හේ හේ ඕව නම ගොන් කතා මචන්, උබ හිතන්නේ උන්ගේ සර්ව සාදාරන මාද්‍ය ව්‍යාපාරයක් කරනවා කියලද , කව්රු ගිහින් ඇත්ත පෙන්නුවත් වැඩක් නෑ , උන ගිහිල්ලා ප්‍රෝග්‍රෑම් එක හදන්නේ අපිට විරුද්දව , උන්ට එකට සල්ලි හම්බෙනවා , නැත්නම් උන්ට කොහේ තියෙන පුකේ අමරුවද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන , උන මෙහෙට එන්න ඇත්තේ අපි ශ්‍රී ලංකාවටම ගිහිල්ල බැලුවා කියල කියන්න වෙන්න ඇති, එත මහින්දය මුන්ට එන්න දුන්නේ මොන පරමාරතෙන් ද කියන එක මට තේරෙන්නේ නැහැ , මම කියන්නේ අපි මුන්ට කොහොම සැලකුවත් අනිතිම ප්‍රතිපලය එකයි , මුන් අපිට කෙලින එක කෙලිනවා