චැනල් 4 ඇනගනී

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
හිකස්......
හෙට පෙරුමො ඔය සෙට් එක චොපර් වලින් නොගිනිච්චොත් යාල්පානම්....මට ඉජුක් කියපං...............
වෙන්න පුලුවන් මචන්, මම ඒකයි කිව්වේ, අර ඩඩ්ලි සේනානයකට නිල්ල පිරුනු කුබුරු හෙලිකොප්ටරයෙන් පෙන්නුවා වගේ, උඩින් ගිහින් පෙන්නයි.. හැබැයි අද අනුරාදපුරේ පැනගත්තා නම් චැනල් ෆො උන් හිටියේ ලයිව් කවර් එකක් දෙන්න, ඒකට චැනල් ෆො එකේ ස්ලොට් එකකුත් වෙන් කරලා තිබුනේ, ඔක ලීක් කලේ, මෙහෙ ඉන්න එකෙක් තමා, ඒකයි ක්ශනිකව අනුරාදපුරෙන් ගමන නැවැත්තුවේ..
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    UNP එකේ එකෙක් මෙහෙම අතට අත දුන්නානම් අර කසළ වාහිනී දෙකෙන් දේශද්‍රෝහී ලෙබල් එක අලව අලවා පට්ට ගහයි .හැබැයි මහින්ද එව්වා කලෝත් එව්වා දේශප්‍රේමී වැඩ .අපේ උන්ගේ ඉතින් ඔන්න ඔය ගොබ්බ කම දන්න හින්දා මහින්ද හැමදාම වැජඹේනවා .අනික් දේ තමා උතුරේ යුද්ධය අපි දැක්කේ දකුණේ ටීවී චැනල්ස් වලින්නේ .ඒක නිසා අපිට ප්‍රභාකරන් ඇතුළු කොටින් ගැන තිබුණේ අප්සට් හැඟීමක් .හැබැයි මට හිතෙන විදියට යථාර්ථය මීට වඩා ටිකක් වෙනස් .එකේන් කියන්නේ නැහ ප්‍රභාකරන් බොම්බ පිපිරෙව්ව එව්වා හරි වැඩ කියලා .ඒත් උතුරේ සිද්ධ වෙච්ච යුද්ධය අපිට වැඩි හරියක් මවාපැම් මත සිද්ධ වෙච්ච එකක් .ඒකට හොඳම උදාහරණය තමා උතුරු පළාත්සභා ඡන්දය .මොකද අපේ දකුණේ සිංහල කියන සමහර මිනිස්සු මහින්දගේ සන්ධානේට තාමත් කතිරේ ගහන්නේ "දැන් යුද්ධෙ නැහැ නේ ,දැන් පාරෙ බැහැලා යන්න පුළුවන්නේ බයක් නැතිව " කියන දේ ගැන හිතලා . හරි විදියට බැළුවොහත් නියම විදියට පාරේ බැහැලා යන්න පුළුවන් උනේ කාටද ? උතුරේ මිනිස්සුන්ට .නියම යුද්ධය තිබ්බේ කොහෙද ? උතුරේ .එතකොට හරි විදියට සාමේ තිබ්බේ කොහෙද ? උතුරේ .එහෙනම් අපිට දැන් තියෙන ප්‍රශ්නය තමා ඇයි උතුරේ දෙමළ මිනිස්සු සන්ධානයට බලය නොදී කොටි කියලා ලේබල් දෙමළ ජාතික සන්ධානයට බලය දුන්නේ ? .ඔය හේතුව නිසා තමා යුද්ධය කියන කාරනාව අපි ටීවි චැනල් ව්ල දැක්ක දේට් වඩා එහා දෙයක් තියෙනවා කියලා මම මුලින් කිව්වෙ .අනික මේකත් මත්ක තියාගනිල්ලා .ප්‍රභාකරන් අපිට ත්‍රස්තවාදියෙක් උනාට ,දෙමළ උන්ට ඔහු වීරයෙක් .හරියට දකුණු ඇමරිකාවෙ උන්ට චේගුවේර වීරයෙක් වගේ .චීනේ උන්ට මා ඕ සේතුං වීරයෙක් වගේ .දකුණු අප්‍රිකාවට නෙල්සන් මැන්ඩෙලා වීරයෙක් වගෙ .මොකද ප්‍රභාකරන් මැරුණාහම අපේ නිව්ස් වල ගියෙ ත්‍රස්තවාදියා මැරුණා ,ලෝකේ දරුණුම ත්‍රස්තවාදීන්ව අපි නැසුවා කියලානේ .ඒත් ජාත්‍යන්තර අනික් මාධ්‍යවල නිව්ස් එක ගියේ "දෙම්ළ ඊලාම් විප්ලවීය නායකයා ශ්‍රිලාංකීය හමුදා අතින් ඝාතනය උනා " කියලා.ඔන්න ඕකයි ඇත්තම තත්වේ .ඉතිං මේ වීඩියෝඅ එකේ පෙන්නනවා වගේ ගොන් ආතල් තව තව දෙන්න ගියෝත් වෙන්නේ අපි යුද්ධ කරලා ගත්තයි කියන නිදහස දෙමළ මිනිස්සුන්ගේ මානව හිමිකම් කඩ කිරීම් මතින් සිද්ධ වෙච්ච එකක් බව ලොකේට ඔප්පු වෙන එක . ජාතියක් වශයෙන් ඇද ගෙන නානවා කියන්නේ මෙන්න මෙව්වට තමා .:yes::yes::yes::yes::yes::yes:
    බෘස් උඹ ප්‍රභාකරන් චේට, මාවොසෙඩොං ට සහ මැන්ඩෙලාට සමාන කරන්න හදන්න එපා. ප්‍රභාකරන් තමන් ගේ ජාතිය වනසපු එකෙක්. ඔය උඹ කියන කවුරුවත් තමන් ගේ ජාතිය වැනසුවෙ නෑ. දෙමළ ජාතියට ප්‍රදීපස්ථම්භ වෙච්ච ඩොක්ටර් තිරුචෙල්වම්, ඩොක්ටර් රාජනී තිරාණගම, කදිර්ගාමර් සර් වගේ අයව මැරුවේ එල්ටීටීඊ එකෙන්............
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔව අනිවාර්යෙන් , එත් ගේම මොකද්ද කියල හිතාගන්න අමාරුයි දැනට මරා දීල තියෙන ගේමේ අනුව එකයි කිව්වේ

    aniwa :nerd:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    හොද වැඩේ !! උට කියල දෙන්න ඕනි ලංකාවේ අපි හැම තිස්සෙම බල්ලෝ වගේ ඉදියි කියල හිතපු එක වැරදියි කියල. ඒ වගේම අපි නිවට ජාතියක් නෙවේ කියල
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    අනේ යකෝ උඹ ප්‍රභාකරවන්ව චේ ගාවටයි , මා ඕ සේතුන් ගාවටයි දාලා ඒ මිනිස්සුන්ට අපාහාස කරන්න එපා. ප්‍රභාකරන් උන්ට වීරයෙක් වෙන්නේ ප්‍රභාකරන් දෙමළ මිනිස්සුන්ගේ ඔලු සුද්ද කරලා තිබ්බ නිසා විනා ඇත්ත දෙයක් එතන නෑ. ප්‍රභාකරන් කියන්නේ ත්‍රස්තවාදියෙක් , වීරයෙක් නෙමේ. උතුරේ යුද්ධෙදි අහිංසකයෝ මැරෙන්න අති , ඒත් කරන්න දෙයක් නෑ. ත්‍රස්තවාදය සමූල ඝාතනයක් තමයි උනේ , ඒකයි විය යුත්තේ එහෙම නැතුව ත්‍රස්තවාදයක් අවසන් කරන්න බෑ. උතුරේ දෙමළ මිනිස්සු ඡන්දය පාවිච්චි කලේ ජාති-වාදය මත පදනම්ව , ඒ මිනිස්සුගේ ඔලු සුද්ද වෙලා එන්න තව පරම්පරාවක් එහාට පහු වෙයි. එතකන් උතුරේ දිනනනේ දෙමළ ජාතිවාදය විතරයි
    මේකයි මචං උඹ මේ අදහස් වැරදියට තේරුම් අරන් .මම කිව්වේ නැහැ ප්‍රභාකරන් චේ වගේ , මා ඕ සේතුං වගේ කියලා .මම කිව්වේ ලොකේ වෙසෙන දෙමළ ඩයස් පෝරාවටයි ලංකාවේ උතුරේ අතිබහුතර දෙමළ ජනතාවටයි ප්‍රභාකරන් කියන් කෙනා ඉහත කී අය ඒ අයගේ අදාළ ජාතින්න් හට වීරයෙක් වූයේ කෙසේද ? අන්න ඒ ආකාරයෙන්ම ඔහු වීරයෙක් සේ සළක්නවා කියලා .මට ඔය කිව්ව එකෙක්ගෙන්වත් වැඩක් නැහැ .මොකද අපේ රටට කරපු කිසිම දෙයක් නැහැනේ ඔය එකෙක්වත් .ඔය සමහරු උඩ තිය හිටියට .උබ කිව්වා නේ දෙමළ මිනිස්සුන්ගේ ඔලු සුද්ද වෙච්ච හින්දා දෙමළ ජාතික සන්ධානයට ඡන්දේ දුන්නා කියලා .හරි ඒක අපි පැත්තකින් තියමු .එතකොට කවුරු හරි කිව්වොහ් දකුණේ සමහර සිංහලයෝ සන්ධානෙ අපතයන්ට ඡන්දේ දෙන්නේ සංවරධනය කියන මුළාවෙන් හා යුද්ධය විකුණා කැමෙන් මොළේ සුද්ධ වෙලා හින්දා කියලා උඹ මොකේ ඒ ගැන කියන්නේ ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බෘස් උඹ ප්‍රභාකරන් චේට, මාවොසෙඩොං ට සහ මැන්ඩෙලාට සමාන කරන්න හදන්න එපා. ප්‍රභාකරන් තමන් ගේ ජාතිය වනසපු එකෙක්. ඔය උඹ කියන කවුරුවත් තමන් ගේ ජාතිය වැනසුවෙ නෑ. දෙමළ ජාතියට ප්‍රදීපස්ථම්භ වෙච්ච ඩොක්ටර් තිරුචෙල්වම්, ඩොක්ටර් රාජනී තිරාණගම, කදිර්ගාමර් සර් වගේ අයව මැරුවේ එල්ටීටීඊ එකෙන්............
    එල්ටීටි එක කියන්නේ, ත්‍රස්ත සන්විදානයක්. ඒක ලන්කාවේ තහනම් කරන්නත් කලින් අනිත් රටවල තහනම් කලේ, හැබැයි, දැන් එල්ටිටි එක කියලා එකක් නැ, ප්‍රජාත්‍රන්තවාදෙන් ආපු නායකයො ප්‍රබාකරන්ට වඩා බලවත්..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    බෘස් උඹ ප්‍රභාකරන් චේට, මාවොසෙඩොං ට සහ මැන්ඩෙලාට සමාන කරන්න හදන්න එපා. ප්‍රභාකරන් තමන් ගේ ජාතිය වනසපු එකෙක්. ඔය උඹ කියන කවුරුවත් තමන් ගේ ජාතිය වැනසුවෙ නෑ. දෙමළ ජාතියට ප්‍රදීපස්ථම්භ වෙච්ච ඩොක්ටර් තිරුචෙල්වම්, ඩොක්ටර් රාජනී තිරාණගම, කදිර්ගාමර් සර් වගේ අයව මැරුවේ එල්ටීටීඊ එකෙන්............

    aniwaaaa. [බෘස් sira katha karaya]
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    සින්හලකම.. තෙරුම් ගත්තා.. සමාවෙන්න මොරාල් එක කැඩුවා නම්.. ගොට් ඉට්.. ලවුඩ් ඇන්ඩ් ක්ලියර් සැර්.. :)

    දෙමළ දෙමළ කියලා පාරම් බාන්න එපා මහත්තයෝ. මම ඔය දෙමළ මහත්තයව කාලෙක ඉඳලා නෝට් කළා. ජාතිය දෙමළ නම් ඒ විදියට හිටපන්. සිංහල උන්ගේ අහවල් එක හොයන්න එන්නේ නැතුව... :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොද වැඩේ !! උට කියල දෙන්න ඕනි ලංකාවේ අපි හැම තිස්සෙම බල්ලෝ වගේ ඉදියි කියල හිතපු එක වැරදියි කියල. ඒ වගේම අපි නිවට ජාතියක් නෙවේ කියල
    :yes::yes::yes:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    බෘස් උඹ ප්‍රභාකරන් චේට, මාවොසෙඩොං ට සහ මැන්ඩෙලාට සමාන කරන්න හදන්න එපා. ප්‍රභාකරන් තමන් ගේ ජාතිය වනසපු එකෙක්. ඔය උඹ කියන කවුරුවත් තමන් ගේ ජාතිය වැනසුවෙ නෑ. දෙමළ ජාතියට ප්‍රදීපස්ථම්භ වෙච්ච ඩොක්ටර් තිරුචෙල්වම්, ඩොක්ටර් රාජනී තිරාණගම, කදිර්ගාමර් සර් වගේ අයව මැරුවේ එල්ටීටීඊ එකෙන්............

    ප්‍රබකරන්ගේ top priority එක තිබ්බේ උන්ගේ ඊලමට එරෙහි වෙච්ච් දෙමල මිනිස්සු මරණ එක, උට සිංහල උන එක්කට වඩා තරහා තිබ්බේ උට ද්‍රෝහී වෙච්ච් දෙමල මිනිස්සු ගැන , ඌ තමන්ගේ ජාතියට වඩා ඊළමට ආදරය කළා ,
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හොද වැඩේ !! උට කියල දෙන්න ඕනි ලංකාවේ අපි හැම තිස්සෙම බල්ලෝ වගේ ඉදියි කියල හිතපු එක වැරදියි කියල. ඒ වගේම අපි නිවට ජාතියක් නෙවේ කියල
    තමන්ගේ ජාතිය ගැන හැගීමෙන් කතා කරන එක ඔයාගේ යුතුකම.. ඒ වගේම මතක තියාගන්න දෙමල මිනිස්සුත් හැමදාම පක්කලි වැඩ කර කර ඉන්න ලැස්තිත් නැ.. සින්හලයන්ට ඔලුව නමන්නෙත් නැ.. දෙවෙනි ජාතිය වෙන්නෙත් නැ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    UNP එකේ එකෙක් මෙහෙම අතට අත දුන්නානම් අර කසළ වාහිනී දෙකෙන් දේශද්‍රෝහී ලෙබල් එක අලව අලවා පට්ට ගහයි .හැබැයි මහින්ද එව්වා කලෝත් එව්වා දේශප්‍රේමී වැඩ .අපේ උන්ගේ ඉතින් ඔන්න ඔය ගොබ්බ කම දන්න හින්දා මහින්ද හැමදාම වැජඹේනවා .අනික් දේ තමා උතුරේ යුද්ධය අපි දැක්කේ දකුණේ ටීවී චැනල්ස් වලින්නේ .ඒක නිසා අපිට ප්‍රභාකරන් ඇතුළු කොටින් ගැන තිබුණේ අප්සට් හැඟීමක් .හැබැයි මට හිතෙන විදියට යථාර්ථය මීට වඩා ටිකක් වෙනස් .එකේන් කියන්නේ නැහ ප්‍රභාකරන් බොම්බ පිපිරෙව්ව එව්වා හරි වැඩ කියලා .ඒත් උතුරේ සිද්ධ වෙච්ච යුද්ධය අපිට වැඩි හරියක් මවාපැම් මත සිද්ධ වෙච්ච එකක් .ඒකට හොඳම උදාහරණය තමා උතුරු පළාත්සභා ඡන්දය .මොකද අපේ දකුණේ සිංහල කියන සමහර මිනිස්සු මහින්දගේ සන්ධානේට තාමත් කතිරේ ගහන්නේ "දැන් යුද්ධෙ නැහැ නේ ,දැන් පාරෙ බැහැලා යන්න පුළුවන්නේ බයක් නැතිව " කියන දේ ගැන හිතලා . හරි විදියට බැළුවොහත් නියම විදියට පාරේ බැහැලා යන්න පුළුවන් උනේ කාටද ? උතුරේ මිනිස්සුන්ට .නියම යුද්ධය තිබ්බේ කොහෙද ? උතුරේ .එතකොට හරි විදියට සාමේ තිබ්බේ කොහෙද ? උතුරේ .එහෙනම් අපිට දැන් තියෙන ප්‍රශ්නය තමා ඇයි උතුරේ දෙමළ මිනිස්සු සන්ධානයට බලය නොදී කොටි කියලා ලේබල් දෙමළ ජාතික සන්ධානයට බලය දුන්නේ ? .ඔය හේතුව නිසා තමා යුද්ධය කියන කාරනාව අපි ටීවි චැනල් ව්ල දැක්ක දේට් වඩා එහා දෙයක් තියෙනවා කියලා මම මුලින් කිව්වෙ .අනික මේකත් මත්ක තියාගනිල්ලා .ප්‍රභාකරන් අපිට ත්‍රස්තවාදියෙක් උනාට ,දෙමළ උන්ට ඔහු වීරයෙක් .හරියට දකුණු ඇමරිකාවෙ උන්ට චේගුවේර වීරයෙක් වගේ .චීනේ උන්ට මා ඕ සේතුං වීරයෙක් වගේ .දකුණු අප්‍රිකාවට නෙල්සන් මැන්ඩෙලා වීරයෙක් වගෙ .මොකද ප්‍රභාකරන් මැරුණාහම අපේ නිව්ස් වල ගියෙ ත්‍රස්තවාදියා මැරුණා ,ලෝකේ දරුණුම ත්‍රස්තවාදීන්ව අපි නැසුවා කියලානේ .ඒත් ජාත්‍යන්තර අනික් මාධ්‍යවල නිව්ස් එක ගියේ "දෙම්ළ ඊලාම් විප්ලවීය නායකයා ශ්‍රිලාංකීය හමුදා අතින් ඝාතනය උනා " කියලා.ඔන්න ඕකයි ඇත්තම තත්වේ .ඉතිං මේ වීඩියෝඅ එකේ පෙන්නනවා වගේ ගොන් ආතල් තව තව දෙන්න ගියෝත් වෙන්නේ අපි යුද්ධ කරලා ගත්තයි කියන නිදහස දෙමළ මිනිස්සුන්ගේ මානව හිමිකම් කඩ කිරීම් මතින් සිද්ධ වෙච්ච එකක් බව ලොකේට ඔප්පු වෙන එක . ජාතියක් වශයෙන් ඇද ගෙන නානවා කියන්නේ මෙන්න මෙව්වට තමා .:yes::yes::yes::yes::yes::yes:

    ඔව් මෙතන පෙරුමාල් මොනව කිව්වත් ඌත් ප්‍රභාකරන් අදහන එකෙක්.. ඒකට වෙන සාක්කි ඕන නැහැ. ඌ දෙමලෙක් වෙච්ච එකම ඒකට ඇති. :cool:

    ඒක නිසා මහින්ද මොනදේ කලත් හරි දෙයක් කලත් වැරදි දෙයක් කලත් ඌ වෙනුවෙන් පෙනී ඉන්න ඕන. මොනවවුනත් ඌ සින්හලයෙක්. දෙමලට පු* දුන්නා කියලා සින්හලුන්ට වගතුවක් වෙන්නෙ නැහැ.
    :dull:
     
    Machan925

    Member
    Nov 8, 2013
    156
    9
    0
    කැරි ලෝකෙක!
    මිනී මැරුවා වගේ නෙවෙයි , ඔව්ව හන්ගන්න ඊට වඩා කට්ටක් කන්න වෙනවා. යන්තං අනුරපුරෙන් නවත්ත ගත්තා නේ. :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකයි මචං උඹ මේ අදහස් වැරදියට තේරුම් අරන් .මම කිව්වේ නැහැ ප්‍රභාකරන් චේ වගේ , මා ඕ සේතුං වගේ කියලා .මම කිව්වේ ලොකේ වෙසෙන දෙමළ ඩයස් පෝරාවටයි ලංකාවේ උතුරේ අතිබහුතර දෙමළ ජනතාවටයි ප්‍රභාකරන් කියන් කෙනා ඉහත කී අය ඒ අයගේ අදාළ ජාතින්න් හට වීරයෙක් වූයේ කෙසේද ? අන්න ඒ ආකාරයෙන්ම ඔහු වීරයෙක් සේ සළක්නවා කියලා .මට ඔය කිව්ව එකෙක්ගෙන්වත් වැඩක් නැහැ .මොකද අපේ රටට කරපු කිසිම දෙයක් නැහැනේ ඔය එකෙක්වත් .ඔය සමහරු උඩ තිය හිටියට .උබ කිව්වා නේ දෙමළ මිනිස්සුන්ගේ ඔලු සුද්ද වෙච්ච හින්දා දෙමළ ජාතික සන්ධානයට ඡන්දේ දුන්නා කියලා .හරි ඒක අපි පැත්තකින් තියමු .එතකොට කවුරු හරි කිව්වොහ් දකුණේ සමහර සිංහලයෝ සන්ධානෙ අපතයන්ට ඡන්දේ දෙන්නේ සංවරධනය කියන මුළාවෙන් හා යුද්ධය විකුණා කැමෙන් මොළේ සුද්ධ වෙලා හින්දා කියලා උඹ මොකේ ඒ ගැන කියන්නේ ?
    සොරි බෘස්, උඹේ තුවාල වල ආයෙත් මට ලුණු තවරන්න වෙනවා..........
    මගේ බොක්කෙ යාළුවො මඩකලපුවෙ, යාපනේ දෙමළ සහෝදර-සහෝදරියො.....උන් මයි කියන්නේ ප්‍රභාකරන්ට උගත් මිනිස්සු පේන්න බෑ කියලා......
    දෙමළ මිනිස්සු තාම දෙමළ අයට ඡන්දය දෙන්නේ ඔවුන් තාමත් ජාතිකත්වය කියන එක ගැන සළකන නිසා......ඒකෙ වරදක් මම දකින්නේ නෑ.......
    90% ද්‍රවිඩ සංධානෙට ඡන්දෙ දුන්නේ වෙනම රටක් ඔන කියල නෙවෙයි. එහෙම කියන්නේ මේක දිහා බලං ඉන්න අපතයො. ඒ මිනිස්සු දෙමළ අයට ඡන්දෙ දෙන්නේ ඒ අය දෙමළ වීම නිසා.......
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    හොද වැඩේ !! උට කියල දෙන්න ඕනි ලංකාවේ අපි හැම තිස්සෙම බල්ලෝ වගේ ඉදියි කියල හිතපු එක වැරදියි කියල. ඒ වගේම අපි නිවට ජාතියක් නෙවේ කියල

    කට්ටිය එන වෙලාව දැනගත්තේ කොහෝමද ? අපේ උන්දල රවට්ටන තියරි වලින් උන් රවට්ටන්න බෑ ඔය සාමන්‍ය මිනිස්සු නෙමෙයි මහින්දයා ‍දාපු බත් ගොට්ටෝ :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දෙමළ දෙමළ කියලා පාරම් බාන්න එපා මහත්තයෝ. මම ඔය දෙමළ මහත්තයව කාලෙක ඉඳලා නෝට් කළා. ජාතිය දෙමළ නම් ඒ විදියට හිටපන්. සිංහල උන්ගේ අහවල් එක හොයන්න එන්නේ නැතුව... :)
    ජාතිය දෙමල, මට මගේ ජාතිය ගැන කැක්කුමක් නැත්තම් වෙන කාටද තියෙන්නේ.. ඔයා අයිටීන්, එක බලන එක පොඩ්ඩකට නවත්තලා අනික් එව්වත් බලන්න, ඔයා කැමති උනත් නැතත්, අපි ඉල්ලනේ දේශ්පාලන විසදුමක්.. ඒක යුද්දෙන් දිනන්න හදපු දේ නෙමෙයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක මාර වැඩක්නෙ යකො සුද්දට උද්ගොසනය කරපු එකත් වැරඩියි කියන පරයො ඉන්නවනෙ, මුන්ට මට නම් කියන්ඩ සිංහල නැ