාගෙ අක්කට වඩා ලස්සන අප්‍රිකානු කෙල්ලොත් ඉන්නව මෙයා කැතයි කියලයි මං කියන්නෙ :sorry: අවුරුදු කුමාරි වෙන්න ලොකු බලාපොරෛාත්තුවක් තියාගන්න එපා කියන්න :no: :sorry:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300

    Ayi bn uba account dekakin chat thamantama karaganne:confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එන්ගලන්තෙ කෙල්ලො ලස්සනයි කිව්ව නෙමේ :no: ඔයාගෙ අක්කට වඩා ලස්සන අප්‍රිකානු කෙල්ලොත් ඉන්නව මෙයා කැතයි කියලයි මං කියන්නෙ :sorry: අවුරුදු කුමාරි වෙන්න ලොකු බලාපොරෛාත්තුවක් තියාගන්න එපා කියන්න :no: :sorry:

    beauty is in the eye of the beholder කියනවනෙ....
    උබට කැත උනාට ගොඩක් අයට අක්කි ලස්සනයි..
    :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    beauty is in the eye of the beholder කියනවනෙ....
    උබට කැත උනාට ගොඩක් අයට අක්කි ලස්සනයි..
    :)

    නෑ බං ඒ උඹේ හිත හදන්න කියන කතා :( උඹට දුක හිතෙයි කියල උන් මූණට ඇත්ත කියන්නෑ :sorry: :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ බං ඒ උඹේ හිත හදන්න කියන කතා :( උඹට දුක හිතෙයි කියල උන් මූණට ඇත්ත කියන්නෑ :sorry: :(

    එයාට කොල්ලො ගොඩක් ට්‍රයි කරනව....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එයාට කොල්ලො ගොඩක් ට්‍රයි කරනව....

    ඒ ඔයාගෙ අක්කගෙ හිත හදන්න කොල්ලො බොරුවට කරන ඒව :( ඇත්ත කතාව කාටවත් ඔයාගෙ අක්කව දකින්නවත් ඕන්නෑ :no: ඔයත් ඒගොල්ලන්ගෙ බොරුවලට රැවටිලා :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ ඔයාගෙ අක්කගෙ හිත හදන්න කොල්ලො බොරුවට කරන ඒව :( ඇත්ත කතාව කාටවත් ඔයාගෙ අක්කව දකින්නවත් ඕන්නෑ :no: ඔයත් ඒගොල්ලන්ගෙ බොරුවලට රැවටිලා :(

    ඇයි බන් අක්කගෙ හිත හදන්න කොල්ලො එච්චර මහන්සි වෙන්නෙ>? :confused: