චැනල් කරන තැන් වල ඇතුලට ලෙඩාට විතරද යන්නේ දෙන්නේ ?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    Internet වල කොහෙද බන් යාලුවෝ.
    ගමේ යාලුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් හදාගනින්
    ඕක ෆේස්බුක් ආවට පස්සේ තියෙන ප්‍රශ්නයක් මචන්. අපිටත් එහෙම තමයි. ඉස්සර අපේ ගෙදර කොයි වෙලාවේ බැලුවත් මොකෙක් හරි යාලුවෙක් ඉන්නවාමයි.සමහර වෙලාවට මගේ කාමරේ පිරිලා යාලුවොන්ගෙන්.මළ වධයක් වෙලාවකට නිදා ගන්න නෑ මුන් පාන්දර 6, 7 වෙද්දි ගෙදර :lol: . ෆේස්බුක් ආවට පස්සේ යාලුවොන්ගේ තියෙන වටිනාකම අඩු වෙලා
     
    SathminaD

    Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    OPD එකට ගිහින් ඕක කරන් එන්න ලේසි..ටිකක් වෙලා යයි ඉතින් එච්චරයි.. අනික එතන Nurseලා ඉන්නව.. ඔලුව අල්ලන් ඉන්නත් ඕනෙද? අර Cup එකක් අල්ලන් ඉන්න විතරයිනේද තියෙන්නෙ Wash කරන Liquid එක වැටෙන එකට අල්ල්න් ඉන්න? (වතුරද මොනවද දන් නෑ)

    එහෙම කරලා පොඩ්ඩක් ඔලුව කැරකෙනවා... අනික ඒ මිනිස්සුත් දන්නවනෙ එහෙම වෙනවා කියලා..ඉඳගෙන ඉඳලා විනාඩි 5ක් ඉදලා එන්න...
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -

    වතුර බන් දාන්නේ කනට..
    ඒක දාන්නෙත් නෑ ඇතුලින් infect වෙලා පැසවලා නම්. ( ඇතුලින් රිදෙනවා නම් පැසවලා තියෙන්නේ )
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,235
    12,756
    113
    38
    OPD එකට ගිහින් ඕක කරන් එන්න ලේසි..ටිකක් වෙලා යයි ඉතින් එච්චරයි.. අනික එතන Nurseලා ඉන්නව.. ඔලුව අල්ලන් ඉන්නත් ඕනෙද? අර Cup එකක් අල්ලන් ඉන්න විතරයිනේද තියෙන්නෙ Wash කරන Liquid එක වැටෙන එකට අල්ල්න් ඉන්න? (වතුරද මොනවද දන් නෑ)

    එහෙම කරලා පොඩ්ඩක් ඔලුව කැරකෙනවා... අනික ඒ මිනිස්සුත් දන්නවනෙ එහෙම වෙනවා කියලා..ඉඳගෙන ඉඳලා විනාඩි 5ක් ඉදලා එන්න...

    OPD එකෙන් කරේ කලින් පාර කනෙන් සද්දයක් ආවා වතුර ගහලා හෝදලා , චැනල් කලාම වතුර ගහලා නමේ අයින් කරන්නේ බටයක් වගේ එකක් කනට දානවා එකෙන් හුලං පාරක් අල්ලනවා වගේ තේරෙන්නේ එකේ ඇතුලට ඇදිලා යනවා ජරාව ඔකොම. හැබැයි මාරම සද්දේ එකේ ඔලුව කැරකෙනවා එක ගැහුවාම. ගොඩක් වෙලා යන්නේ නෑ එකෙන් සුද්ද කරන්න
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -
    OPD එකෙන් කරේ කලින් පාර කනෙන් සද්දයක් ආවා වතුර ගහලා හෝදලා , චැනල් කලාම වතුර ගහලා නමේ අයින් කරන්නේ බටයක් වගේ එකක් කනට දානවා එකෙන් හුලං පාරක් අල්ලනවා වගේ තේරෙන්නේ එකේ ඇතුලට ඇදිලා යනවා ජරාව ඔකොම. හැබැයි මාරම සද්දේ එකේ ඔලුව කැරකෙනවා එක ගැහුවාම. ගොඩක් වෙලා යන්නේ නෑ එකෙන් සුද්ද කරන්න
    Ear Suck මැශින් එකනේ ඔය කියන්නේ .
    වැකුම් එක වගේ එක.
    කනේ කෙලවරටම යනකොට කොහොමද සැප 😅
    හැබැයි ඉක්මනට වැඩේ වෙනවා.
     
    • Like
    Reactions: Rankira

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    උබ කියපං සමහරවිට මට කලන්තයක් වගේ එන්න පුලුවන්. ඒ නිසා කවුරුහරි කෙනෙක් ඉන්නවනම් හොදයි කියල. කලන්තේ එන සින් එකක් නෝමලි තියෙනව කියපං. ගුඩ් ලක්
     
    paulo.a

    Junior member
  • Feb 1, 2022
    85
    68
    18
    මචන්ලා මොකක් හරි නීතියක් තියෙනවා ද චැනල් කරන තැන් වල ඇතුලට ලෙඩාට විතරද යන්න පුළුවන් කියලා ?
    මෙහෙ හැම චැනල් Center එකේම ගහලා තියෙනවා ලෙඩා විතරයි කියලා ඇතුලට ගන්නේ කියලා දොස්තරලගේ මතය කියලා මගේ කනක් තද වෙලා කලාදුරැ නිසා ඕක අයින් කරගන්න යන්න ඕනේ ඔළුව අල්ලන් ඉන්න අම්මා එක්කන් යන්න ඕනේ. අනිත් එක තනියම ගිහින් ඉන්න බෑ ඔය තැන් වල මොකද කරන්නේ ? ලංකාවේ අනිත් තැන් වලත් මෙහෙම ද ?
    Oyane customer . Oya kamathi kenek ekka yanna puluwan. Ba kiwwoth wena thanakata yanna :-)
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    එහෙම තව කෙනෙක් අල්ලාගෙන ඉන්න ඕනද බං??? මෙහෙදී මගේ ලොකු පුතාට කරා අවුරුදු හතරෙදි විතර ඒත් උබ කියන විදිහට ඔලුවෙන් අල්ලාගෙන ඉන්න දෙයක් නෑ ENT එකේ උන් හොදට කණ අතුල චෙක් කරලා පොඩ් ගැජට් එකක් කණ ඇතුලට දාලා කලාදුරු සේරම සක් කරා.කොල්ලා ගොඩක් පොඩ් නිසා ඌව කම්ෆර්ට් කරන්න මම උගේ අතින් අල්ලගෙන හිටියා එච්චරයි.විනාඩි දහයක් විතර තමයි ගියේ අඩුම තරමේ ඌ ඇඩුවේවත් නෑ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,235
    12,756
    113
    38
    ඊයේ තනියම ගිහින් වැඩේ කරගත්තා දැන් හොදයි, වෙන ඩොක්ට කෙනක් ට පෙන්නුවේ කලින් එක්කෙනා පට්ට අවුල්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    එහෙම තව කෙනෙක් අල්ලාගෙන ඉන්න ඕනද බං??? මෙහෙදී මගේ ලොකු පුතාට කරා අවුරුදු හතරෙදි විතර ඒත් උබ කියන විදිහට ඔලුවෙන් අල්ලාගෙන ඉන්න දෙයක් නෑ ENT එකේ උන් හොදට කණ අතුල චෙක් කරලා පොඩ් ගැජට් එකක් කණ ඇතුලට දාලා කලාදුරු සේරම සක් කරා.කොල්ලා ගොඩක් පොඩ් නිසා ඌව කම්ෆර්ට් කරන්න මම උගේ අතින් අල්ලගෙන හිටියා එච්චරයි.විනාඩි දහයක් විතර තමයි ගියේ අඩුම තරමේ ඌ ඇඩුවේවත් නෑ.
    ඔව් බන් ඕක හෝමාගම hospital එකේ ent එකෙන් මටත් කළා...විනාඩි 10ක්‌ විතර ඕක දාන් හිටිය කිසි අවුලක් නෑ.. කණ පොඩ්ඩක් කිචි වගේ සීන් එකක් තියෙනවා එච්චරයි.. අනික කලාදුරු අයින් වෙලා යනකොට මාර සනීපයක් තියෙන්නේ 😅

    ඒකම දේ එක එකාට දැනෙන විදිහ වෙනස් නේ.. එ නිසා මේක දාපු එකාට එ ගැන මොකුත් කියන්නේ නෑ.. අහපු ප්‍රශ්නෙට උත්තරේ නම් තව කෙනෙක්ව එක්කන් යන්න පුළුවන්.. එහෙම බෑ කියලා නීතියක් නෑ..

    ගැණු ළමයි නම් තනියෙම යවන්න එපා
    ඇඳ උඩ ඉන්න කියල ලෙඩේට අදාල නැති තැන් බොරුවට අල්ලලා එක එක ප්‍රශ්න අහනවා
    උඹට සාක්ෂි තියෙනවද? නැත්නම් නිකන් sex story එකක් කියවල හිතෙන් මවන් කියනවද🤭
    ------ Post added on Feb 5, 2022 at 7:23 PM
     
    • Like
    Reactions: Rankira

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Awlak na ethana door eke inna kenata kiyanna.. Situation ekath ekka thawa kenekta yanna denawa.

    uba koi palaatheda?
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    ඔව්, ඩොක්ටර්ට යන්න දෙන්නෙත් නෑ.