මේක මාර වැඩක්නෙ යකො සුද්දට උද්ගොසනය කරපු එකත් වැරඩියි කියන පරයො ඉන්නවනෙ, මුන්ට මට නම් කියන්ඩ සිංහල නැ
වෙලාවට උද්ගෝසනේ කොලේ
. දැන් ලෝකෙම දැනගන්නවා ලංකාවෙ ආමි එක කරපු වැඩ හන්ගන්න හෙන ගේමක් දෙනවා කියලා!!
මේක මාර වැඩක්නෙ යකො සුද්දට උද්ගොසනය කරපු එකත් වැරඩියි කියන පරයො ඉන්නවනෙ, මුන්ට මට නම් කියන්ඩ සිංහල නැ
. දැන් ලෝකෙම දැනගන්නවා ලංකාවෙ ආමි එක කරපු වැඩ හන්ගන්න හෙන ගේමක් දෙනවා කියලා!!
ඔය පේනවනේ දෙමල කමට සලකන සැලකිල්ල.. මේ ටික තමා අපි වෙනස් කරන්න හදන්නේ.. ඒකට උදව් ගන්න, කැනඩාව, එන්ගලන්තේ, ඉන්දියාව, ඉන්නවා.. ඔයාල නොදැනගත්තට, මේකට දැන් චීනෙත් ඉන්නවා කියලා ලගදිම තෙරෙවි..ඔව් මෙතන පෙරුමාල් මොනව කිව්වත් ඌත් ප්‍රභාකරන් අදහන එකෙක්.. ඒකට වෙන සාක්කි ඕන නැහැ. ඌ දෙමලෙක් වෙච්ච එකම ඒකට ඇති.
ඒක නිසා මහින්ද මොනදේ කලත් හරි දෙයක් කලත් වැරදි දෙයක් කලත් ඌ වෙනුවෙන් පෙනී ඉන්න ඕන. මොනවවුනත් ඌ සින්හලයෙක්. දෙමලට පු* දුන්නා කියලා සින්හලුන්ට වගතුවක් වෙන්නෙ නැහැ.![]()
හරි ඒක අපි පැත්තකින් තියමු .එතකොට කවුරු හරි කිව්වොහ් දකුණේ සමහර සිංහලයෝ සන්ධානෙ අපතයන්ට ඡන්දේ දෙන්නේ සංවරධනය කියන මුළාවෙන් හා යුද්ධය විකුණා කැමෙන් මොළේ සුද්ධ වෙලා හින්දා කියලා උඹ මොකේ ඒ ගැන කියන්නේ ?
පෙරුම උඹ කියන දේ වෙයි ඔවුන් හරියට වැඩ කලොත්.......එල්ටීටි එක කියන්නේ, ත්‍රස්ත සන්විදානයක්. ඒක ලන්කාවේ තහනම් කරන්නත් කලින් අනිත් රටවල තහනම් කලේ, හැබැයි, දැන් එල්ටිටි එක කියලා එකක් නැ, ප්‍රජාත්‍රන්තවාදෙන් ආපු නායකයො ප්‍රබාකරන්ට වඩා බලවත්..
ජාතිය දෙමල, මට මගේ ජාතිය ගැන කැක්කුමක් නැත්තම් වෙන කාටද තියෙන්නේ.. ඔයා අයිටීන්, එක බලන එක පොඩ්ඩකට නවත්තලා අනික් එව්වත් බලන්න, ඔයා කැමති උනත් නැතත්, අපි ඉල්ලනේ දේශ්පාලන විසදුමක්.. ඒක යුද්දෙන් දිනන්න හදපු දේ නෙමෙයි..
man kiwwe ilama wage ekak. jana pathita anduwata waga kiyana balayak uthurata hambuwenawatanam apith kemathi. nethuwa ilamak nam nemeතමන්ගේ ජාතිය ගැන හැගීමෙන් කතා කරන එක ඔයාගේ යුතුකම.. ඒ වගේම මතක තියාගන්න දෙමල මිනිස්සුත් හැමදාම පක්කලි වැඩ කර කර ඉන්න ලැස්තිත් නැ.. සින්හලයන්ට ඔලුව නමන්නෙත් නැ.. දෙවෙනි ජාතිය වෙන්නෙත් නැ..
ජාතිය දෙමල, මට මගේ ජාතිය ගැන කැක්කුමක් නැත්තම් වෙන කාටද තියෙන්නේ.. ඔයා අයිටීන්, එක බලන එක පොඩ්ඩකට නවත්තලා අනික් එව්වත් බලන්න, ඔයා කැමති උනත් නැතත්, අපි ඉල්ලනේ දේශ්පාලන විසදුමක්.. ඒක යුද්දෙන් දිනන්න හදපු දේ නෙමෙයි..
කැමරාවක් අරගෙන ඇත්ත වීඩියො කරන්න ගිය විදේශිකයන්ට මෙහෙම නම්, මහ ලොකු ලොකේ ලොකුම ප්‍රනඇපකාරයො බේරාගැනීමේ මෙහෙයුම කියලා අයිටීන් එකෙන් කියන බොරුව කොහොමද කියලා පේනවනේ..වෙලාවට උද්ගෝසනේ කොලේ. දැන් ලෝකෙම දැනගන්නවා මුං ලංකාවෙ ආමි එක කරපු වැඩ හන්ගන්න හෙන ගේමක් දෙනවා කියලා!!
![]()
මොක්ක්ද බන් තියෙන අමුතු දේශපාලන විසදුම කියපන් බලන්ඩ හම්බන්තොට ඉන්න අනුරාධපුරේ ඉන්න ගොවියට තියෙන ප්‍රස්නම නෙමේද යාපනේ මන්නාරමේ ඉන්න ගොවියට තියෙන්නෙ,රාජ්ය සේවකයට තියෙන්නෙ? ඔක ඇවිත් ඔනෙම තැනකට පොදු දෙයක්, දෙශපාලන විසදුමෙන් කොහොමද ප්‍රස්න විසදන්නෙ කියපන් බලන්ඩ.මොකක්ද ඉල්ලන දේශපාලන විසදුම?ජාතිය දෙමල, මට මගේ ජාතිය ගැන කැක්කුමක් නැත්තම් වෙන කාටද තියෙන්නේ.. ඔයා අයිටීන්, එක බලන එක පොඩ්ඩකට නවත්තලා අනික් එව්වත් බලන්න, ඔයා කැමති උනත් නැතත්, අපි ඉල්ලනේ දේශ්පාලන විසදුමක්.. ඒක යුද්දෙන් දිනන්න හදපු දේ නෙමෙයි..
සොරි බෘස්, උඹේ තුවාල වල ආයෙත් මට ලුණු තවරන්න වෙනවා..........
මගේ බොක්කෙ යාළුවො මඩකලපුවෙ, යාපනේ දෙමළ සහෝදර-සහෝදරියො.....උන් මයි කියන්නේ ප්‍රභාකරන්ට උගත් මිනිස්සු පේන්න බෑ කියලා......
දෙමළ මිනිස්සු තාම දෙමළ අයට ඡන්දය දෙන්නේ ඔවුන් තාමත් ජාතිකත්වය කියන එක ගැන සළකන නිසා......ඒකෙ වරදක් මම දකින්නේ නෑ.......
90% ද්‍රවිඩ සංධානෙට ඡන්දෙ දුන්නේ වෙනම රටක් ඔන කියල නෙවෙයි. එහෙම කියන්නේ මේක දිහා බලං ඉන්න අපතයො. ඒ මිනිස්සු දෙමළ අයට ඡන්දෙ දෙන්නේ ඒ අය දෙමළ වීම නිසා.......

ජාතිය දෙමල, මට මගේ ජාතිය ගැන කැක්කුමක් නැත්තම් වෙන කාටද තියෙන්නේ.. ඔයා අයිටීන්, එක බලන එක පොඩ්ඩකට නවත්තලා අනික් එව්වත් බලන්න, ඔයා කැමති උනත් නැතත්, අපි ඉල්ලනේ දේශ්පාලන විසදුමක්.. ඒක යුද්දෙන් දිනන්න හදපු දේ නෙමෙයි..
වෙලාවට උද්ගෝසනේ කොලේ. දැන් ලෝකෙම දැනගන්නවා ලංකාවෙ ආමි එක කරපු වැඩ හන්ගන්න හෙන ගේමක් දෙනවා කියලා!!
![]()
මේක මාර වැඩක්නෙ යකො සුද්දට උද්ගොසනය කරපු එකත් වැරඩියි කියන පරයො ඉන්නවනෙ, මුන්ට මට නම් කියන්ඩ සිංහල නැ

උද්ගෝෂනය ගැන ප්‍රශනයක් නෑ ඉරෝ.......මේක මාර වැඩක්නෙ යකො සුද්දට උද්ගොසනය කරපු එකත් වැරඩියි කියන පරයො ඉන්නවනෙ, මුන්ට මට නම් කියන්ඩ සිංහල නැ
කැමරාවක් අරගෙන ඇත්ත වීඩියො කරන්න ගිය විදේශිකයන්ට මෙහෙම නම්, මහ ලොකු ලොකේ ලොකුම ප්‍රනඇපකාරයො බේරාගැනීමේ මෙහෙයුම කියලා අයිටීන් එකෙන් කියන බොරුව කොහොමද කියලා පේනවනේ..
තමන්ගේ ජාතිය ගැන හැගීමෙන් කතා කරන එක ඔයාගේ යුතුකම.. ඒ වගේම මතක තියාගන්න දෙමල මිනිස්සුත් හැමදාම පක්කලි වැඩ කර කර ඉන්න ලැස්තිත් නැ.. සින්හලයන්ට ඔලුව නමන්නෙත් නැ.. දෙවෙනි ජාතිය වෙන්නෙත් නැ..
අදත් වෙන්නේ ඒකනේ බන්.. හැම මිනිහම හදන්න බැ.. නමුත් අපි පෙනි සිටින ඔනා, නැති බැරි මිනිහා වෙනුවෙන්, ඔය යුද්දෙන් කාලා ඇදලා හිටපු දෙමල මිනිස්සුත් ඉන්නවා, ඒකයි ඇත්ත. ඔකෙන් මැරුනේ, සින්හල හො දෙමල වේවා, අන්තිම දුප්පත් පවුල්වල කොල්ලො, සල්ලි තියන එකාගේ, දරුවො අදටත් ඇමෙරිකාවේ ලොකු යුනිවසිටිවල ඉගෙන ගන්නවා, ඔකයි අපි වෙනස් කරන්න හදන්නේ.. ඒකෙන් කියන්නේ නැ, දෙමල කොල්ලන්ව ඇමෙරිකාවේ යවන්නේ නැ කියලා, අපි කරන්නේ, ඒ අයගෙනුත් උදව් අරගෙන අර නැති බැරි, ගමේ අහින්සක දෙමල පවුල් නගා සිටුවීම..පෙරුම උඹ කියන දේ වෙයි ඔවුන් හරියට වැඩ කලොත්.......
නමුත් උඹ ම දන්නවා උතුරට ඒ කාලෙ සංවර්ධනය ගියේ නැත්තේ දෙමළ නායකයන් ගේ කුලල් කා ගැනීම් නිසා කියලා.....ප්‍රභාකරන් බිහිවෙන්න වඩා බලපෑවෙ ඔවුන් කොළඹට වෙලා ඉදලා ඡන්දෙට විතරක් යාල්පානම් ගිහින් “දක්නේ සිංහල ආන්ඩුව“ ගැන කියපු ප්‍රවාද.
නමුත් මතක තියා ගනින්, ඡන්දෙන් පත්වෙච්ච දෙමළ නියෝජිතයො යන්නේ වැරදි ට්‍රැක් එකේ.......තාමත්.......
ආන්ඩුව යාපනේට සංවර්ධනය ගෙනියනව මොන ගේම දීල හරි....
එ්ක තේරුම් ගත්ත දවසට දෙමළ මිනිස්සු ආයෙත් යාපනයේ පුරපති දකුනේ පක්ෂෙක දෙමළ නියෝජිතයෙක් වෙයි......දොරේඅප්පා වගේ........
ඒ නිසා තාම දෙමළ නියෝජිතයෙ හදන්නේ මේ පටලවන වැඩ කරල එහේ සංවර්ධනය අවුල් කරන්න........ඒක වෙන්න දෙන්නෙ නෑ මේ ආණ්ඩුව.........
ජාතිය දෙමල, මට මගේ ජාතිය ගැන කැක්කුමක් නැත්තම් වෙන කාටද තියෙන්නේ.. ඔයා අයිටීන්, එක බලන එක පොඩ්ඩකට නවත්තලා අනික් එව්වත් බලන්න, ඔයා කැමති උනත් නැතත්, අපි ඉල්ලනේ දේශ්පාලන විසදුමක්.. ඒක යුද්දෙන් දිනන්න හදපු දේ නෙමෙයි..
දේශපාලන විසදුම් ඉලලන්නේ දෙමල මිනිස්සුනට සේවය කරන්න නෙමෙයි .ටිඑන්එ සෙටි එකට සල්ලි ගසාකන්න චාන්ස් එකක් දෙන්න කියලා කියන්නේ .උන්ට ඉරිසියයි සිංහල පාලකයෝ තනියම රට කනකොට එක හින්දා එ ඉල්ලීම සදාරණයි