ඔව්, මෙහෙම කරාම රටේ ජනතාව උඹල එක්ක නෑ කියල මතයක් ජාත්‍යන්තරයට යනව.මැක්ක්‍රේ අපේ එකෙක් නෙමෙයි බන්.. ඌ ආවේ කාරනේ අර කදවුරු වල ඉන්න දෙමල මිනිස්සු ගැන ප්‍රොග්‍රැම් එකක් කරන්න, අනික ජනාදිපති නේ ආරාදනා කරලා කිව්වේ, ලන්කාවේ ඔනා තැනක යන්න කියලා.. දැන් මේ අවහිර කරන්නේ ඒකනේ..
දැන් මේ දේම කැමරන් ලොක්කා ආවමත් කරන්නද උබලා හිතාගෙන ඉන්නේ?
මතක තියාගනින් චැනල් 4 එකට විරුද්දව උද්ඝොශනය කලේ සිවිල් සාමාන්‍ය ජනතාව.
ඕනම රටක ජනතාවගෙ මතේට විරුද්ධව කාටවත් මොකුත් කරන්න බැහැ.
චැනල් 4 උන් ගෙන්න ගත්තෙ ඕකට මිසක් ආදරේකට නෙමෙයි.


නැත්නම් එකෙක් දෙන්නෙක්ගෙ තව බොරුදාලා තව වීඩියො එකක් හදන්නද?