චැනල් 4 ඇනගනී

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මැක්ක්‍රේ අපේ එකෙක් නෙමෙයි බන්.. ඌ ආවේ කාරනේ අර කදවුරු වල ඉන්න දෙමල මිනිස්සු ගැන ප්‍රොග්‍රැම් එකක් කරන්න, අනික ජනාදිපති නේ ආරාදනා කරලා කිව්වේ, ලන්කාවේ ඔනා තැනක යන්න කියලා.. දැන් මේ අවහිර කරන්නේ ඒකනේ..

දැන් මේ දේම කැමරන් ලොක්කා ආවමත් කරන්නද උබලා හිතාගෙන ඉන්නේ?
ඔව්, මෙහෙම කරාම රටේ ජනතාව උඹල එක්ක නෑ කියල මතයක් ජාත්‍යන්තරයට යනව.:lol: මතක තියාගනින් චැනල් 4 එකට විරුද්දව උද්ඝොශනය කලේ සිවිල් සාමාන්‍ය ජනතාව.:lol:ඕනම රටක ජනතාවගෙ මතේට විරුද්ධව කාටවත් මොකුත් කරන්න බැහැ.:cool: චැනල් 4 උන් ගෙන්න ගත්තෙ ඕකට මිසක් ආදරේකට නෙමෙයි.:rofl:
 
BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මට වෙලාවකට හිතෙනවා යන්න දුන්නනම් හොදයි කියල. එත් මුන් ගිහිල්ල හිටපු කොටි එක්ක සාකච්චා කරලා ලංකාව ගැන වැරදි චිත්‍රයක් මවන එක තමයි ප්‍රස්නේ. පිල්ලේ මතකනේ. උද්ගොෂණයට 100-200 විතරනේ හිටියේ. 1000-10000 හිඔටියනම් හොදයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    සිවිල් ජනතාව.. කාටද බන් ඔය විහිලු කියන්නේ.. සිවිල් ජනතාව කොහොමද දන්නේ එක පැයෙන් උද්ගොශනය්ක් සෙට් කරන්න, මුන් කලින් කිව්වද කොච්චියේ එනවා කියලා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ වසන්ගතේ නම් කොහෙවත් හදන්න ඔනා නැ.. කොච්චි පාරට ටොයිලට් යන උන් ඒකේ ඉන්නේ..
    අන්න ඒක තේරුම් ගත්ත නම්, උඹල උන්ට වැඩිය ටිකක් හරි මට්ටමකට ඉන්න උන් කියලා, ඔය ජයලලිතගේ පැණි අමුඩෙ එල්ලෙන එකයි, ඒකි ගේ කිරිපල්ල කුචි කවලා මේ පැත්තට පඩ අරින්න සෙට් කරන එකයි නවත්තපල්ලා..........

    දැන් උඹලගේ නියෝජිතයෙ ඉන්නව පත් වෙලා.නිකං නෙවෙයි, ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිතයෝ...... ඔය ඉඩම්, පොලිස් බලතල වගේ ලොල් පාට් ඉල්ලන්නේ නැතුව අර වරතරාජ පෙරුමාල් කියන රෝ ඒජන්තයා වගේ, රටේ පරිපාලන ව්‍යුහය හදන්න ඕන කරන යෝජනා කරන්න කියපං.......
    මේ ප්‍රශ්නෙ විසදන්න පුළුවන් එහෙම විතරයි.............
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    unp එක ගේමක් දුන්න. රනිල් චෝගම් එකට සහබාගි උන. අනිත් පැත්තෙන් මංගලට කියල C4 එක්ක සාකච්චාවක් කල. හොද දේශපනික ගේමක්
     
    මොන යොජනාව ඉල්ලන්නවත් එන්නේ නැනේ බන් ආන්ඩුව සාකච්චාවට..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    unp එක ගේමක් දුන්න. රනිල් චෝගම් එකට සහබාගි උන. අනිත් පැත්තෙන් මංගලට කියල C4 එක්ක සාකච්චාවක් කල. හොද දේශපනික ගේමක්
    මංගල රි ගත්ත බිංගුවෝ......
    බලපං දැන් ඕක පෙන්නල දෙන්නේ නැද්ද කියල ඇට හැලෙන්න............
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    මැක්‍රේ කොහොමත් බොරුව තමයි කියන්නේ එකේ දෙකක් නෑ, උට ගෙවන්නේ එකට නේ :lol:

    මට වෙලාවකට හිතෙනවා යන්න දුන්නනම් හොදයි කියල. එත් මුන් ගිහිල්ල හිටපු කොටි එක්ක සාකච්චා කරලා ලංකාව ගැන වැරදි චිත්‍රයක් මවන එක තමයි ප්‍රස්නේ. පිල්ලේ මතකනේ. උද්ගොෂණයට 100-200 විතරනේ හිටියේ. 1000-10000 හිඔටියනම් හොදයි.

    මහින්ද ලොක්කා කට්ටයා. ඕකුන් ඇවිල්ලා අපේ හොදක් නම් කියයි කියලා හිතන්න පුලුවන්ද?
    උන් ඇවිත් හදන චිත්‍රපටිය නිසා ලබන අවුරුද්දේ තියන මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණය සංධානය දිනනවා. දේශද්‍රෝහී ලේබලේ විපක්ෂෙට. ඇයි චැනල් 4 එකත් එක්ක එකතු වෙලා අරව මේව කියල කියයි :cool::cool:

    ( සමහර විට ජනපති ගේ තේ කෝප්පේ බිවුවම ඔක්කොම වෙනස් වෙයිද දන්නෑ.:baffled::baffled::rofl::rofl: ) කොහොම උනත් දැනට වැඩියෙන්ම දගලන්නේ චැනල් 4
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අන්න ඒක තේරුම් ගත්ත නම්, උඹල උන්ට වැඩිය ටිකක් හරි මට්ටමකට ඉන්න උන් කියලා, ඔය ජයලලිතගේ පැණි අමුඩෙ එල්ලෙන එකයි, ඒකි ගේ කිරිපල්ල කුචි කවලා මේ පැත්තට පඩ අරින්න සෙට් කරන එකයි නවත්තපල්ලා..........

    දැන් උඹලගේ නියෝජිතයෙ ඉන්නව පත් වෙලා.නිකං නෙවෙයි, ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිතයෝ...... ඔය ඉඩම්, පොලිස් බලතල වගේ ලොල් පාට් ඉල්ලන්නේ නැතුව අර වරතරාජ පෙරුමාල් කියන රෝ ඒජන්තයා වගේ, රටේ පරිපාලන ව්‍යුහය හදන්න ඕන කරන යෝජනා කරන්න කියපං.......
    මේ ප්‍රශ්නෙ විසදන්න පුළුවන් එහෙම විතරයි.............

    uba dawal heena dakinawa ban. hambayo welawa enakam thalu maranawa.mun?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොන යොජනාව ඉල්ලන්නවත් එන්නේ නැනේ බන් ආන්ඩුව සාකච්චාවට..
    ඉතිං උඹල සාකච්ඡාවක් ඉල්ලුවේ නෑනේ බං..............
    තාම යන්තං රැස්වෙන්න බිල්ඩිම හදා ගත්ත විතරනේ........

    උඹත් කෙප්ප කෙළින්න අරං අර වේස දේශපාලුවො වගේ..........:growl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අන්න ඒක තමයි වෙන්න ඔනා.. මම කියන්නේ, හරිනම් මේ මිනිස්සු කරන්න තිබුනේ, මේ කොච්චියෙන්ම ගිහින් යන ගමන් කතා කරලා ඇත්ත කියලා, යාපනේ පෙන්නන එක.. ඔන්න ඒකත් කරලා මැක්‍රේ කාරයා කියනවානම් ලන්කාව චාටර් කියලා, මමත් ඌට බනිනවා කොටින්ගෙන් සල්ලි අරන් බොරු කියනවා කියලා.. ඒත් දැන් බලපන් විලි ලැජ්ජා නැති වැඩක් නේ උනේ.. යුද්දේ කාලේවත් හමුදාවෙන් මාද්යවාරන දැම්මේ නැ..
    අම්මපා ඕකුන් ගියේ ඇත්ත පෙන්නන්නමද?:dull: නැත්නම් එකෙක් දෙන්නෙක්ගෙ තව බොරුදාලා තව වීඩියො එකක් හදන්නද?:lol: දන්නෝ දනිති. ඒක වැරදුනු නිසා දැන් දුකට අඬනව. දැන් එලියට ගිහිල්ලා වීඩියෝ හැදුවත් වැඩක් නැහැ.කොහොමත් ඔය හීන් නූල් ගේම් රජා එක්ක හරියන්නෙ නැහැ.
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    එකග උනේ ගැනු පෙරෙත හොනස්ට් එක්ක බව දන්නවා.. මම අන්තගාමී කියන්නේ ඇයි..

    ඉස්සෙල්ලා මගේ ප්‍රශ්නෙට උත්තර දීපන්කො මචන්? උඹලට ඕනේ දේශපාලන විසඳුම මොකක්ද? ඉඩම්/පොලිස් බලතලද? නැත්තන් වෙන මොකක් හරි එකක්ද? එහෙම නම් ඒ මොකක්ද කියලත් කියපන්. මොනවද උඹලා වගේ දෙමළ මිනිස්සුන්ට ඕනේ?
    (රටට හිතැති බුද්ධිමත් දෙමළ මිනිස්සුන්ට නෙවේ කිව්වේ. තොපි වගේ අන්තගාමී පරයින්ට)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෙදර යන්න ඕන......පොඩි එකා ඇහුව පරක්කු ඇයි කියලා......
    පෙරුමා, කිලර්,ඉරෝ,සරා, බිංගුවා යනව මචංලා........
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අය්යෝ මෙහෙනම් තමිල්නාඩුවක් හදන්න දෙන්න බෑ
    ඔය විසබීජෙ දැම්මෙ ඉන්දියන්කාරයො තමයි. කොච්චරවුනත් ලන්කාව පකිස්තානෙයි චීනෙයි එක්ක එකට ඉන්න එක ගැන ඉන්දියන් කාරයො බයයි. ඒක නිසා තමයි දෙමලුන්ට උඩගෙඩි දීලා අපිට රිද්දන්න හදන්නෙ:lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉස්සෙල්ලා මගේ ප්‍රශ්නෙට උත්තර දීපන්කො මචන්? උඹලට ඕනේ දේශපාලන විසඳුම මොකක්ද? ඉඩම්/පොලිස් බලතලද? නැත්තන් වෙන මොකක් හරි එකක්ද? එහෙම නම් ඒ මොකක්ද කියලත් කියපන්. මොනවද උඹලා වගේ දෙමළ මිනිස්සුන්ට ඕනේ?
    (රටට හිතැති බුද්ධිමත් දෙමළ මිනිස්සුන්ට නෙවේ කිව්වේ. තොපි වගේ අන්තගාමී පරයින්ට)
    මචන්, උත්තරේ දුන්නා.. දේශ්පාලනික විසදුමක් කියන්නේ කඩෙන් පාන් ගන්නවා වගේ නෙමෙයි බන්, කතා කරලා තීරන ගන්න ඔනා එකක්.. මම පැහැදිලි කලේ මූලික කරුනු, බාශා ප්‍රශ්නේ, ඔය වගේ ඒවා කතා කරලා හැමොටම පිලිගතහැකි තීරනයකට ආවම, කතාව අහවරයිනේ.. ඊට පස්සේ, දෙමල මිනිස්සුන්ට උබලා ගැන සැටිස් වෙනවා, ඊට පස්සේ ඔය මැක්ක්‍රේලා කෙලින්න ආවොත් උබලට කලින් අපි උන්ව එලවන්නේ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒ වසන්ගතේ නම් කොහෙවත් හදන්න ඔනා නැ.. කොච්චි පාරට ටොයිලට් යන උන් ඒකේ ඉන්නේ..
    උන්ට බනින්නෙ එපා, මොනව වුනත් නෑදෑයො.:lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සිවිල් ජනතාව.. කාටද බන් ඔය විහිලු කියන්නේ.. සිවිල් ජනතාව කොහොමද දන්නේ එක පැයෙන් උද්ගොශනය්ක් සෙට් කරන්න, මුන් කලින් කිව්වද කොච්චියේ එනවා කියලා.
    උඹ උද්ඝෝශනය සන්විධානය කරපු හැටි දන්නවද? නිකන් කෙබ්බ ඇදබාන්න එපා. පැයෙන් කලා කියන්නෙ හරියට උඹ බලාගෙන හිටියා වගේ.කාටද මේ බොරු කියන්නෙ ලොල්:lol:

    ඔය කවුරුහරි ලොක්කෙක් ඕක සන්විධානය කලානම් මිනිස්සු එන්නෙ කෙලින්ම ඉල්ලම් හතරෙ පහේ ගනන්.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොන යොජනාව ඉල්ලන්නවත් එන්නේ නැනේ බන් ආන්ඩුව සාකච්චාවට..
    :lol::lol:
    මහත්තයො ආන්ඩුවනම් හැමදාම සාකච්චාවට ආව. ඒත් දෙමල නායකයො කතාකරන්නෙ බල බෙදීමක් ගැන. ඔය ආර්,සම්බන්ධම් එහෙම.. කෙරෙන්නෙ නැති දේවල් ඉල්ලල පස්සෙ බොරු කිය කිය වටේ අල්ලන්න එප.:lol: