චැට් කරහල්ලාකො

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ මෙගා නාට්ටියෙ ඔයා හෙලුවෙන් ගහක් උඩ ඉන්න දර්ශනේකුත් තියෙනව නේද ? :)
    ගහක් උඩ නෙවේ මුළු නාට්ටිය පුරාම එහෙමයි ඉන්නේ :yes: ඇඳුම් වලට යන වියදමත් අඩුයි නෙ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    KasunKDP:23092744 said:
    ඔව් මෙයා :love:

    ඌ මෙච්චර ට්‍රයි කරන මට කැමති නෑ,,,:(
    ඔයාට කැමති...:(
    දුකයි,:( ඊරිසියයි:growl:

    කවුද කිව්වේ මම ඔයාට අකමැතියි කියලා ඔයා තමයි මගේ ඕල් ටයිම් ලව් එක