Nurseta allanna kiyapanko.ridunoth uba nursege pupa mirikala sorry kiyapan
අල්ලල බලපන් ඇටදෙකක් තියෙනවද කියල.මචන්ලා මොකක් හරි නීතියක් තියෙනවා ද චැනල් කරන තැන් වල ඇතුලට ලෙඩාට විතරද යන්න පුළුවන් කියලා ?
මෙහෙ හැම චැනල් Center එකේම ගහලා තියෙනවා ලෙඩා විතරයි කියලා ඇතුලට ගන්නේ කියලා දොස්තරලගේ මතය කියලා මගේ කනක් තද වෙලා කලාදුරැ නිසා ඕක අයින් කරගන්න යන්න ඕනේ ඔළුව අල්ලන් ඉන්න අම්මා එක්කන් යන්න ඕනේ. අනිත් එක තනියම ගිහින් ඉන්න බෑ ඔය තැන් වල මොකද කරන්නේ ? ලංකාවේ අනිත් තැන් වලත් මෙහෙම ද ?
බඩුවක් ගෙන්න ගන්න සල්ලි දාලා , බඩුව එවන්නේ නැතුව දවස් ගානක් පරක්කු කරලා @uajanath හොරා ඌ ගොඩේ ඉන්න අපිට කතා කරලා ගම්පහා කුරියර් සර්විස් අහනවා. අම්මා දම්මලා (අම්මා කතා කරලා Refund ඉල්ලුවා විතරයි කලේ බැන්නේ නෑ ) Call කරවන්නේ නැතුව ඌව පොලිසි අරන් ගියේ නැති එකේ වැරැද්ද නිසාද මෙචර ඔකක් අරගෙන කියවන්නේ උබ ඉඩපන්කෝ මගේ ලග රෙකෝඩ් තියෙනවා තව මේ ගැන thread එකක් වෙනම දාන්නම්
oluwa loku wadi da ?මචන්ලා මොකක් හරි නීතියක් තියෙනවා ද චැනල් කරන තැන් වල ඇතුලට ලෙඩාට විතරද යන්න පුළුවන් කියලා ?
මෙහෙ හැම චැනල් Center එකේම ගහලා තියෙනවා ලෙඩා විතරයි කියලා ඇතුලට ගන්නේ කියලා දොස්තරලගේ මතය කියලා මගේ කනක් තද වෙලා කලාදුරැ නිසා ඕක අයින් කරගන්න යන්න ඕනේ ඔළුව අල්ලන් ඉන්න අම්මා එක්කන් යන්න ඕනේ. අනිත් එක තනියම ගිහින් ඉන්න බෑ ඔය තැන් වල මොකද කරන්නේ ? ලංකාවේ අනිත් තැන් වලත් මෙහෙම ද ?
හොලවන්න එපා. හිල් උනොත් ලොකු අමාරුවක වැටෙයි.
ENT ඩොකෙකුට නේද පෙන්නන්නෙ?
මොකෙක්ද බන් මේ කොහොමත් covid case නිසා ලෙඩ විතරයි ඇතුලට ගන්නේ අමාරු කෙනෙක් නම් රෙපොර්ට් එහෙම වෙන කෙනෙක්ට අරන් එන්න පුළුවන් ඕක සාමාන්‍ය දෙයක් නේ මුට psycho ද තනියම doctor කෙනෙක් ගාවට යන්න බැරිහොස්පිටල් ඒක මත තමයි තීරණය වෙන්නේ..... මටනම් අවුලක් උනේ නැහැ.
මචන්ලා මොකක් හරි නීතියක් තියෙනවා ද චැනල් කරන තැන් වල ඇතුලට ලෙඩාට විතරද යන්න පුළුවන් කියලා ?
මෙහෙ හැම චැනල් Center එකේම ගහලා තියෙනවා ලෙඩා විතරයි කියලා ඇතුලට ගන්නේ කියලා දොස්තරලගේ මතය කියලා මගේ කනක් තද වෙලා කලාදුරැ නිසා ඕක අයින් කරගන්න යන්න ඕනේ ඔළුව අල්ලන් ඉන්න අම්මා එක්කන් යන්න ඕනේ. අනිත් එක තනියම ගිහින් ඉන්න බෑ ඔය තැන් වල මොකද කරන්නේ ? ලංකාවේ අනිත් තැන් වලත් මෙහෙම ද ?
මේ වගෙ බෙහෙත් දාන්න එපා. දොස්තරට කිව්වම ඕනෙ නම් බෙහෙතක් දෙයි කන සුද්ද වෙන්න දාන්න.
මොනවාද ඕයී ඔලුව අල්ලන් ඉන්න අම්මා එක්ක යන්න ඕනී කියන්නේ
හොස්පිටල් එකට ගිහින් OPD එකෙන් කර ගනින්කෝ බන්..
යන්න බයයි නම් ගෙදර හිටපන්.
මෙන්න මේ බෙහෙත් එක බින්දු 3 ගානේ කනට දාපන් උදේ, දවල් , රෑට..
නිකන්ම ඔය කනේ තියෙන ඒවා ටික එලියට එයි..
Probeta N Ear Drops
කොයි දොස්තර ගාවට ගියත් ඕක අනිවාර්යයෙන් දෙන බෙහෙතක් යකෝ ඕක..මේ වගෙ බෙහෙත් දාන්න එපා. දොස්තරට කිව්වම ඕනෙ නම් බෙහෙතක් දෙයි කන සුද්ද වෙන්න දාන්න.
තමන් ගොන් වැඩ කරාට කමක් නෑ. අනික් උන්ට ගොන්වැඩ කරන්න කියන්න එපා.කොයි දොස්තර ගාවට ගියත් ඕක අනිවාර්යයෙන් දෙන බෙහෙතක් යකෝ ඕක..
අහලා බලපන් දන්නේ නැත්තම් ඩොක්ටර් කෙනෙක් ගෙන්ම. බූරූවා
දන්න දෙයක් කියවපන් බන්.තමන් ගොන් වැඩ කරාට කමක් නෑ. අනික් උන්ට ගොන්වැඩ කරන්න කියන්න එපා.
උඹ දොස්තර කෙනෙක් ද? නැත්නම් දවසක් කනේ අමාරුවක් හැදිල දොස්තර Probeta N දාන්න කියපු එකෙක් ද?දන්න දෙයක් කියවපන් බන්.
දන්නේ නැත්තම් මැදින් පයින් නැතුව ඉදපන්.
ඉස්සෙල්ලාම බලපන් ඔය බෙහෙත් එක මොකක්ද කියලා හොයලා.
නිකන් ටොප් කොල්ලෙක් කියලා දා ගත්ත පලියට වීරයෙක් වෙන්නේ නෑනේ .
හොඳ කියලා කෑල්ලක් ඉස්සරහට දා ගත්ත කොල්ලට උන දේ දැක්කනේ![]()
පන්ඩිතයෙක්ට කොච්චර තේරුම් කරත් වැඩක් නෑ.උඹ දොස්තර කෙනෙක් ද? නැත්නම් දවසක් කනේ අමාරුවක් හැදිල දොස්තර Probeta N දාන්න කියපු එකෙක් ද?![]()
හරි හරි මගෙ ප්‍රශ්නෙට උත්තරේ ලැබුන.පන්ඩිතයෙක්ට කොච්චර තේරුම් කරත් වැඩක් නෑ.![]()