චැට් මතකද?

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    චැට් මතකද?
    උබල දැන් ඔය ලොකු ලොකු ඇප් දාගෙන හිටියට , මෙක දැකලවත් නතුව ඇති දැන් ඉන්න උන්.
    80-90 සෙට් එකේ උන් ඉන්ටර්නෙට් කැෆෙ ගිහින් මෙකෙන් ගත්ත අතෙල් නම් කියල වැඩක් නෑ
    එහෙනම් උබලත් කියපල්ල බලන්න

    මෙව මතක් වෙනකොටත් ආතෙල් බන්....




    V7SuToV.jpg
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    oya wage "lassanai.com" kiyala site ekaka chat 1k thibuna ban.e dawas wala pattakeelak set una mata.kalayak adda mama.bendapu 1k.passe owa loku case nisa mama maga heriya.mamath bendapu alutha
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    kellekge namin allapu seat eke hitiya kollawa bite kala. passe chat eka print karala beda hariya :)
    u sihina mauwa husband rata giya hada kellekgen kam sapa windinna
     

    Girawa1

    Member
    Feb 28, 2016
    69
    11
    0
    මන් ඉස්සර කෙල්ලෝ වගේ ගිහිල්ලා කොල්ලෝ අන්දනවා