ඇයි බන් අක්කගෙ හිත හදන්න කොල්ලො එච්චර මහන්සි වෙන්නෙ>?![]()

KasunKDP:23086575 said:මම පට්ට කැතයි.., ඒත් ඔයත් එක්ක චැට් කරන්න ආසයි...![]()
Pessimist:23086621 said:මම පට්ට කැතයි.., ඒත් ඔයත් එක්ක චැට් කරන්න ආසයි...![]()
අවංකවම කියනවනං ඔයාට වඩා ඔයාගෙ ඔය අවතාරෙ ඉන්න කෙල්ල කැතයි බංමං දැකපු කැතම කෙල්ලෙක්
like වලිං තෝරන හින්ද හොඳයි ලස්සනිං අවුරුදු කුමාරිව තේරුව නං ඔයාගෙ අක්ක මුල් වටේදිම හැලිල
![]()
එහෙම තමා බං කලු කැත කොට අයට මිනිස්සු අනුකම්පා කරනව![]()
1. කලු කැත කොට මිනිස්සු/ ගෑනු ඕන තරම් ඉන්නෙ. කවුරුත් ඒගොල්ලො වෙනුවෙම් මෙච්චර මහන්සි වෙන්න්නෙ නෑනෙ.
2. අක්කි කලුත් නෑ, කොටත් නෑ
3. ගොඩක් අය මෙයා වෙනුවෙන් මහන්සි උනාම අනිත් කලු කැත කොට අය වෙනුවෙන් කවුද මහන්සි වෙන්නෙ.?
4. ලන්කාවෙ කලු කැත කොට /එහෙම නොවන අනුපාතය >1. එහෙම එකේ අක්ක වෙනුවෙම් එච්චර පිරිසක් කැපවීම තර්කාණුකූල නෑ නේද.?
KasunKDP:23086873 said:එහෙම තමා බං කලු කැත කොට අයට මිනිස්සු අනුකම්පා කරනව![]()
1. කලු කැත කොට මිනිස්සු/ ගෑනු ඕන තරම් ඉන්නෙ. කවුරුත් ඒගොල්ලො වෙනුවෙම් මෙච්චර මහන්සි වෙන්න්නෙ නෑනෙ.
2. අක්කි කලුත් නෑ, කොටත් නෑ
3. ගොඩක් අය මෙයා වෙනුවෙන් මහන්සි උනාම අනිත් කලු කැත කොට අය වෙනුවෙන් කවුද මහන්සි වෙන්නෙ.?
4. ලන්කාවෙ කලු කැත කොට /එහෙම නොවන අනුපාතය >1. එහෙම එකේ අක්ක වෙනුවෙම් එච්චර පිරිසක් කැපවීම තර්කාණුකූල නෑ නේද.?
නෑ ඒ අනික් අය ගැන එයාල අනුකම්පා කරන්නෑ වගේ ඔයාල දෙන්නට පෙන්නනව නැත්තං ඔයයි අක්කයි දෙන්නම අක්ක ගැන මිනිස්සු අනුකම්පාවෙන් මෙහෙම කරන්නෙ කියල දැනගන්න නිසා![]()

ඒ ටිකට අක්කිත් වෙලා
1. කලු කැත කොට මිනිස්සු/ ගෑනු ඕන තරම් ඉන්නෙ. කවුරුත් ඒගොල්ලො වෙනුවෙම් මෙච්චර මහන්සි වෙන්න්නෙ නෑනෙ.
2. අක්කි කලුත් නෑ, කොටත් නෑ
3. ගොඩක් අය මෙයා වෙනුවෙන් මහන්සි උනාම අනිත් කලු කැත කොට අය වෙනුවෙන් කවුද මහන්සි වෙන්නෙ.?
4. ලන්කාවෙ කලු කැත කොට /එහෙම නොවන අනුපාතය >1. එහෙම එකේ අක්ක වෙනුවෙම් එච්චර පිරිසක් කැපවීම තර්කාණුකූල නෑ නේද.?

LazyLizard:23088120 said:ඒ ටිකට අක්කිත් වෙලා
1. කලු කැත කොට මිනිස්සු/ ගෑනු ඕන තරම් ඉන්නෙ. කවුරුත් ඒගොල්ලො වෙනුවෙම් මෙච්චර මහන්සි වෙන්න්නෙ නෑනෙ.
2. අක්කි කලුත් නෑ, කොටත් නෑ
3. ගොඩක් අය මෙයා වෙනුවෙන් මහන්සි උනාම අනිත් කලු කැත කොට අය වෙනුවෙන් කවුද මහන්සි වෙන්නෙ.?
4. ලන්කාවෙ කලු කැත කොට /එහෙම නොවන අනුපාතය >1. එහෙම එකේ අක්ක වෙනුවෙම් එච්චර පිරිසක් කැපවීම තර්කාණුකූල නෑ නේද.?
![]()
ඒ ටිකට අක්කිත් වෙලා![]()

කටුස්සො ඔයා තාම සින්ගල් ද?

අවංකවම කියනවනං ඔයාට වඩා ඔයාගෙ ඔය අවතාරෙ ඉන්න කෙල්ල කැතයි බංමං දැකපු කැතම කෙල්ලෙක්
like වලිං තෝරන හින්ද හොඳයි ලස්සනිං අවුරුදු කුමාරිව තේරුව නං ඔයාගෙ අක්ක මුල් වටේදිම හැලිල
![]()

ඇයි බන් අක්කගෙ හිත හදන්න කොල්ලො එච්චර මහන්සි වෙන්නෙ>?![]()
ප්රායෝගිකව ඕක කරන්න බෑනෙ...
මටයි අක්කටයි නොපෙනී කොහොමද ඒගොල්ලො අනිත් කලු කැත කොට අය වෙනුවෙන් මහන්සි වෙන්නෙ....
අනික ඒ කලු කැත කොට අයට අනිත් අය ඒගොල්ලො කැතයි කියල කියනව මම දැකල තියනවනෙ.., ඒගොල්ලො දන්නව ඒගොල්ලො කැතයි කියලත්..., ඒ කියන්නෙ උදව් කිරීමක් වෙලා නෑනෙ![]()
උඹේ යටි හිත දන්නව අක්ක කැතයි කියල 
podi kale akki kiyala kiwwe...![]()

Oya boru akkage redda galo gannakan vitharai ban

ඔය ඔක්කොම උඹ හිත හදාගන්න කියන කතාඋඹේ යටි හිත දන්නව අක්ක කැතයි කියල
![]()

උඹේම අක්කද නෑදෑ අක්ක කෙනෙක්ද ? අපි නං නෑදෑ වෙන අක්කලට මොකූත් කියන්නෑ යනකං කාමරේට වෙලා ඉන්නව![]()

මගේ යටිහිතෙන් වැඩක් නෑ...
උබ කිව්ව දේ වෙන්න බෑ තර්කාණුකූලව
සමාජ බීතිකාව![]()

රෙද්ද ගලවන්න උත්සාහ කරන්නෙ ලස්සන නිසානෙ...
මගේ යටිහිතෙන් වැඩක් නෑ...
උබ කිව්ව දේ වෙන්න බෑ තර්කාණුකූලව
සමාජ බීතිකාව![]()