චැනල් 4 ඇනගනී

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඉතින් එක පාරක්වත් තාම මුන්ට හොදින් සලකලා ඇත්ත පෙන්නුවද? නැනේ.. කරලා බලන්නකො ප්‍රතිපල ඇතිද නැද්ද කියලා බලන්න.. පිල්ලේයි ගැන කතා කරලා වැඩක් නැනේ.. යුඇන් ඩෙලිගේශන් කෙනෙකුට පරස්තාවක් කතා කරන තරම් නිහීන් උන් පාර්ලිමේන්තුවේ ඉන්නකොට.. ඔයාට හැබැටම කල්පනා වෙන්නේ නැද්ද ඇයි මුන් දෙමෙලුන්ට මෙහෙම සලකන්නේ කියලා.. ඇයි ඔයාලටත් බැරි දෙමල මිනිස්සු වගේ මුන් එක්ක කතා කරලා ප්‍රශ්න කියන්න.. ඔක්කොටම කලින් මහන්තත්ත කම බිම තියන්න..
:yes: 100% Agreed
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    අනිවා මචා, අරලියා ගහා මන්දීරෙට ගෙනල්ලා, තේ පොවලා බලපන්කො මේ පාර මුන් එන්ගලන්තේ ගිහින් මහින්දයා බොක්ක කිව්වේ නැත්තම්.. බෙන්තර ගගෙන් එහා උන් ඔහොම්මමයි.

    6Ru5QG.jpg
    UNP එකේ එකෙක් මෙහෙම අතට අත දුන්නානම් අර කසළ වාහිනී දෙකෙන් දේශද්‍රෝහී ලෙබල් එක අලව අලවා පට්ට ගහයි .හැබැයි මහින්ද එව්වා කලෝත් එව්වා දේශප්‍රේමී වැඩ .අපේ උන්ගේ ඉතින් ඔන්න ඔය ගොබ්බ කම දන්න හින්දා මහින්ද හැමදාම වැජඹේනවා .අනික් දේ තමා උතුරේ යුද්ධය අපි දැක්කේ දකුණේ ටීවී චැනල්ස් වලින්නේ .ඒක නිසා අපිට ප්‍රභාකරන් ඇතුළු කොටින් ගැන තිබුණේ අප්සට් හැඟීමක් .හැබැයි මට හිතෙන විදියට යථාර්ථය මීට වඩා ටිකක් වෙනස් .එකේන් කියන්නේ නැහ ප්‍රභාකරන් බොම්බ පිපිරෙව්ව එව්වා හරි වැඩ කියලා .ඒත් උතුරේ සිද්ධ වෙච්ච යුද්ධය අපිට වැඩි හරියක් මවාපැම් මත සිද්ධ වෙච්ච එකක් .ඒකට හොඳම උදාහරණය තමා උතුරු පළාත්සභා ඡන්දය .මොකද අපේ දකුණේ සිංහල කියන සමහර මිනිස්සු මහින්දගේ සන්ධානේට තාමත් කතිරේ ගහන්නේ "දැන් යුද්ධෙ නැහැ නේ ,දැන් පාරෙ බැහැලා යන්න පුළුවන්නේ බයක් නැතිව " කියන දේ ගැන හිතලා . හරි විදියට බැළුවොහත් නියම විදියට පාරේ බැහැලා යන්න පුළුවන් උනේ කාටද ? උතුරේ මිනිස්සුන්ට .නියම යුද්ධය තිබ්බේ කොහෙද ? උතුරේ .එතකොට හරි විදියට සාමේ තිබ්බේ කොහෙද ? උතුරේ .එහෙනම් අපිට දැන් තියෙන ප්‍රශ්නය තමා ඇයි උතුරේ දෙමළ මිනිස්සු සන්ධානයට බලය නොදී කොටි කියලා ලේබල් දෙමළ ජාතික සන්ධානයට බලය දුන්නේ ? .ඔය හේතුව නිසා තමා යුද්ධය කියන කාරනාව අපි ටීවි චැනල් ව්ල දැක්ක දේට් වඩා එහා දෙයක් තියෙනවා කියලා මම මුලින් කිව්වෙ .අනික මේකත් මත්ක තියාගනිල්ලා .ප්‍රභාකරන් අපිට ත්‍රස්තවාදියෙක් උනාට ,දෙමළ උන්ට ඔහු වීරයෙක් .හරියට දකුණු ඇමරිකාවෙ උන්ට චේගුවේර වීරයෙක් වගේ .චීනේ උන්ට මා ඕ සේතුං වීරයෙක් වගේ .දකුණු අප්‍රිකාවට නෙල්සන් මැන්ඩෙලා වීරයෙක් වගෙ .මොකද ප්‍රභාකරන් මැරුණාහම අපේ නිව්ස් වල ගියෙ ත්‍රස්තවාදියා මැරුණා ,ලෝකේ දරුණුම ත්‍රස්තවාදීන්ව අපි නැසුවා කියලානේ .ඒත් ජාත්‍යන්තර අනික් මාධ්‍යවල නිව්ස් එක ගියේ "දෙම්ළ ඊලාම් විප්ලවීය නායකයා ශ්‍රිලාංකීය හමුදා අතින් ඝාතනය උනා " කියලා.ඔන්න ඕකයි ඇත්තම තත්වේ .ඉතිං මේ වීඩියෝඅ එකේ පෙන්නනවා වගේ ගොන් ආතල් තව තව දෙන්න ගියෝත් වෙන්නේ අපි යුද්ධ කරලා ගත්තයි කියන නිදහස දෙමළ මිනිස්සුන්ගේ මානව හිමිකම් කඩ කිරීම් මතින් සිද්ධ වෙච්ච එකක් බව ලොකේට ඔප්පු වෙන එක . ජාතියක් වශයෙන් ඇද ගෙන නානවා කියන්නේ මෙන්න මෙව්වට තමා .:yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: The Hacker

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් අහගත්තනේ... ඒ මිනිස්සුන්ට සල්ලි නැතිකමටද කොච්චියේ ගියේ.. ඇත්ත තවේ බලාගන්න ඔනා නිසා, මිනිස්සුන්ට කතා කරන්න ඔනා නිසා තමා ඔහොම ගියේ, ඔය වෙලාවේ එක සින්හල එකෙක් හිටියේ නැද්ද උද්ගොශනය නොකර ඇත්ත පැහැදිලි කරලා, උතුරට එක්ක ගිහින් පෙන්නවන්න.. දැන් නම් ඉතින් සොරි තමා..
     
    • Like
    Reactions: ashmi

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පෙරුමට රිදුන ද මන්දා කේපී ගේ ෆන්ඩ්ස් ගැන කිව්ව ම............
    අනේ නැ මචන්.. සල්ලි හම්බ උනා නොවුනා, මම දෙමල මිනිහා වෙනුවෙන් ඉන්නවා, හැබැයි ප්‍රජාත්‍රන්තවාදීව.. අපි ඔය චැනල් ෆො එකේ උන්ට කිව්වේ ඇත්ත කියලා, උන් අද ඇස් දෙකෙන්ම දැක්කා.. මිනිහෙකුට නිදහසේ වාර්තාකරන්න බැරි තැනට රට තියෙන්නේ, කියලා අද රැ චැනල් ෆො නිවුස් එකේ යනවා.. මචන්, දුකයි.. මේ පාර චොගම් එකෙන් වෙන්නේ, කන්න දීලා බොන්න දීලා ටින්කිරි ගාගන්න වැඩක්..
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    දැන් අහගත්තනේ... ඒ මිනිස්සුන්ට සල්ලි නැතිකමටද කොච්චියේ ගියේ.. ඇත්ත තවේ බලාගන්න ඔනා නිසා, මිනිස්සුන්ට කතා කරන්න ඔනා නිසා තමා ඔහොම ගියේ, ඔය වෙලාවේ එක සින්හල එකෙක් හිටියේ නැද්ද උද්ගොශනය නොකර ඇත්ත පැහැදිලි කරලා, උතුරට එක්ක ගිහින් පෙන්නවන්න.. දැන් නම් ඉතින් සොරි තමා..

    mona sorry karannada ban. sorry karana puluwannam sorry wela iwarai meeta godak kalin. unta karanna puluwan labbak ne ban. :dull:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,343
    6,185
    113
    he he mahindaya munwa lankwata gennalla honda bitak dila yawanwa.maru oi.me wage athal wada.mahindaya thamai mahindaya.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    UNP එකේ එකෙක් මෙහෙම අතට අත දුන්නානම් අර කසළ වාහිනී දෙකෙන් දේශද්‍රෝහී ලෙබල් එක අලව අලවා පට්ට ගහයි .හැබැයි මහින්ද එව්වා කලෝත් එව්වා දේශප්‍රේමී වැඩ .අපේ උන්ගේ ඉතින් ඔන්න ඔය ගොබ්බ කම දන්න හින්දා මහින්ද හැමදාම වැජඹේනවා .අනික් දේ තමා උතුරේ යුද්ධය අපි දැක්කේ දකුණේ ටීවී චැනල්ස් වලින්නේ .ඒක නිසා අපිට ප්‍රභාකරන් ඇතුළු කොටින් ගැන තිබුණේ අප්සට් හැඟීමක් .හැබැයි මට හිතෙන විදියට යථාර්ථය මීට වඩා ටිකක් වෙනස් .එකේන් කියන්නේ නැහ ප්‍රභාකරන් බොම්බ පිපිරෙව්ව එව්වා හරි වැඩ කියලා .ඒත් උතුරේ සිද්ධ වෙච්ච යුද්ධය අපිට වැඩි හරියක් මවාපැම් මත සිද්ධ වෙච්ච එකක් .ඒකට හොඳම උදාහරණය තමා උතුරු පළාත්සභා ඡන්දය .මොකද අපේ දකුණේ සිංහල කියන සමහර මිනිස්සු මහින්දගේ සන්ධානේට තාමත් කතිරේ ගහන්නේ "දැන් යුද්ධෙ නැහැ නේ ,දැන් පාරෙ බැහැලා යන්න පුළුවන්නේ බයක් නැතිව " කියන දේ ගැන හිතලා . හරි විදියට බැළුවොහත් නියම විදියට පාරේ බැහැලා යන්න පුළුවන් උනේ කාටද ? උතුරේ මිනිස්සුන්ට .නියම යුද්ධය තිබ්බේ කොහෙද ? උතුරේ .එතකොට හරි විදියට සාමේ තිබ්බේ කොහෙද ? උතුරේ .එහෙනම් අපිට දැන් තියෙන ප්‍රශ්නය තමා ඇයි උතුරේ දෙමළ මිනිස්සු සන්ධානයට බලය නොදී කොටි කියලා ලේබල් දෙමළ ජාතික සන්ධානයට බලය දුන්නේ ? .ඔය හේතුව නිසා තමා යුද්ධය කියන කාරනාව අපි ටීවි චැනල් ව්ල දැක්ක දේට් වඩා එහා දෙයක් තියෙනවා කියලා මම මුලින් කිව්වෙ .අනික මේකත් මත්ක තියාගනිල්ලා .ප්‍රභාකරන් අපිට ත්‍රස්තවාදියෙක් උනාට ,දෙමළ උන්ට ඔහු වීරයෙක් .හරියට දකුණු ඇමරිකාවෙ උන්ට චේගුවේර වීරයෙක් වගේ .චීනේ උන්ට මා ඕ සේතුං වීරයෙක් වගේ .දකුණු අප්‍රිකාවට නෙල්සන් මැන්ඩෙලා වීරයෙක් වගෙ .මොකද ප්‍රභාකරන් මැරුණාහම අපේ නිව්ස් වල ගියෙ ත්‍රස්තවාදියා මැරුණා ,ලෝකේ දරුණුම ත්‍රස්තවාදීන්ව අපි නැසුවා කියලානේ .ඒත් ජාත්‍යන්තර අනික් මාධ්‍යවල නිව්ස් එක ගියේ "දෙම්ළ ඊලාම් විප්ලවීය නායකයා ශ්‍රිලාංකීය හමුදා අතින් ඝාතනය උනා " කියලා.ඔන්න ඕකයි ඇත්තම තත්වේ .ඉතිං මේ වීඩියෝඅ එකේ පෙන්නනවා වගේ ගොන් ආතල් තව තව දෙන්න ගියෝත් වෙන්නේ අපි යුද්ධ කරලා ගත්තයි කියන නිදහස දෙමළ මිනිස්සුන්ගේ මානව හිමිකම් කඩ කිරීම් මතින් සිද්ධ වෙච්ච එකක් බව ලොකේට ඔප්පු වෙන එක . ජාතියක් වශයෙන් ඇද ගෙන නානවා කියන්නේ මෙන්න මෙව්වට තමා .:yes::yes::yes::yes::yes::yes:
    උබ මේ තෙරුම් ගත්ත යතාර්තය, මේ රටේ නායකයො තෙරුම් ගත්තා නම්, මේ චැනල් ෆො එකේ ගැටලුව මෙච්චර දුර යන්නේ නැ.. ප්‍රබාකරන් ත්‍රස්ත්වාදියා උනාට, දෙමල මිනිහට දැන් ආන්දුව හොදට සලකනවා කියලා පෙන්නන්න තිබුන හොදම අවස්තාව අද නැති කලා..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ නැ මචන්.. සල්ලි හම්බ උනා නොවුනා, මම දෙමල මිනිහා වෙනුවෙන් ඉන්නවා, හැබැයි ප්‍රජාත්‍රන්තවාදීව.. අපි ඔය චැනල් ෆො එකේ උන්ට කිව්වේ ඇත්ත කියලා, උන් අද ඇස් දෙකෙන්ම දැක්කා.. මිනිහෙකුට නිදහසේ වාර්තාකරන්න බැරි තැනට රට තියෙන්නේ, කියලා අද රැ චැනල් ෆො නිවුස් එකේ යනවා.. මචන්, දුකයි.. මේ පාර චොගම් එකෙන් වෙන්නේ, කන්න දීලා බොන්න දීලා ටින්කිරි ගාගන්න වැඩක්..
    ඔන්න දැන් තමා උඹ ට්‍රැක් එකට ආවෙ.......
    උඹලටත් රිදුනා, වැදනා, අපටත් රිදුනා වැදුනා.......
    අපි උඹලට සළකන්නේ පරාද වෙච්ච එවුන් රොත්තක් විදියට ද?
    ඒක එහෙම නම් මගේ බොක්කෙ යාළුවා බැච් එකේ මඩකලපුවෙ ඩොක්ටර් මෙහනාදන් වෙන්නෙ නෑ.....උඹට තේරුණා ද?
    ඕව අල්ලලා දාපල්ලා.......මොකද අපිත් ඕව පිටිපස්සෙ එළෙව්වොත් උඹලත් එක්ක කවදාවත් පයුරුපාසානම් වානා..........
    ඕව පැත්තක තියල ඇවිත් මේ රටට මොනව හරි කරල මේකෙ මැරිල යමු..........
     
    • Like
    Reactions: thushana

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    UNP එකේ එකෙක් මෙහෙම අතට අත දුන්නානම් අර කසළ වාහිනී දෙකෙන් දේශද්‍රෝහී ලෙබල් එක අලව අලවා පට්ට ගහයි .හැබැයි මහින්ද එව්වා කලෝත් එව්වා දේශප්‍රේමී වැඩ .අපේ උන්ගේ ඉතින් ඔන්න ඔය ගොබ්බ කම දන්න හින්දා මහින්ද හැමදාම වැජඹේනවා .අනික් දේ තමා උතුරේ යුද්ධය අපි දැක්කේ දකුණේ ටීවී චැනල්ස් වලින්නේ .ඒක නිසා අපිට ප්‍රභාකරන් ඇතුළු කොටින් ගැන තිබුණේ අප්සට් හැඟීමක් .හැබැයි මට හිතෙන විදියට යථාර්ථය මීට වඩා ටිකක් වෙනස් .එකේන් කියන්නේ නැහ ප්‍රභාකරන් බොම්බ පිපිරෙව්ව එව්වා හරි වැඩ කියලා .ඒත් උතුරේ සිද්ධ වෙච්ච යුද්ධය අපිට වැඩි හරියක් මවාපැම් මත සිද්ධ වෙච්ච එකක් .ඒකට හොඳම උදාහරණය තමා උතුරු පළාත්සභා ඡන්දය .මොකද අපේ දකුණේ සිංහල කියන සමහර මිනිස්සු මහින්දගේ සන්ධානේට තාමත් කතිරේ ගහන්නේ "දැන් යුද්ධෙ නැහැ නේ ,දැන් පාරෙ බැහැලා යන්න පුළුවන්නේ බයක් නැතිව " කියන දේ ගැන හිතලා . හරි විදියට බැළුවොහත් නියම විදියට පාරේ බැහැලා යන්න පුළුවන් උනේ කාටද ? උතුරේ මිනිස්සුන්ට .නියම යුද්ධය තිබ්බේ කොහෙද ? උතුරේ .එතකොට හරි විදියට සාමේ තිබ්බේ කොහෙද ? උතුරේ .එහෙනම් අපිට දැන් තියෙන ප්‍රශ්නය තමා ඇයි උතුරේ දෙමළ මිනිස්සු සන්ධානයට බලය නොදී කොටි කියලා ලේබල් දෙමළ ජාතික සන්ධානයට බලය දුන්නේ ? .ඔය හේතුව නිසා තමා යුද්ධය කියන කාරනාව අපි ටීවි චැනල් ව්ල දැක්ක දේට් වඩා එහා දෙයක් තියෙනවා කියලා මම මුලින් කිව්වෙ .අනික මේකත් මත්ක තියාගනිල්ලා .ප්‍රභාකරන් අපිට ත්‍රස්තවාදියෙක් උනාට ,දෙමළ උන්ට ඔහු වීරයෙක් .හරියට දකුණු ඇමරිකාවෙ උන්ට චේගුවේර වීරයෙක් වගේ .චීනේ උන්ට මා ඕ සේතුං වීරයෙක් වගේ .දකුණු අප්‍රිකාවට නෙල්සන් මැන්ඩෙලා වීරයෙක් වගෙ .මොකද ප්‍රභාකරන් මැරුණාහම අපේ නිව්ස් වල ගියෙ ත්‍රස්තවාදියා මැරුණා ,ලෝකේ දරුණුම ත්‍රස්තවාදීන්ව අපි නැසුවා කියලානේ .ඒත් ජාත්‍යන්තර අනික් මාධ්‍යවල නිව්ස් එක ගියේ "දෙම්ළ ඊලාම් විප්ලවීය නායකයා ශ්‍රිලාංකීය හමුදා අතින් ඝාතනය උනා " කියලා.ඔන්න ඕකයි ඇත්තම තත්වේ .ඉතිං මේ වීඩියෝඅ එකේ පෙන්නනවා වගේ ගොන් ආතල් තව තව දෙන්න ගියෝත් වෙන්නේ අපි යුද්ධ කරලා ගත්තයි කියන නිදහස දෙමළ මිනිස්සුන්ගේ මානව හිමිකම් කඩ කිරීම් මතින් සිද්ධ වෙච්ච එකක් බව ලොකේට ඔප්පු වෙන එක . ජාතියක් වශයෙන් ඇද ගෙන නානවා කියන්නේ මෙන්න මෙව්වට තමා .:yes::yes::yes::yes::yes::yes:

    අනේ යකෝ උඹ ප්‍රභාකරවන්ව චේ ගාවටයි , මා ඕ සේතුන් ගාවටයි දාලා ඒ මිනිස්සුන්ට අපාහාස කරන්න එපා. ප්‍රභාකරන් උන්ට වීරයෙක් වෙන්නේ ප්‍රභාකරන් දෙමළ මිනිස්සුන්ගේ ඔලු සුද්ද කරලා තිබ්බ නිසා විනා ඇත්ත දෙයක් එතන නෑ. ප්‍රභාකරන් කියන්නේ ත්‍රස්තවාදියෙක් , වීරයෙක් නෙමේ. උතුරේ යුද්ධෙදි අහිංසකයෝ මැරෙන්න අති , ඒත් කරන්න දෙයක් නෑ. ත්‍රස්තවාදය සමූල ඝාතනයක් තමයි උනේ , ඒකයි විය යුත්තේ එහෙම නැතුව ත්‍රස්තවාදයක් අවසන් කරන්න බෑ. උතුරේ දෙමළ මිනිස්සු ඡන්දය පාවිච්චි කලේ ජාති-වාදය මත පදනම්ව , ඒ මිනිස්සුගේ ඔලු සුද්ද වෙලා එන්න තව පරම්පරාවක් එහාට පහු වෙයි. එතකන් උතුරේ දිනනනේ දෙමළ ජාතිවාදය විතරයි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මුන්ටනම් ලොකු කුට්ටියක් විසි කරන්න වෙයි වගේ.. :cool:ඒත් ඔය චැනල් 4 ගුබ්බෑයමේ ඉන්නෙ මෙහෙ ඉඳලා පැනලා ගියපු නිල එල්ටීටීඊ ත්‍රස්තවාදියො. චැනල් ෆෝ එකේ කියන දේවල් වල් වලට ෆෝන් වෙන්නෙ දෙමලු විතරයි.. අනිත් උන් පඩේකට මායිම් කරන්නෙ නැහැ. මොකද උනුත් දන්නව මුන් කවුද කියල. අනික වීඩියෝ හදලා අපිට මොනව කරන්නද? මේ වෙලාවෙ ඇමෙරිකන් කාරයත් හෙල්ලිලා ඉන්නෙ. :lol::lol:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    උබ මේ තෙරුම් ගත්ත යතාර්තය, මේ රටේ නායකයො තෙරුම් ගත්තා නම්, මේ චැනල් ෆො එකේ ගැටලුව මෙච්චර දුර යන්නේ නැ.. ප්‍රබාකරන් ත්‍රස්ත්වාදියා උනාට, දෙමල මිනිහට දැන් ආන්දුව හොදට සලකනවා කියලා පෙන්නන්න තිබුන හොදම අවස්තාව අද නැති කලා..
    හිකස්......
    හෙට පෙරුමො ඔය සෙට් එක චොපර් වලින් නොගිනිච්චොත් යාල්පානම්....මට ඉජුක් කියපං...............
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ඉතින් එක පාරක්වත් තාම මුන්ට හොදින් සලකලා ඇත්ත පෙන්නුවද? නැනේ.. කරලා බලන්නකො ප්‍රතිපල ඇතිද නැද්ද කියලා බලන්න.. පිල්ලේයි ගැන කතා කරලා වැඩක් නැනේ.. යුඇන් ඩෙලිගේශන් කෙනෙකුට පරස්තාවක් කතා කරන තරම් නිහීන් උන් පාර්ලිමේන්තුවේ ඉන්නකොට.. ඔයාට හැබැටම කල්පනා වෙන්නේ නැද්ද ඇයි මුන් දෙමෙලුන්ට මෙහෙම සලකන්නේ කියලා.. ඇයි ඔයාලටත් බැරි දෙමල මිනිස්සු වගේ මුන් එක්ක කතා කරලා ප්‍රශ්න කියන්න.. ඔක්කොටම කලින් මහන්තත්ත කම බිම තියන්න..

    පල යන්ඩ පර දෙමළා :angry: තොපේ මහා එකා අර ප්‍රභාකරන් කියන නරුමයා අන්න ඌත් එක්ක කතා කරන්න තරම් නිහතමානි වෙච්ච ජාතියක් අපි. දෙමළා ලොකු නෑ... ගොට් ඉට්? :cool:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    දැන් අහගත්තනේ... ඒ මිනිස්සුන්ට සල්ලි නැතිකමටද කොච්චියේ ගියේ.. ඇත්ත තවේ බලාගන්න ඔනා නිසා, මිනිස්සුන්ට කතා කරන්න ඔනා නිසා තමා ඔහොම ගියේ, ඔය වෙලාවේ එක සින්හල එකෙක් හිටියේ නැද්ද උද්ගොශනය නොකර ඇත්ත පැහැදිලි කරලා, උතුරට එක්ක ගිහින් පෙන්නවන්න.. දැන් නම් ඉතින් සොරි තමා..

    හේ හේ ඕව නම ගොන් කතා මචන්, උබ හිතන්නේ උන්ගේ සර්ව සාදාරන මාද්‍ය ව්‍යාපාරයක් කරනවා කියලද , කව්රු ගිහින් ඇත්ත පෙන්නුවත් වැඩක් නෑ , උන ගිහිල්ලා ප්‍රෝග්‍රෑම් එක හදන්නේ අපිට විරුද්දව , උන්ට එකට සල්ලි හම්බෙනවා , නැත්නම් උන්ට කොහේ තියෙන පුකේ අමරුවද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන , උන මෙහෙට එන්න ඇත්තේ අපි ශ්‍රී ලංකාවටම ගිහිල්ල බැලුවා කියල කියන්න වෙන්න ඇති, එත මහින්දය මුන්ට එන්න දුන්නේ මොන පරමාරතෙන් ද කියන එක මට තේරෙන්නේ නැහැ , මම කියන්නේ අපි මුන්ට කොහොම සැලකුවත් අනිතිම ප්‍රතිපලය එකයි , මුන් අපිට කෙලින එක කෙලිනවා
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    උබ මේ තෙරුම් ගත්ත යතාර්තය, මේ රටේ නායකයො තෙරුම් ගත්තා නම්, මේ චැනල් ෆො එකේ ගැටලුව මෙච්චර දුර යන්නේ නැ.. ප්‍රබාකරන් ත්‍රස්ත්වාදියා උනාට, දෙමල මිනිහට දැන් ආන්දුව හොදට සලකනවා කියලා පෙන්නන්න තිබුන හොදම අවස්තාව අද නැති කලා..

    sathi deken sinhalayata amathaka wela na kiyala c4 therum ganna athine?:lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mona sorry karannada ban. sorry karana puluwannam sorry wela iwarai meeta godak kalin. unta karanna puluwan labbak ne ban. :dull:
    උන්ට කෙලින්ම කරන්න දෙයක් නැ. නමුත් අමතක කරන්න එපා, ප්‍රබාකරන් තොරගත්ත ආයුද වලට වඩා පැන බලවත්.. ප්‍රබාකරන් ඉන්න කාලේ, උන් බොම්බා පුපුරනකොට සින්හල මිනිස්සු වෙනුවෙන් හිටපු සුද්දො හිටියා, කොටින්ම දෙමල උනත් මමත් කවදාවත් කියලා නැ ඒවා හොදයි කියලා.. නමුත් දැන් වෙන්නේ ඊට වඩා බොහොම බරපතල ආකාරයේ යුද්දයක්.. ඒක කරන්නේ හමුදාව නෙමෙයි, ලන්කා ඒකාදිකාරි පාලනය.. අන්න ඒකේ විපාක, අපිට නම් විදින්න වෙන්නේ නැ, ඒත් ලන්කාව වෙලා තියන නය ප්‍රමානය හැටියට කනගාටුයි කියන්න, උබලට දැන් මේ රටේ අයිතියක් නැ.. උබලට කිව්වේ, ඔක්කොටම, සින්හල, දෙමල, මුස්ලිම්.. මේ ඔක්කොම විදේශ වලට නයයි. ඒක නිසා විදේශ මාද්ය කියන එක අපිට වැඩක් නැ කියලා අහක බලාගන්න කොන්දක් උබලට නැ.. අද කරපු දේ ප්‍රතිපල අද පේන්නේ නැ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හේ හේ ඕව නම ගොන් කතා මචන්, උබ හිතන්නේ උන්ගේ සර්ව සාදාරන මාද්‍ය ව්‍යාපාරයක් කරනවා කියලද , කව්රු ගිහින් ඇත්ත පෙන්නුවත් වැඩක් නෑ , උන ගිහිල්ලා ප්‍රෝග්‍රෑම් එක හදන්නේ අපිට විරුද්දව , උන්ට එකට සල්ලි හම්බෙනවා , නැත්නම් උන්ට කොහේ තියෙන පුකේ අමරුවද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන , උන මෙහෙට එන්න ඇත්තේ අපි ශ්‍රී ලංකාවටම ගිහිල්ල බැලුවා කියල කියන්න වෙන්න ඇති, එත මහින්දය මුන්ට එන්න දුන්නේ මොන පරමාරතෙන් ද කියන එක මට තේරෙන්නේ නැහැ , මම කියන්නේ අපි මුන්ට කොහොම සැලකුවත් අනිතිම ප්‍රතිපලය එකයි , මුන් අපිට කෙලින එක කෙලිනවා
    ගේමක් යනව මස්සිනා ගේමක් යනවා.....
    තේරුම් ගනින් කෝ................:dull:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අනේ යකෝ උඹ ප්‍රභාකරවන්ව චේ ගාවටයි , මා ඕ සේතුන් ගාවටයි දාලා ඒ මිනිස්සුන්ට අපාහාස කරන්න එපා. ප්‍රභාකරන් උන්ට වීරයෙක් වෙන්නේ ප්‍රභාකරන් දෙමළ මිනිස්සුන්ගේ ඔලු සුද්ද කරලා තිබ්බ නිසා විනා ඇත්ත දෙයක් එතන නෑ. ප්‍රභාකරන් කියන්නේ ත්‍රස්තවාදියෙක් , වීරයෙක් නෙමේ. උතුරේ යුද්ධෙදි අහිංසකයෝ මැරෙන්න අති , ඒත් කරන්න දෙයක් නෑ. ත්‍රස්තවාදය සමූල ඝාතනයක් තමයි උනේ , ඒකයි විය යුත්තේ එහෙම නැතුව ත්‍රස්තවාදයක් අවසන් කරන්න බෑ. උතුරේ දෙමළ මිනිස්සු ඡන්දය පාවිච්චි කලේ ජාති-වාදය මත පදනම්ව , ඒ මිනිස්සුගේ ඔලු සුද්ද වෙලා එන්න තව පරම්පරාවක් එහාට පහු වෙයි. එතකන් උතුරේ දිනනනේ දෙමළ ජාතිවාදය විතරයි

    ela uththare mcn.dan ethakota che+mao+mandela= prabakaran. hikzzzzzzza.:lol:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ගේමක් යනව මස්සිනා ගේමක් යනවා.....
    තේරුම් ගනින් කෝ................:dull:

    ඔව අනිවාර්යෙන් , එත් ගේම මොකද්ද කියල හිතාගන්න අමාරුයි දැනට මරා දීල තියෙන ගේමේ අනුව එකයි කිව්වේ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පල යන්ඩ පර දෙමළා :angry: තොපේ මහා එකා අර ප්‍රභාකරන් කියන නරුමයා අන්න ඌත් එක්ක කතා කරන්න තරම් නිහතමානි වෙච්ච ජාතියක් අපි. දෙමළා ලොකු නෑ... ගොට් ඉට්? :cool:
    සින්හලකම.. තෙරුම් ගත්තා.. සමාවෙන්න මොරාල් එක කැඩුවා නම්.. ගොට් ඉට්.. ලවුඩ් ඇන්ඩ් ක්ලියර් සැර්.. :)