වෙන්න පුලුවන් මචන්, මම ඒකයි කිව්වේ, අර ඩඩ්ලි සේනානයකට නිල්ල පිරුනු කුබුරු හෙලිකොප්ටරයෙන් පෙන්නුවා වගේ, උඩින් ගිහින් පෙන්නයි.. හැබැයි අද අනුරාදපුරේ පැනගත්තා නම් චැනල් ෆො උන් හිටියේ ලයිව් කවර් එකක් දෙන්න, ඒකට චැනල් ෆො එකේ ස්ලොට් එකකුත් වෙන් කරලා තිබුනේ, ඔක ලීක් කලේ, මෙහෙ ඉන්න එකෙක් තමා, ඒකයි ක්ශනිකව අනුරාදපුරෙන් ගමන නැවැත්තුවේ..හිකස්......
හෙට පෙරුමො ඔය සෙට් එක චොපර් වලින් නොගිනිච්චොත් යාල්පානම්....මට ඉජුක් කියපං...............
බෘස් උඹ ප්රභාකරන් චේට, මාවොසෙඩොං ට සහ මැන්ඩෙලාට සමාන කරන්න හදන්න එපා. ප්රභාකරන් තමන් ගේ ජාතිය වනසපු එකෙක්. ඔය උඹ කියන කවුරුවත් තමන් ගේ ජාතිය වැනසුවෙ නෑ. දෙමළ ජාතියට ප්‍රදීපස්ථම්භ වෙච්ච ඩොක්ටර් තිරුචෙල්වම්, ඩොක්ටර් රාජනී තිරාණගම, කදිර්ගාමර් සර් වගේ අයව මැරුවේ එල්ටීටීඊ එකෙන්............UNP එකේ එකෙක් මෙහෙම අතට අත දුන්නානම් අර කසළ වාහිනී දෙකෙන් දේශද්‍රෝහී ලෙබල් එක අලව අලවා පට්ට ගහයි .හැබැයි මහින්ද එව්වා කලෝත් එව්වා දේශප්‍රේමී වැඩ .අපේ උන්ගේ ඉතින් ඔන්න ඔය ගොබ්බ කම දන්න හින්දා මහින්ද හැමදාම වැජඹේනවා .අනික් දේ තමා උතුරේ යුද්ධය අපි දැක්කේ දකුණේ ටීවී චැනල්ස් වලින්නේ .ඒක නිසා අපිට ප්රභාකරන් ඇතුළු කොටින් ගැන තිබුණේ අප්සට් හැඟීමක් .හැබැයි මට හිතෙන විදියට යථාර්ථය මීට වඩා ටිකක් වෙනස් .එකේන් කියන්නේ නැහ ප්රභාකරන් බොම්බ පිපිරෙව්ව එව්වා හරි වැඩ කියලා .ඒත් උතුරේ සිද්ධ වෙච්ච යුද්ධය අපිට වැඩි හරියක් මවාපැම් මත සිද්ධ වෙච්ච එකක් .ඒකට හොඳම උදාහරණය තමා උතුරු පළාත්සභා ඡන්දය .මොකද අපේ දකුණේ සිංහල කියන සමහර මිනිස්සු මහින්දගේ සන්ධානේට තාමත් කතිරේ ගහන්නේ "දැන් යුද්ධෙ නැහැ නේ ,දැන් පාරෙ බැහැලා යන්න පුළුවන්නේ බයක් නැතිව " කියන දේ ගැන හිතලා . හරි විදියට බැළුවොහත් නියම විදියට පාරේ බැහැලා යන්න පුළුවන් උනේ කාටද ? උතුරේ මිනිස්සුන්ට .නියම යුද්ධය තිබ්බේ කොහෙද ? උතුරේ .එතකොට හරි විදියට සාමේ තිබ්බේ කොහෙද ? උතුරේ .එහෙනම් අපිට දැන් තියෙන ප්රශ්නය තමා ඇයි උතුරේ දෙමළ මිනිස්සු සන්ධානයට බලය නොදී කොටි කියලා ලේබල් දෙමළ ජාතික සන්ධානයට බලය දුන්නේ ? .ඔය හේතුව නිසා තමා යුද්ධය කියන කාරනාව අපි ටීවි චැනල් ව්ල දැක්ක දේට් වඩා එහා දෙයක් තියෙනවා කියලා මම මුලින් කිව්වෙ .අනික මේකත් මත්ක තියාගනිල්ලා .ප්රභාකරන් අපිට ත්‍රස්තවාදියෙක් උනාට ,දෙමළ උන්ට ඔහු වීරයෙක් .හරියට දකුණු ඇමරිකාවෙ උන්ට චේගුවේර වීරයෙක් වගේ .චීනේ උන්ට මා ඕ සේතුං වීරයෙක් වගේ .දකුණු අප්‍රිකාවට නෙල්සන් මැන්ඩෙලා වීරයෙක් වගෙ .මොකද ප්රභාකරන් මැරුණාහම අපේ නිව්ස් වල ගියෙ ත්රස්තවාදියා මැරුණා ,ලෝකේ දරුණුම ත්‍රස්තවාදීන්ව අපි නැසුවා කියලානේ .ඒත් ජාත්‍යන්තර අනික් මාධ්‍යවල නිව්ස් එක ගියේ "දෙම්ළ ඊලාම් විප්ලවීය නායකයා ශ්‍රිලාංකීය හමුදා අතින් ඝාතනය උනා " කියලා.ඔන්න ඕකයි ඇත්තම තත්වේ .ඉතිං මේ වීඩියෝඅ එකේ පෙන්නනවා වගේ ගොන් ආතල් තව තව දෙන්න ගියෝත් වෙන්නේ අපි යුද්ධ කරලා ගත්තයි කියන නිදහස දෙමළ මිනිස්සුන්ගේ මානව හිමිකම් කඩ කිරීම් මතින් සිද්ධ වෙච්ච එකක් බව ලොකේට ඔප්පු වෙන එක . ජාතියක් වශයෙන් ඇද ගෙන නානවා කියන්නේ මෙන්න මෙව්වට තමා .
ඔව අනිවාර්යෙන් , එත් ගේම මොකද්ද කියල හිතාගන්න අමාරුයි දැනට මරා දීල තියෙන ගේමේ අනුව එකයි කිව්වේ

මේකයි මචං උඹ මේ අදහස් වැරදියට තේරුම් අරන් .මම කිව්වේ නැහැ ප්රභාකරන් චේ වගේ , මා ඕ සේතුං වගේ කියලා .මම කිව්වේ ලොකේ වෙසෙන දෙමළ ඩයස් පෝරාවටයි ලංකාවේ උතුරේ අතිබහුතර දෙමළ ජනතාවටයි ප්රභාකරන් කියන් කෙනා ඉහත කී අය ඒ අයගේ අදාළ ජාතින්න් හට වීරයෙක් වූයේ කෙසේද ? අන්න ඒ ආකාරයෙන්ම ඔහු වීරයෙක් සේ සළක්නවා කියලා .මට ඔය කිව්ව එකෙක්ගෙන්වත් වැඩක් නැහැ .මොකද අපේ රටට කරපු කිසිම දෙයක් නැහැනේ ඔය එකෙක්වත් .ඔය සමහරු උඩ තිය හිටියට .උබ කිව්වා නේ දෙමළ මිනිස්සුන්ගේ ඔලු සුද්ද වෙච්ච හින්දා දෙමළ ජාතික සන්ධානයට ඡන්දේ දුන්නා කියලා .හරි ඒක අපි පැත්තකින් තියමු .එතකොට කවුරු හරි කිව්වොහ් දකුණේ සමහර සිංහලයෝ සන්ධානෙ අපතයන්ට ඡන්දේ දෙන්නේ සංවරධනය කියන මුළාවෙන් හා යුද්ධය විකුණා කැමෙන් මොළේ සුද්ධ වෙලා හින්දා කියලා උඹ මොකේ ඒ ගැන කියන්නේ ?අනේ යකෝ උඹ ප්‍රභාකරවන්ව චේ ගාවටයි , මා ඕ සේතුන් ගාවටයි දාලා ඒ මිනිස්සුන්ට අපාහාස කරන්න එපා. ප්රභාකරන් උන්ට වීරයෙක් වෙන්නේ ප්රභාකරන් දෙමළ මිනිස්සුන්ගේ ඔලු සුද්ද කරලා තිබ්බ නිසා විනා ඇත්ත දෙයක් එතන නෑ. ප්රභාකරන් කියන්නේ ත්‍රස්තවාදියෙක් , වීරයෙක් නෙමේ. උතුරේ යුද්ධෙදි අහිංසකයෝ මැරෙන්න අති , ඒත් කරන්න දෙයක් නෑ. ත්‍රස්තවාදය සමූල ඝාතනයක් තමයි උනේ , ඒකයි විය යුත්තේ එහෙම නැතුව ත්රස්තවාදයක් අවසන් කරන්න බෑ. උතුරේ දෙමළ මිනිස්සු ඡන්දය පාවිච්චි කලේ ජාති-වාදය මත පදනම්ව , ඒ මිනිස්සුගේ ඔලු සුද්ද වෙලා එන්න තව පරම්පරාවක් එහාට පහු වෙයි. එතකන් උතුරේ දිනනනේ දෙමළ ජාතිවාදය විතරයි
එල්ටීටි එක කියන්නේ, ත්‍රස්ත සන්විදානයක්. ඒක ලන්කාවේ තහනම් කරන්නත් කලින් අනිත් රටවල තහනම් කලේ, හැබැයි, දැන් එල්ටිටි එක කියලා එකක් නැ, ප්‍රජාත්‍රන්තවාදෙන් ආපු නායකයො ප්‍රබාකරන්ට වඩා බලවත්..බෘස් උඹ ප්රභාකරන් චේට, මාවොසෙඩොං ට සහ මැන්ඩෙලාට සමාන කරන්න හදන්න එපා. ප්රභාකරන් තමන් ගේ ජාතිය වනසපු එකෙක්. ඔය උඹ කියන කවුරුවත් තමන් ගේ ජාතිය වැනසුවෙ නෑ. දෙමළ ජාතියට ප්‍රදීපස්ථම්භ වෙච්ච ඩොක්ටර් තිරුචෙල්වම්, ඩොක්ටර් රාජනී තිරාණගම, කදිර්ගාමර් සර් වගේ අයව මැරුවේ එල්ටීටීඊ එකෙන්............
බෘස් උඹ ප්රභාකරන් චේට, මාවොසෙඩොං ට සහ මැන්ඩෙලාට සමාන කරන්න හදන්න එපා. ප්රභාකරන් තමන් ගේ ජාතිය වනසපු එකෙක්. ඔය උඹ කියන කවුරුවත් තමන් ගේ ජාතිය වැනසුවෙ නෑ. දෙමළ ජාතියට ප්‍රදීපස්ථම්භ වෙච්ච ඩොක්ටර් තිරුචෙල්වම්, ඩොක්ටර් රාජනී තිරාණගම, කදිර්ගාමර් සර් වගේ අයව මැරුවේ එල්ටීටීඊ එකෙන්............
සින්හලකම.. තෙරුම් ගත්තා.. සමාවෙන්න මොරාල් එක කැඩුවා නම්.. ගොට් ඉට්.. ලවුඩ් ඇන්ඩ් ක්ලියර් සැර්..![]()

හොද වැඩේ !! උට කියල දෙන්න ඕනි ලංකාවේ අපි හැම තිස්සෙම බල්ලෝ වගේ ඉදියි කියල හිතපු එක වැරදියි කියල. ඒ වගේම අපි නිවට ජාතියක් නෙවේ කියල



බෘස් උඹ ප්රභාකරන් චේට, මාවොසෙඩොං ට සහ මැන්ඩෙලාට සමාන කරන්න හදන්න එපා. ප්රභාකරන් තමන් ගේ ජාතිය වනසපු එකෙක්. ඔය උඹ කියන කවුරුවත් තමන් ගේ ජාතිය වැනසුවෙ නෑ. දෙමළ ජාතියට ප්‍රදීපස්ථම්භ වෙච්ච ඩොක්ටර් තිරුචෙල්වම්, ඩොක්ටර් රාජනී තිරාණගම, කදිර්ගාමර් සර් වගේ අයව මැරුවේ එල්ටීටීඊ එකෙන්............
තමන්ගේ ජාතිය ගැන හැගීමෙන් කතා කරන එක ඔයාගේ යුතුකම.. ඒ වගේම මතක තියාගන්න දෙමල මිනිස්සුත් හැමදාම පක්කලි වැඩ කර කර ඉන්න ලැස්තිත් නැ.. සින්හලයන්ට ඔලුව නමන්නෙත් නැ.. දෙවෙනි ජාතිය වෙන්නෙත් නැ..හොද වැඩේ !! උට කියල දෙන්න ඕනි ලංකාවේ අපි හැම තිස්සෙම බල්ලෝ වගේ ඉදියි කියල හිතපු එක වැරදියි කියල. ඒ වගේම අපි නිවට ජාතියක් නෙවේ කියල
UNP එකේ එකෙක් මෙහෙම අතට අත දුන්නානම් අර කසළ වාහිනී දෙකෙන් දේශද්‍රෝහී ලෙබල් එක අලව අලවා පට්ට ගහයි .හැබැයි මහින්ද එව්වා කලෝත් එව්වා දේශප්‍රේමී වැඩ .අපේ උන්ගේ ඉතින් ඔන්න ඔය ගොබ්බ කම දන්න හින්දා මහින්ද හැමදාම වැජඹේනවා .අනික් දේ තමා උතුරේ යුද්ධය අපි දැක්කේ දකුණේ ටීවී චැනල්ස් වලින්නේ .ඒක නිසා අපිට ප්රභාකරන් ඇතුළු කොටින් ගැන තිබුණේ අප්සට් හැඟීමක් .හැබැයි මට හිතෙන විදියට යථාර්ථය මීට වඩා ටිකක් වෙනස් .එකේන් කියන්නේ නැහ ප්රභාකරන් බොම්බ පිපිරෙව්ව එව්වා හරි වැඩ කියලා .ඒත් උතුරේ සිද්ධ වෙච්ච යුද්ධය අපිට වැඩි හරියක් මවාපැම් මත සිද්ධ වෙච්ච එකක් .ඒකට හොඳම උදාහරණය තමා උතුරු පළාත්සභා ඡන්දය .මොකද අපේ දකුණේ සිංහල කියන සමහර මිනිස්සු මහින්දගේ සන්ධානේට තාමත් කතිරේ ගහන්නේ "දැන් යුද්ධෙ නැහැ නේ ,දැන් පාරෙ බැහැලා යන්න පුළුවන්නේ බයක් නැතිව " කියන දේ ගැන හිතලා . හරි විදියට බැළුවොහත් නියම විදියට පාරේ බැහැලා යන්න පුළුවන් උනේ කාටද ? උතුරේ මිනිස්සුන්ට .නියම යුද්ධය තිබ්බේ කොහෙද ? උතුරේ .එතකොට හරි විදියට සාමේ තිබ්බේ කොහෙද ? උතුරේ .එහෙනම් අපිට දැන් තියෙන ප්රශ්නය තමා ඇයි උතුරේ දෙමළ මිනිස්සු සන්ධානයට බලය නොදී කොටි කියලා ලේබල් දෙමළ ජාතික සන්ධානයට බලය දුන්නේ ? .ඔය හේතුව නිසා තමා යුද්ධය කියන කාරනාව අපි ටීවි චැනල් ව්ල දැක්ක දේට් වඩා එහා දෙයක් තියෙනවා කියලා මම මුලින් කිව්වෙ .අනික මේකත් මත්ක තියාගනිල්ලා .ප්රභාකරන් අපිට ත්‍රස්තවාදියෙක් උනාට ,දෙමළ උන්ට ඔහු වීරයෙක් .හරියට දකුණු ඇමරිකාවෙ උන්ට චේගුවේර වීරයෙක් වගේ .චීනේ උන්ට මා ඕ සේතුං වීරයෙක් වගේ .දකුණු අප්‍රිකාවට නෙල්සන් මැන්ඩෙලා වීරයෙක් වගෙ .මොකද ප්රභාකරන් මැරුණාහම අපේ නිව්ස් වල ගියෙ ත්රස්තවාදියා මැරුණා ,ලෝකේ දරුණුම ත්‍රස්තවාදීන්ව අපි නැසුවා කියලානේ .ඒත් ජාත්‍යන්තර අනික් මාධ්‍යවල නිව්ස් එක ගියේ "දෙම්ළ ඊලාම් විප්ලවීය නායකයා ශ්‍රිලාංකීය හමුදා අතින් ඝාතනය උනා " කියලා.ඔන්න ඕකයි ඇත්තම තත්වේ .ඉතිං මේ වීඩියෝඅ එකේ පෙන්නනවා වගේ ගොන් ආතල් තව තව දෙන්න ගියෝත් වෙන්නේ අපි යුද්ධ කරලා ගත්තයි කියන නිදහස දෙමළ මිනිස්සුන්ගේ මානව හිමිකම් කඩ කිරීම් මතින් සිද්ධ වෙච්ච එකක් බව ලොකේට ඔප්පු වෙන එක . ජාතියක් වශයෙන් ඇද ගෙන නානවා කියන්නේ මෙන්න මෙව්වට තමා .



සොරි බෘස්, උඹේ තුවාල වල ආයෙත් මට ලුණු තවරන්න වෙනවා..........මේකයි මචං උඹ මේ අදහස් වැරදියට තේරුම් අරන් .මම කිව්වේ නැහැ ප්රභාකරන් චේ වගේ , මා ඕ සේතුං වගේ කියලා .මම කිව්වේ ලොකේ වෙසෙන දෙමළ ඩයස් පෝරාවටයි ලංකාවේ උතුරේ අතිබහුතර දෙමළ ජනතාවටයි ප්රභාකරන් කියන් කෙනා ඉහත කී අය ඒ අයගේ අදාළ ජාතින්න් හට වීරයෙක් වූයේ කෙසේද ? අන්න ඒ ආකාරයෙන්ම ඔහු වීරයෙක් සේ සළක්නවා කියලා .මට ඔය කිව්ව එකෙක්ගෙන්වත් වැඩක් නැහැ .මොකද අපේ රටට කරපු කිසිම දෙයක් නැහැනේ ඔය එකෙක්වත් .ඔය සමහරු උඩ තිය හිටියට .උබ කිව්වා නේ දෙමළ මිනිස්සුන්ගේ ඔලු සුද්ද වෙච්ච හින්දා දෙමළ ජාතික සන්ධානයට ඡන්දේ දුන්නා කියලා .හරි ඒක අපි පැත්තකින් තියමු .එතකොට කවුරු හරි කිව්වොහ් දකුණේ සමහර සිංහලයෝ සන්ධානෙ අපතයන්ට ඡන්දේ දෙන්නේ සංවරධනය කියන මුළාවෙන් හා යුද්ධය විකුණා කැමෙන් මොළේ සුද්ධ වෙලා හින්දා කියලා උඹ මොකේ ඒ ගැන කියන්නේ ?
හොද වැඩේ !! උට කියල දෙන්න ඕනි ලංකාවේ අපි හැම තිස්සෙම බල්ලෝ වගේ ඉදියි කියල හිතපු එක වැරදියි කියල. ඒ වගේම අපි නිවට ජාතියක් නෙවේ කියල

ජාතිය දෙමල, මට මගේ ජාතිය ගැන කැක්කුමක් නැත්තම් වෙන කාටද තියෙන්නේ.. ඔයා අයිටීන්, එක බලන එක පොඩ්ඩකට නවත්තලා අනික් එව්වත් බලන්න, ඔයා කැමති උනත් නැතත්, අපි ඉල්ලනේ දේශ්පාලන විසදුමක්.. ඒක යුද්දෙන් දිනන්න හදපු දේ නෙමෙයි..දෙමළ දෙමළ කියලා පාරම් බාන්න එපා මහත්තයෝ. මම ඔය දෙමළ මහත්තයව කාලෙක ඉඳලා නෝට් කළා. ජාතිය දෙමළ නම් ඒ විදියට හිටපන්. සිංහල උන්ගේ අහවල් එක හොයන්න එන්නේ නැතුව...![]()